Post only Officially Confirmed News

sriyasas

Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    මන් හොස්පිට්ල් එකේ ඉන්නෙ ඩොකෙක් මීට් වෙන්න ඇවිත් හෙමාස් එකේ ඇත්තටම බොම්බ් කියක් බ්ලාස්ට් උනාද? බයේ බෑඊ.ඔක්කොම කියක් ද? කොහෙද
     

    isurunalaka

    Active member
  • Oct 31, 2008
    810
    27
    28
    තම පිපිරුමක් නවත්තන්න අපිට කලහැකි දෙයක් තියනවද.
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    :rofl:Mu eken adahas karala thiyenne wena ekak neda.u balanne bora diye maalu baanna

    මූ අදහස් කරල තියෙන්නෙ ත්‍රස්තවාදී සංවිධානයේ මොන තනතුර දරුවත් දඩුවම් දෙනව කියන එක වෙන්න ඕන.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,876
    1
    9,653
    113
    Gampaha
    තම පිපිරුමක් නවත්තන්න අපිට කලහැකි දෙයක් තියනවද.
    dan Police Curfew imposed across the island ne ban.. ithin blast ekakata move wennath amarui. anika crowd ekath dan dismiss wenawane.. pupurola wadakuth na..

    Good Move :cool:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,965
    86,174
    113
    ආශ්චර්යමත් රටක
    ප්‍රහාරයේ වගකිවයුත්තන්ට දැඩි දඬුවම් දෙනවා

    (අංජුල මහික වීරරත්න)

    ආගමික සිද්ධස්ථාන සහ ප්‍රධාන හෝටල් කිහිපයක් ඉලක්ක කරගනිමින් එල්ල කෙරුණු ප්‍රහාරය සම්බන්ධයෙන්
    පොලිස් පරීක්ෂණ අවසන් වූ පසු ඊට වගකිව යුකු පුද්ගලයන් කුමන තරාතිරමකට අයත් වුවද දැඩි දඬුවම් ලබාදෙන
    බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹදී අද(21) පැවසීය.

    වැරදිකරුවන්ට උපරිම නීති ක්‍රියාමාර්ග ගැනීම සඳහා අවශ්‍ය බලතල ආරක්ෂක අංශවලට ලබාදෙන බවද අග්‍රාමාත්‍යවරයා
    වැඩිදුරටත් සඳහන් කළේය. ගතයුතු ඉදිරි පියවර සම්බන්ධයෙන් ජනපති සමඟ තමා විශේෂ සාකච්ඡාවක් කළ බව කී
    අග්‍රාමාත්‍යවරයා එම සාකච්ඡාවට ජනාධිපති ලේකම්, නීතිපති, මුදල් අමාත්‍යංශයේ ලේකම්, ආපදා කළමනාකරණ
    අමාත්‍යංශයේ ලේකම් ඇතුළු නිලධාරීන් සහභාගී වූ බවද සඳහන් කළේය.

    මේ මොහොතේ නීතිය ආරක්ෂා කිරීම සඳහා ආරක්ෂක ලේකම්, ත්‍රිවිධ හමුදාපතිවරුන් මෙන්ම පොලිස්පති වෙතත්
    අවශ්‍ය උපදෙස් ලබාදී තිබෙන බවද අග්‍රාමාත්‍යවරයා පැවසීය. මෙම අර්බුදකාරී අවස්ථාවේදී ශ්‍රී ලාංකිකයන් ලෙස
    ඉවසීමෙන් කටයුතු කළ යුතුව ඇතැයි කී අග්‍රාමාත්‍යවරයා පොලිස් පරීක්ෂණ අවසන් වූ සැණින් සිද්ධියේ සුළමුල
    සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කිරීමට කටයුතු කරන බවද පැවසීය.

    කොළඹ අරලිය මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීය.


    Lankadeepa

    deyi pak* daduwam.. :rofl::rofl::rofl:
     
    • Haha
    Reactions: chanakamanjula