Post only Officially Confirmed News

556692

Junior member
  • Oct 31, 2015
    133
    10
    18
    Maithree Gunarathne, Okathama Gnanasara Thero hiredanda, nadu kiyala NTJ,SLTJ ewunge padi gatte.

    Attatama Hisbullata mokadda thiyana power eka - link eka

    Maithree Gunarathne සල්ලි වලට කරන නරියෙක්

    හිස්බුල්ලා අරාබි කෙනේක්සන් ඇති

    ඔතන කතන්දරේ '' වාණිජ හා කර්මාන්ත '' කියන කැටගරි එක යටතට නේ ඔව්ව වැඩි හරියක් අයත් වෙන්නේ.
    :baffled::baffled:

    හැම ආණ්ඩුවකම කර්මාන්ත ඇමති මෙකානේ
    sliit එක උසස් අද්‍යාපනට නේ අයිති වෙන්න ඕනේ
     

    abhayaratne

    Well-known member
  • May 19, 2008
    653
    612
    93
    Sri Lanaka
    :yes::yes::yes:
    Wn9cOY3.jpg

    Thank you!
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,975
    3,150
    113
    Planet Earth
    Maithree Gunarathne සල්ලි වලට කරන නරියෙක්

    හිස්බුල්ලා අරාබි කෙනේක්සන් ඇති



    හැම ආණ්ඩුවකම කර්මාන්ත ඇමති මෙකානේ
    sliit එක උසස් අද්‍යාපනට නේ අයිති වෙන්න ඕනේ

    වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය

    මෙන්න මේ කොටසට අයිති යි.
     

    Elv888

    Well-known member
  • May 20, 2009
    1,011
    1,048
    113
    පාස්කු ප්‍රහාරයට දින 05කට පෙර ලංකාවේ සෞදි තානාපතිට ලැබූ රහස් ලියවිල්ල : පරිඝණක දත්ත පවා මකා දමන්නැයි උපදෙස් දීලා


    පාස්කු ඉරිදා එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයට දින 05 කට පෙර සෞදි අරාබියේ විදේශ කටයුතු අමාත්‍ය ඊබ්‍රාහිම් බින් අබ්දුල් අසීස් අල්- අසාෆ් ගේ අත්සනින් යුතුව මෙරට පිහිටි සෞදි තානාපතිවරයා වෙත එවන ලද රහස්‍ය ලිපියක් සම්බන්ධයෙන් අල්අහඩ් වෙබ් අඩවිය අනාරවරණයක් සිදුකර තිබෙනවා.

    සෞදි විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් සිය ලිපිය මගින් මෙරට තානාපතිවරයා වෙත හදිසි කටයුත්තක් සේ සලකා සිදුකළ යුතු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් දැනුවත් කර ඇති බවයි එමගින් දැක්වෙන්නේ. අල්අහඩ් වෙබ් අඩවිය සදහන් කරන්නේ අරාබි රටවල භාවිතා වන සම්ප්‍රදායික හිජ්රි දින දර්ශකය අනුව එම ලිපිය 11/8/1440 යනුවෙන් දින ගත කර ඇති බවයි. ඒ 2019 වර්ෂයේ අප්‍රේල් මස 16 දින යන්න එමගින් අදහස් කෙරේ.

    රහසිගත එම ලිපියේ පහත සදහන් කරුණු සම්බන්ධයෙන් මෙරට සිටින සෞදි තානාපතිවරයාට සිය අවධානය වහා යොමු කරන ලෙස දන්වා ඇත.

    1). ඔබ සතු දේශීය සහ විදේශීය කණ්ඩාම් වලට අදාළ සියළුම පරිඝණක දත්ත මකා දැමීමට හා ලිපි ලේඛණ විනාශ කිරීමට පියවර ගන්න. අවශ්‍ය නම් තානාපති පරිශ්‍රය තුල ඇදිරි නිතිය පැනවීමට පියවර ගන්න.

    2). ඉදිරියේදී පැවැත්වීමට නියමිත කතෝලික ආගමේ පාස්කු සමය එළඹෙන බැවින් ඉදිරි දින කිහිපයේදී මහජනයා බහුල වශයෙන් රැස්වෙන ස්ථාන, දේවස්ථාන ආදිය හැකිතාක් මග හරින ලෙසට තානාපති කාර්යාලයේ සේවකයින්ට, තානාපති උපදේශකයින්ට, ආරක්ෂක අංශ සහ බුද්ධි අංශ සාමාජිකයින් දැනුවත් කරන්න.

    3) ශ්‍රී ලංකා බලධාරීන්ට මේ සම්බන්ධයෙන් යම් දැනුවත් කිරීමක් හෝ සදහනක් සිදුකර ඇත්නම් ඒ සම්බන්ධයෙන් සිය අමාත්‍යංශයට වහා දැනුම් දෙන ලෙස සෞදි විදේශ කටයුතු ඇමතිවරයා තනාපතිවරයාට සිය ලිපියෙන් දැනුම් දී ඇත.

    මෙම ලිපිය එවීමෙන් දින 05 කට පසු පුද්ගලයින් 250 කට අධික පිරිසකට මරු කැඳවමින් ආගමික සිද්ධස්ථාන තුනක්, ප්‍රධාන පෙලේ සංචාරක හෝටල් තුනක් ඇතුළු ස්ථාන 08ක බෝම්බ පිපිරිවීම් සිදුකිරීමට ඉස්ලාමිය අන්තවාදීන් කටයුතු කරනු ලැබූ අතර ප්‍රහාරයෙන් දින 05කට පසුව ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් මෙරට පිහිටි සෞදි තානාපති කාර්යාලය මෙරට සිටින සියළුම අරාබි පුරවැසියන්ට රටින් පිටවන්නැයි දැනුම් දීමක් සිදුකරනු ලැබුවා.

    http://nethnews.lk/article/66060


    :growl::growl:
     

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    165
    63
    dehiwala blast eke di eha patthe room ehka kotuwak panapu couple ekak idala dennama marila ne.. news walata kiwwe eka tourist kenek maruna withari ne?
     
    Last edited:

    sanford

    Member
    Jun 2, 2018
    390
    20
    0
    https://www.newsfirst.lk/2019/05/04/special-instructions-from-saudi-arabia-on-easter-attack/

    https://english.alahednews.com.lb/47824/269

    By al-Ahed

    In a leaked ‘urgent, confidential and top secret’ document, the Saudi Arabian Ministry of Foreign Affairs confesses responsibility or at least ‘relation’ to the terrorist attacks that hit Sri Lanka two weeks ago as Christians celebrated Easter Sunday.

    Obtained by al-Ahed, the paper, which carries the Hijri date of 11/8/1440, the day equivalent to April 16, 2019, some five days that preceded the massacre, was tailed by the Saudi Foreign Minister Ibrahim bin Abdul Aziz al-Assaf’s signature. It is a letter sent to Saudi Ambassador to Sri Lanka, Abdul Nasser al-Harethi.

    The document reads the following:

    Urgent – Top Secret

    His Excellency Ambassador Abdul Nasser bin Hussein al-Harethi

    You should carry out the following measures immediately:

    First: You should delete all documents, computer data and latest correspondence with domestic and foreign members and groups, in addition to imposing a curfew for the embassy personnel unless it is necessary

    Second: You should inform all those related to the Kingdom of Saudi Arabia including counselors, security forces and intelligence during the three coming days, especially on the Christian Easter Day, to avoid presence in public and crowded places namely churches

    Third: You should send written news about the Sri Lankan authorities and their viewpoints regularly to this ministry

    Ibrahim bin Abdul Aziz al-Assaf

    Foreign Minister

    It was on April 21st, 2019 -coinciding Easter Sunday- that three Christian churches in Sri Lanka and three luxury hotels in the commercial capital Colombo were targeted in a series of coordinated terrorist suicide bombings.

    Later that day, there were smaller explosions at a housing complex in Dematagoda and a guest house in Dehiwala. 253 people were martyred, including at least 42 foreign nationals and three police officers, and at least 500 others were injured.
     

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    525
    113

    මේකේ කොමෙන්ට් ටික කියෝපන්කෝ සසර කලකිරෙනවා සමහරුන්ගේ කොමෙන්ට් වල

    Appas Rasik මෙයා මහින්දට කඩේ.යන.එකා නේ
    ඔහොම තමයි තමන්ගේ මනුස්සයාටම
    බොරුවට මඩගහන්න දේශපාලකයො මොනා කියන්නද
    හරියට මුස්ලිම් හැමෝම.තිරස්තවාදීයෝවාගෙ.කතාව යන්නෙ මමකියන්නේ මේදේසපාලකයො විස්වාස කරන්නබේලංකාවෙ ඉන්නේ මුස්ලිම් හෙමොටම කියන්නේ ලංකාව තව.මියන්මාර් එකක්.වෙන්න.ඉස්සෙල්ලා
    පිට වෙන්න බලපල්ලා.වෙන.රටකට
    කොහෙ හරි ගිහින් නිදහසේ ජීවත් වෙන්න බලාපල්ලා

    Mohamed Iflan
    Musammil muslim ekkanek nomei muslim namin penisitina katolikayek bawa denna ganna ohuge birida saha lamai hemomoma katoloka
    A

    හොද හොද ඒවා දැම්මේ නැහැ

    Tuan Fazeel Razikeen Great explanation with evidence .....thank you

    :)

    මට අමතර ප්‍රශ්නයක් ආවා.

    3.25 දි කියනවා සහශ්‍රයක් මුස්ලිම් අය ලංකාවේ හිටියා කියලා. ඒ කියන්නේ අවුරුදු 1000 ක් නේද?:rolleyes:

    තව එතනදිම කියනවා මුස්ලිම් අය ලංකාවට ආවේ වෙළෙඳාමටයි ශ්‍රීපාදේ නිසායි කියලා. ඒ කාලේ මුස්ලිම් අය ඉස්ලාම් නෙවෙයිද එතකොට? :shocked:
     

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    525
    113
    Rishad Bathiudeen is a Sri Lankan politician, a member of the Parliament of Sri Lanka and the Minister of Industry & Commerce of Sri Lanka since April 2010.-wiki

    SHAME ON Political Leaders of Sri Lanka :growl:
     

    556692

    Junior member
  • Oct 31, 2015
    133
    10
    18
    මට අමතර ප්‍රශ්නයක් ආවා.

    3.25 දි කියනවා සහශ්‍රයක් මුස්ලිම් අය ලංකාවේ හිටියා කියලා. ඒ කියන්නේ අවුරුදු 1000 ක් නේද?:rolleyes:

    තව එතනදිම කියනවා මුස්ලිම් අය ලංකාවට ආවේ වෙළෙඳාමටයි ශ්‍රීපාදේ නිසායි කියලා. ඒ කාලේ මුස්ලිම් අය ඉස්ලාම් නෙවෙයිද එතකොට? :shocked:

    මෙයාත් හින්නුලෙන් ගහන්නේ දැන් තියෙන්නේ වෙන ප්‍රශ්නයක් එක නිසා මුකුත් කියන්න ඕනේ නැහැ
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,975
    3,150
    113
    Planet Earth
    මට අමතර ප්‍රශ්නයක් ආවා.

    3.25 දි කියනවා සහශ්‍රයක් මුස්ලිම් අය ලංකාවේ හිටියා කියලා. ඒ කියන්නේ අවුරුදු 1000 ක් නේද?:rolleyes:

    තව එතනදිම කියනවා මුස්ලිම් අය ලංකාවට ආවේ වෙළෙඳාමටයි ශ්‍රීපාදේ නිසායි කියලා. ඒ කාලේ මුස්ලිම් අය ඉස්ලාම් නෙවෙයිද එතකොට? :shocked:


    මුස්ලිම් කියන්නේ ජාතිකත්වයක් නෙමේ නේද?
    මුස්ලිම් කියන්නේ පොදුවේ ඉස්ලාමය අදහන ඕනෑම කෙනෙකුට කියන පොදු නම.
    හරියට බෞද්ධයෝ, කතෝලිකයෝ කියන්නා වගේ.
    ඉස්ලාමය පටන් ගන්නේ මුහම්මද් නබි ( ක්‍රි:ව 570 - 632 ) ගෙන් පස්සේ...ඒ කියන්නේ ආසන්න වශයෙන් අවුරුදු 1400 පැරණි ආගමක්.
    ඉස්ලාමයට සෘජුවම බලපාන්නේ ජුදා ආගම සහ ජුදා වත් පිළිවෙත්.
     

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    525
    113
    මෙයාත් හින්නුලෙන් ගහන්නේ දැන් තියෙන්නේ වෙන ප්‍රශ්නයක් එක නිසා මුකුත් කියන්න ඕනේ නැහැ

    :rolleyes:
    I think I understood.
    will talk later on this