army eken thama puporola thiyenne monawa hari thibbada dannanikan pulurawanawada danne nae

කොළඹ සහ දකුණේ සෙසු ප‍්‍රදේශ මෙන්ම උතුර සහ නැගෙනහිරද තර්ජනයට ලක්ව ඇතැයි දෙමළ ජාතික සන්ධානය පවසනවා.
ඒ බව සැලකිල්ලට ගෙන උතුරේ සහ නැගෙනහිර ආරක්‍ෂාව තර කරන ලෙසයි ඔවුන් රජයෙන් ඉල්ලා සිටින්නේ.
දෙමළ ජාතික සන්ධානයේ ප‍්‍රධාන හවුල්කාර පක්‍ෂයක් වන ඉලංගෙයි තමිල් අරුසු කච්චි වෙනුවෙන් එහි නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර මාවෙයි සේනාධිරාජා, ජනාධිපති ලේකම් කාර්යාලයෙන් සහ අග‍්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයෙන් ලිඛිතවද මෙම ඉල්ලීම කර තිබෙනවා.
ඉකුත් ඉරිදා (21) කෙරුණු පිපිරවීම්වලදී මඩකලපුව සියෝන් දේවස්ථානයද එක් ඉලක්කයක් වූ බවයි එහිදී සිහිපත් කර ඇත්තේ.

Notification godai banai bung oya whattsapp wala share wenne

අනිවා මේක තමා වෙන්නෙ

Rajithala chanda wenuwen ona gu godak bera gani
සොහොන;24416564 said:මෙ වෙලාවෙ එලකිරියෙ අපි වැඩ කරන්න ඔනෙ මොලෙන්
දැන් ටිකකට කලිනුත් මම ත්‍ර්ඩෙ එකක් රිපොර්ට් කරා
ත්‍රෙඩ් එකෙදි අමුතුම විදිහට ආගමෙ උන්ට අරින්න හැදුවා
මෙ වෙලාවෙදි ආගම් අනුව බෙදි වෙන් නොවි ත්‍රස්තවාදින්ට පාඩමක් උගන්වන්න බලමු ...

ඉස්කෝලේ නිවාඩු හන්දා 9/10/11 වසරේ එවුන් දෙන ආතල් ගණන් ගන්න එපා.. උන්ට මොලේ නෑ..... මොකෙක් හරි කොහෙන් හරි චූන් කරාම උන් මෙහේ රඟනවා 
කොළඹ සහ දකුණේ සෙසු ප‍්‍රදේශ මෙන්ම උතුර සහ නැගෙනහිරද තර්ජනයට ලක්ව ඇතැයි දෙමළ ජාතික සන්ධානය පවසනවා.
ඒ බව සැලකිල්ලට ගෙන උතුරේ සහ නැගෙනහිර ආරක්‍ෂාව තර කරන ලෙසයි ඔවුන් රජයෙන් ඉල්ලා සිටින්නේ.
දෙමළ ජාතික සන්ධානයේ ප‍්‍රධාන හවුල්කාර පක්‍ෂයක් වන ඉලංගෙයි තමිල් අරුසු කච්චි වෙනුවෙන් එහි නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර මාවෙයි සේනාධිරාජා, ජනාධිපති ලේකම් කාර්යාලයෙන් සහ අග‍්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයෙන් ලිඛිතවද මෙම ඉල්ලීම කර තිබෙනවා.
ඉකුත් ඉරිදා (21) කෙරුණු පිපිරවීම්වලදී මඩකලපුව සියෝන් දේවස්ථානයද එක් ඉලක්කයක් වූ බවයි එහිදී සිහිපත් කර ඇත්තේ.

ආගමේ උන්ට අරින්න නෙමෙයි බෞද්ධ - කතෝලික කොටවන්න

බුර්කාවෙන් සැරසුනු පුද්ගලයන් දෙදෙනෙකු වත්තල හැඳල පන්සලක් අසලකදී ප්‍රදේශවාසීන් විසින් අල්ලා ගත් පුවතක් සමාජජාලා මාධ්‍යයේ සංසරණය වෙමින් පවතිනවා. මෙහිදි එක් පුද්ගලයෙක් පැන ගිය බවත් එම අල්ලා ගත් සෙසු පුද්ගලයා පවසා ඇත්තේ ඔවුන්ගේ සැලසුම වී ඇත්තේ නායකකන්ද ප්‍රදේශයේ කන්‍යාරාමයකට පහර දීම බවයි.
කෙසේ වෙතත් ඔවුන් දෙදෙනාගේ ඉලක්කය වූයේ පන්සලම විය හැකි යැයි සමාජජාලාවන්හී පළව තිබුනා.
Nethnews
aniwa oka guth kai okata kisima jathiya gana hangimak nathi ekek oya wage eunta chande dena eunta gahnna one mulinma.