How many days you cats behaving innocent?
![]()
oya palliya athuleth athi pihi, guns ,bombs
How many days you cats behaving innocent?
![]()
මුස්ලිම් ගම්මානයක් හා පල්ලි සෝදිසි කිරීමට පැමිණි පොලිස් නිලධාරීන් පාර්ලිමේන්තු මුස්ලිම් මන්ත්‍රීවරයෙක් හරවා යවා තියෙනවානම්, ඒ ගැන අපිට ගන්ඩ පුලුවන් ක්‍රියාමාර්ග මොනවද ?
මුස්ලිම් ගම්මානයක් හා පල්ලි සෝදිසි කිරීමට පැමිණි පොලිස් නිලධාරීන් පාර්ලිමේන්තු මුස්ලිම් මන්ත්‍රීවරයෙක් හරවා යවා තියෙනවානම්, ඒ ගැන අපිට ගන්ඩ පුලුවන් ක්‍රියාමාර්ග මොනවද ?
දන්නවාද?
කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය #රිෂාඩ් #බදුර්දීන් අමාත්‍ය තනතුරු හොබවන අමාත්‍යාංශ යටතේ රජයේ ආයතන 46 ක් ඇති බව.
එසේම මේ කැබිනට් මණ්ඩලයේ අමාත්‍ය තනතුරු දරණ ජනාධිපති,අගමැති ඇතුලු සියලුම ඇමතිවරුන්ට වඩා රජයේ ආයතන ගණනක් හොබවන්නේ රිෂාඩ් බදුර්දීන් ඇමතිවරයා බව..
ඒවා නම්..
1. වාණිජ දෙපාර්තමේන්තුව
2. සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව
3. ශ්‍රී ලංකා බුද්ධිමය දේපොළ කාර්යාලය
4. ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය
5. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය
6. සීමාසහිත ලංකා සතොස
7. සීමාසහිත ලංකා ජෙනරල් ට්‍රේඩින් සමාගම
8. සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව
9. මිනුම් ඒකක ප්‍රමිති සහ සේවා දෙපාර්තමේන්තුව
10. ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව
11. සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව (සමූපකාර සමිති ලියාපදිංචි කිරීමේ රෙජිස්ට්‍රාර්)
12. සමූපකාර සේවක කොමිෂන් සභාව
13. අභ්‍යන්තර වෙළෙඳ දෙපාර්තමේන්තුව
14. ජාතික සමූපකාර සංවර්ධන ආයතනය
15. ශ්‍රී ලංකා පේෂ කර්මාන්ත හා ඇඟලුම් ආයතනය
16. පේෂ කර්මාන්ත දෙපාර්තමේන්තුව
17. කහටගහ ග්‍රැෆයිට්
18. ලංකා ලේලන්ඩ් ලිමිටඩ්
19. ලංකා අශෝක් ලේලන්ඩ් ලිමිටඩ්
20. සීමාසහිත ලංකා සිමෙන්ති සමාගම
21. ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාව
22. මන්තායි සෝල්ට් ලිමිටඩ්
23. අලිමංකඩ ලුණු ලේවාය
24. ලංකා ටෙක්ටයිල්ස් මිල්ස් එම්පෝරියම් ලිමිටඩ්
25. ලංකා සළුසල ලිමිටඩ්
26. ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය
27. ජාතික ශිල්ප සභාව
28. ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලය (ලක්සල)
29. ජාතික මෝස්තර මධ්‍යස්ථානය
30. කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය ප්‍රාග්ධන සමාගම
31. කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය අධිකාරිය
32. සීමාසහිත හිඟුරාන සීනි කර්මාන්ත සමාගම
33. සීමාසහිත ලංකා සීනි (පුද්ගලික) සමාගම
34. සීමාසහිත ජාතික කඩදාසි සංස්ථාව
35. ලංකා ඛනිජ වැලි සමාගම
36. පරන්තන් කෙමිකල්ස් ලිමිටඩ්
37.සීමාසහිත නිපුණතා සංවර්ධන අරමුදල
38. ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය
39.ජාතික ව්‍යාපාර කළමනාකාරීත්ව ආයතනය හා අනුබද්ධ ආයතන
40. වෘත්තිය තාක්ෂණ විශ්වවිද්‍යාලය
41.ශ්‍රී ලංකා මුද්‍රණ ආයතනය
42.ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT) හා ඊට අනුබද්ධිත සියලු ම තොරතුරු තාක්ෂණ ආයතන
43.ජාතික ධීවර හා නාවික ඉංජිනේරු ආයතනය (සාගර විශ්වවිද්‍යාලය)
44.ජාතික කාර්මික අධ්‍යාපන ආයතනය
45.කාර්මික ආයතන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුව
46.ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය
විල්පත්තු වනය විනාශ කර ගම්මාන බිහිකර නිත්‍යානුකූල නොවන පදිංචි කිරීම් සිදුකිරීම,ඉස්ලාම් අන්තවාදී ත්‍රස්තවාදීන් පෝෂණය කොට රැක බලාගැනීම ගැන කරුණු සම්බන්ධයෙන් සමාජයේ දැවැන්ත චෝදනාවකට ලක්ව සිටින බදුර්දීන් අමාත්‍යවරයා සතු බලය ඔබ සිතනවාට වඩා වැඩිය.ශ්‍රී ලංකා රාජ්‍යයේ රාජ්‍ය ව්‍යවසාය සතු සම්පත්වලින් වැඩිම කොටස එකී අමාත්‍යවරයා යටතේ පැවතීම ඊට හොඳම උදාහරණයයි.
තමන් නායකත්වය දරන පක්ෂයට ඇති ජන්ද ලක්ෂයෙන් හමාරෙන් රිෂාඩ් බදුර්දීන්ලා සතු කරගෙන ඇති "දේශපාලන බලය කේවල් කිරීමේ ඒකාධිකාරී බලය" ඔවුන් අතම පවතින තුරු මේවා දෙස කම්පාවෙන් බලා සිටිනවා හැර වෙන කිසිවක් සිදු කල නොහැකිය.එසේම අසමඟියෙන් කෑලි කෑලි වලට කැඩුනු සිංහල නම්වූ විනාශයට යන ජාතියට අනගාරික ධර්මපාලලා දහසක් උපන්නද මඟ කියාදෙනු උගහටය..
-මාලින්ද ඩයස්-
Copied from FB
රවුෆ් හකීම්ටත් නැති දේවල් මුට මොකටද මෙච්ච්චර දීලා තියෙන්නේ
හකීම් ට මිට වඩා ඉල්ලන්න පුළුවන්නේ එකාට මුට වඩා චන්ද පදනමක් තියනවා
බදුර්දීන් පාරම්පරික දේශපාලකයෙක් ද සල්ලිකාරයෙක් ද
හකීම් ට මිට වඩා ඉල්ලන්න පුළුවන්නේ එකාට මුට වඩා චන්ද පදනමක් තියනවා
බදුර්දීන් පාරම්පරික දේශපාලකයෙක් ද සල්ලිකාරයෙක් ද
Uta tamai arab walin salli enne
දෙන්නෙක් මහරාජට කඩේ ගිහින් පත්වීම ගන්නේ සිරිසේන පබයාගෙන් බුල්ලා ගැන දන්නේ නැහැ
රවුෆ් හකීම්ටත් නැති දේවල් මුට මොකටද මෙච්ච්චර දීලා තියෙන්නේ
Muta owa promise karala tamai yahapalane chande gatte
පාස්කු ප්‍රහාරයට දින 05කට පෙර ලංකාවේ සෞදි තානාපතිට ලැබූ රහස් ලියවිල්ල : පරිඝණක දත්ත පවා මකා දමන්නැයි උපදෙස් දීලා
පාස්කු ඉරිදා එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයට දින 05 කට පෙර සෞදි අරාබියේ විදේශ කටයුතු අමාත්‍ය ඊබ්‍රාහිම් බින් අබ්දුල් අසීස් අල්- අසාෆ් ගේ අත්සනින් යුතුව මෙරට පිහිටි සෞදි තානාපතිවරයා වෙත එවන ලද රහස්‍ය ලිපියක් සම්බන්ධයෙන් අල්අහඩ් වෙබ් අඩවිය අනාරවරණයක් සිදුකර තිබෙනවා.
සෞදි විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් සිය ලිපිය මගින් මෙරට තානාපතිවරයා වෙත හදිසි කටයුත්තක් සේ සලකා සිදුකළ යුතු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් දැනුවත් කර ඇති බවයි එමගින් දැක්වෙන්නේ. අල්අහඩ් වෙබ් අඩවිය සදහන් කරන්නේ අරාබි රටවල භාවිතා වන සම්ප්‍රදායික හිජ්රි දින දර්ශකය අනුව එම ලිපිය 11/8/1440 යනුවෙන් දින ගත කර ඇති බවයි. ඒ 2019 වර්ෂයේ අප්‍රේල් මස 16 දින යන්න එමගින් අදහස් කෙරේ.
රහසිගත එම ලිපියේ පහත සදහන් කරුණු සම්බන්ධයෙන් මෙරට සිටින සෞදි තානාපතිවරයාට සිය අවධානය වහා යොමු කරන ලෙස දන්වා ඇත.
1). ඔබ සතු දේශීය සහ විදේශීය කණ්ඩාම් වලට අදාළ සියළුම පරිඝණක දත්ත මකා දැමීමට හා ලිපි ලේඛණ විනාශ කිරීමට පියවර ගන්න. අවශ්‍ය නම් තානාපති පරිශ්‍රය තුල ඇදිරි නිතිය පැනවීමට පියවර ගන්න.
2). ඉදිරියේදී පැවැත්වීමට නියමිත කතෝලික ආගමේ පාස්කු සමය එළඹෙන බැවින් ඉදිරි දින කිහිපයේදී මහජනයා බහුල වශයෙන් රැස්වෙන ස්ථාන, දේවස්ථාන ආදිය හැකිතාක් මග හරින ලෙසට තානාපති කාර්යාලයේ සේවකයින්ට, තානාපති උපදේශකයින්ට, ආරක්ෂක අංශ සහ බුද්ධි අංශ සාමාජිකයින් දැනුවත් කරන්න.
3) ශ්‍රී ලංකා බලධාරීන්ට මේ සම්බන්ධයෙන් යම් දැනුවත් කිරීමක් හෝ සදහනක් සිදුකර ඇත්නම් ඒ සම්බන්ධයෙන් සිය අමාත්‍යංශයට වහා දැනුම් දෙන ලෙස සෞදි විදේශ කටයුතු ඇමතිවරයා තනාපතිවරයාට සිය ලිපියෙන් දැනුම් දී ඇත.
මෙම ලිපිය එවීමෙන් දින 05 කට පසු පුද්ගලයින් 250 කට අධික පිරිසකට මරු කැඳවමින් ආගමික සිද්ධස්ථාන තුනක්, ප්‍රධාන පෙලේ සංචාරක හෝටල් තුනක් ඇතුළු ස්ථාන 08ක බෝම්බ පිපිරිවීම් සිදුකිරීමට ඉස්ලාමිය අන්තවාදීන් කටයුතු කරනු ලැබූ අතර ප්‍රහාරයෙන් දින 05කට පසුව ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් මෙරට පිහිටි සෞදි තානාපති කාර්යාලය මෙරට සිටින සියළුම අරාබි පුරවැසියන්ට රටින් පිටවන්නැයි දැනුම් දීමක් සිදුකරනු ලැබුවා.
http://nethnews.lk/article/66060