can't find it![]()

තම පිපිරුමක් නවත්තන්න අපිට කලහැකි දෙයක් තියනවද.
Mun dennage names kiyana ekak naderana me Dan kiwwa dedenek aththadanguwata gatta kiiwa police kiyala thinawa
Mun dennage names kiyana ekak na

Mu eken adahas karala thiyenne wena ekak neda.u balanne bora diye maalu baanna
mamath oya para sudu van patte tamai..
anduwen me kalakanni tika nadu nathuwama athugala damme nattan eelaga para akamatten unath horu set ekata denna wenawa..![]()


mamath oya para sudu van patte tamai..
anduwen me kalakanni tika nadu nathuwama athugala damme nattan eelaga para akamatten unath horu set ekata denna wenawa..![]()



dan Police Curfew imposed across the island ne ban.. ithin blast ekakata move wennath amarui. anika crowd ekath dan dismiss wenawane.. pupurola wadakuth na..තම පිපිරුමක් නවත්තන්න අපිට කලහැකි දෙයක් තියනවද.

මූ අදහස් කරල තියෙන්නෙ ත්‍රස්තවාදී සංවිධානයේ මොන තනතුර දරුවත් දඩුවම් දෙනව කියන එක වෙන්න ඕන.

ප්‍රහාරයේ වගකිවයුත්තන්ට දැඩි දඬුවම් දෙනවා
(අංජුල මහික වීරරත්න)
ආගමික සිද්ධස්ථාන සහ ප්‍රධාන හෝටල් කිහිපයක් ඉලක්ක කරගනිමින් එල්ල කෙරුණු ප්‍රහාරය සම්බන්ධයෙන්
පොලිස් පරීක්ෂණ අවසන් වූ පසු ඊට වගකිව යුකු පුද්ගලයන් කුමන තරාතිරමකට අයත් වුවද දැඩි දඬුවම් ලබාදෙන
බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹදී අද(21) පැවසීය.
වැරදිකරුවන්ට උපරිම නීති ක්‍රියාමාර්ග ගැනීම සඳහා අවශ්‍ය බලතල ආරක්ෂක අංශවලට ලබාදෙන බවද අග්‍රාමාත්‍යවරයා
වැඩිදුරටත් සඳහන් කළේය. ගතයුතු ඉදිරි පියවර සම්බන්ධයෙන් ජනපති සමඟ තමා විශේෂ සාකච්ඡාවක් කළ බව කී
අග්‍රාමාත්‍යවරයා එම සාකච්ඡාවට ජනාධිපති ලේකම්, නීතිපති, මුදල් අමාත්‍යංශයේ ලේකම්, ආපදා කළමනාකරණ
අමාත්‍යංශයේ ලේකම් ඇතුළු නිලධාරීන් සහභාගී වූ බවද සඳහන් කළේය.
මේ මොහොතේ නීතිය ආරක්ෂා කිරීම සඳහා ආරක්ෂක ලේකම්, ත්‍රිවිධ හමුදාපතිවරුන් මෙන්ම පොලිස්පති වෙතත්
අවශ්‍ය උපදෙස් ලබාදී තිබෙන බවද අග්‍රාමාත්‍යවරයා පැවසීය. මෙම අර්බුදකාරී අවස්ථාවේදී ශ්‍රී ලාංකිකයන් ලෙස
ඉවසීමෙන් කටයුතු කළ යුතුව ඇතැයි කී අග්‍රාමාත්‍යවරයා පොලිස් පරීක්ෂණ අවසන් වූ සැණින් සිද්ධියේ සුළමුල
සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කිරීමට කටයුතු කරන බවද පැවසීය.
කොළඹ අරලිය මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීය.
Lankadeepa


