Post only Officially Confirmed News

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    D44u-vy-W0-AAn-Tk8.jpg

    dan rajithaya redi usan gehin athi arunwa bera ganna oka thamai unta lokuwatama uduw karanne.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    Ntj,sltj සේරම බල්ලො අල්ලල ඉවරයක් කරන්න වෙනව

    අසාද් සාලි, බදුර්දීන්, මුජිබර් රහුමාන්, හිස්බුල්ල මේවට සම්බන්දයි:growl:

    un tika witharak newi machan anek muslin mantrila set ekath sure ekak na.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔවි බං . නමකට ඉස්රහින් අතිගරු කියලා දාන්නේ නැහැ. (වියාකරණ පාඩම දැන් ඕනි නැහැ)
    ඒ උනාට කියලා තියන දෙනන් ඇත්ත.
    මම බැලුවේ හිතාමතාම ඔහොම දාලද කියල
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,589
    40,145
    113
    Ntj,sltj සේරම බල්ලො අල්ලල ඉවරයක් කරන්න වෙනව

    අසාද් සාලි, බදුර්දීන්, මුජිබර් රහුමාන්, හිස්බුල්ල මේවට සම්බන්දයි:growl:
    Practically hithuwoth oya eka ballekwa wath kisima anduwakin allanne na. Podi un tikak allala hire dai
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,450
    23,694
    113
    ලිම්පෝපෝ කන්දෙ
    රටවල් කිහිපයකට වීසා බලපත්‍ර නිකුත් කරන කොළඹ පිහිටි වීසා මධ්‍යස්ථාන කිහිපයක්ම යළි දැනුම් දෙනතුරු වසා දමා ඇත.

    ඒ අනුව ඉන්දියාව සඳහා වීසා සේවා සපයන අයි.වී.ඒස් ලංකා ( IVS Lanka )ආයතනය සහ යුරෝපා සංගමයේ රටවල් වෙත වීසා සේවාවන් සපයන වී.ඒෆ්.ඒස් ( VFS Global ) වීසා අයදුම් මධ්‍යස්ථානය ද මේ වන විට වසා දමා තිබේ.

    මැලේසියා, තායි හා චීන තානාපති කාර්යාල අනුබද්ධිත වීසා සේවා මධ්‍යස්ථාන යළි දැනුම් දෙන තුරු වසා දමා ඇති බව වාර්තා වේ.

    http://www.lankadeepa.lk/news/රටවල්-කිහිපයක-වීසා-මධ්‍යස්ථාන-තාවකාලිකාව-වසා-දැමේ/101-549109
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    රටවල් කිහිපයකට වීසා බලපත්‍ර නිකුත් කරන කොළඹ පිහිටි වීසා මධ්‍යස්ථාන කිහිපයක්ම යළි දැනුම් දෙනතුරු වසා දමා ඇත.

    ඒ අනුව ඉන්දියාව සඳහා වීසා සේවා සපයන අයි.වී.ඒස් ලංකා ( IVS Lanka )ආයතනය සහ යුරෝපා සංගමයේ රටවල් වෙත වීසා සේවාවන් සපයන වී.ඒෆ්.ඒස් ( VFS Global ) වීසා අයදුම් මධ්‍යස්ථානය ද මේ වන විට වසා දමා තිබේ.

    මැලේසියා, තායි හා චීන තානාපති කාර්යාල අනුබද්ධිත වීසා සේවා මධ්‍යස්ථාන යළි දැනුම් දෙන තුරු වසා දමා ඇති බව වාර්තා වේ.

    http://www.lankadeepa.lk/news/රටවල්-කිහිපයක-වීසා-මධ්‍යස්ථාන-තාවකාලිකාව-වසා-දැමේ/101-549109

    Lagadi rata yanna Inna Aya paw wade