Post only Officially Confirmed News

senal neveyi

Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    58383097_1100621826789133_5608158576158703616_n.jpg

    https://nethnews.lk/article/65687
     
    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    කොළඹ සහ දකුණේ සෙසු ප‍්‍රදේශ මෙන්ම උතුර සහ නැගෙනහිරද තර්ජනයට ලක්ව ඇතැයි දෙමළ ජාතික සන්ධානය පවසනවා.

    ඒ බව සැලකිල්ලට ගෙන උතුරේ සහ නැගෙනහිර ආරක්‍ෂාව තර කරන ලෙසයි ඔවුන් රජයෙන් ඉල්ලා සිටින්නේ.

    දෙමළ ජාතික සන්ධානයේ ප‍්‍රධාන හවුල්කාර පක්‍ෂයක් වන ඉලංගෙයි තමිල් අරුසු කච්චි වෙනුවෙන් එහි නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර මාවෙයි සේනාධිරාජා, ජනාධිපති ලේකම් කාර්යාලයෙන් සහ අග‍්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයෙන් ලිඛිතවද මෙම ඉල්ලීම කර තිබෙනවා.

    ඉකුත් ඉරිදා (21) කෙරුණු පිපිරවීම්වලදී මඩකලපුව සියෝන් දේවස්ථානයද එක් ඉලක්කයක් වූ බවයි එහිදී සිහිපත් කර ඇත්තේ.
     
    awankaya

    Well-known member
  • Aug 15, 2018
    953
    84
    48
    ඔබෙ හිත ලග

    ownma ne illuwe army base ain karanna kiyala.army eka ain karanna qwa ewnta mokatada bun aye yawanne
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,327
    5,439
    113
    කොළඹ සහ දකුණේ සෙසු ප‍්‍රදේශ මෙන්ම උතුර සහ නැගෙනහිරද තර්ජනයට ලක්ව ඇතැයි දෙමළ ජාතික සන්ධානය පවසනවා.

    ඒ බව සැලකිල්ලට ගෙන උතුරේ සහ නැගෙනහිර ආරක්‍ෂාව තර කරන ලෙසයි ඔවුන් රජයෙන් ඉල්ලා සිටින්නේ.

    දෙමළ ජාතික සන්ධානයේ ප‍්‍රධාන හවුල්කාර පක්‍ෂයක් වන ඉලංගෙයි තමිල් අරුසු කච්චි වෙනුවෙන් එහි නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර මාවෙයි සේනාධිරාජා, ජනාධිපති ලේකම් කාර්යාලයෙන් සහ අග‍්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයෙන් ලිඛිතවද මෙම ඉල්ලීම කර තිබෙනවා.

    ඉකුත් ඉරිදා (21) කෙරුණු පිපිරවීම්වලදී මඩකලපුව සියෝන් දේවස්ථානයද එක් ඉලක්කයක් වූ බවයි එහිදී සිහිපත් කර ඇත්තේ.

    Apo be army eka ain karanna kiyalane ke gahuwe.
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    via twitter

    Mahesh Madusanka 🇱🇰 ❤️ 🇯🇵

    @MaheshNegombo
    34m34 minutes ago
    More
    මීගමුව Y හන්දියට නුදුරෙ Avenra Garden ආසන්නයේ "පැල්මයිරා" නම් වූ මුස්ලිම් හෝටලය ඇතුලේ කිලෝ 5ක් පමන බර බෝම්බයක් නිශ්ක්‍රීය කර තිබෙනව. අති විශ්වාස්වන්තදායක ආරචියක් ආවෙ. මොකද මගේ ගෙදර ගාව ඉදන් මීටර් 300ක් වගේ දුර ඇති ඒ ස්ථානයට!

    ඒත් තාම වගකිව යුතු මාධ්‍ය කිසිම දේකින් තහවුරු කරල නැ
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මෙ වෙලාවෙ එලකිරියෙ අපි වැඩ කරන්න ඔනෙ මොලෙන්

    දැන් ටිකකට කලිනුත් මම ත්‍ර්ඩෙ එකක් රිපොර්ට් කරා

    ත්‍රෙඩ් එකෙදි අමුතුම විදිහට ආගමෙ උන්ට අරින්න හැදුවා

    මෙ වෙලාවෙදි ආගම් අනුව බෙදි වෙන් නොවි ත්‍රස්තවාදින්ට පාඩමක් උගන්වන්න බලමු ...
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    කොළඹ සහ දකුණේ සෙසු ප‍්‍රදේශ මෙන්ම උතුර සහ නැගෙනහිරද තර්ජනයට ලක්ව ඇතැයි දෙමළ ජාතික සන්ධානය පවසනවා.

    ඒ බව සැලකිල්ලට ගෙන උතුරේ සහ නැගෙනහිර ආරක්‍ෂාව තර කරන ලෙසයි ඔවුන් රජයෙන් ඉල්ලා සිටින්නේ.

    දෙමළ ජාතික සන්ධානයේ ප‍්‍රධාන හවුල්කාර පක්‍ෂයක් වන ඉලංගෙයි තමිල් අරුසු කච්චි වෙනුවෙන් එහි නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර මාවෙයි සේනාධිරාජා, ජනාධිපති ලේකම් කාර්යාලයෙන් සහ අග‍්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයෙන් ලිඛිතවද මෙම ඉල්ලීම කර තිබෙනවා.

    ඉකුත් ඉරිදා (21) කෙරුණු පිපිරවීම්වලදී මඩකලපුව සියෝන් දේවස්ථානයද එක් ඉලක්කයක් වූ බවයි එහිදී සිහිපත් කර ඇත්තේ.

    දැන්ද මතක් වෙලා තියෙන්නෙ..:rolleyes:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,287
    66,708
    113
    Dan politician la hina unata unta terenne nedda ban unuth marenawa kiyala kohe hari pipiruwoth?:oo:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,572
    2
    54,116
    113
    සොහොන;24416564 said:
    මෙ වෙලාවෙ එලකිරියෙ අපි වැඩ කරන්න ඔනෙ මොලෙන්

    දැන් ටිකකට කලිනුත් මම ත්‍ර්ඩෙ එකක් රිපොර්ට් කරා

    ත්‍රෙඩ් එකෙදි අමුතුම විදිහට ආගමෙ උන්ට අරින්න හැදුවා

    මෙ වෙලාවෙදි ආගම් අනුව බෙදි වෙන් නොවි ත්‍රස්තවාදින්ට පාඩමක් උගන්වන්න බලමු ...

    ආගමේ උන්ට අරින්න නෙමෙයි බෞද්ධ - කතෝලික කොටවන්න
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here

    මේ බං...:angry: ඉස්කෝලේ නිවාඩු හන්දා 9/10/11 වසරේ එවුන් දෙන ආතල් ගණන් ගන්න එපා.. උන්ට මොලේ නෑ..... මොකෙක් හරි කොහෙන් හරි චූන් කරාම උන් මෙහේ රඟනවා :angry:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    කොළඹ සහ දකුණේ සෙසු ප‍්‍රදේශ මෙන්ම උතුර සහ නැගෙනහිරද තර්ජනයට ලක්ව ඇතැයි දෙමළ ජාතික සන්ධානය පවසනවා.

    ඒ බව සැලකිල්ලට ගෙන උතුරේ සහ නැගෙනහිර ආරක්‍ෂාව තර කරන ලෙසයි ඔවුන් රජයෙන් ඉල්ලා සිටින්නේ.

    දෙමළ ජාතික සන්ධානයේ ප‍්‍රධාන හවුල්කාර පක්‍ෂයක් වන ඉලංගෙයි තමිල් අරුසු කච්චි වෙනුවෙන් එහි නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර මාවෙයි සේනාධිරාජා, ජනාධිපති ලේකම් කාර්යාලයෙන් සහ අග‍්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයෙන් ලිඛිතවද මෙම ඉල්ලීම කර තිබෙනවා.

    ඉකුත් ඉරිදා (21) කෙරුණු පිපිරවීම්වලදී මඩකලපුව සියෝන් දේවස්ථානයද එක් ඉලක්කයක් වූ බවයි එහිදී සිහිපත් කර ඇත්තේ.

    dan thamai unta army eka mathak wela thiyenne dan gu gehin thiyana nissa army eka hondai.:rofl::rofl::rofl:
     
    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,718
    495
    83
    බුර්කාවෙන් සැරසුනු පුද්ගලයන් දෙදෙනෙකු වත්තල හැඳල පන්සලක් අසලකදී ප්‍රදේශවාසීන් විසින් අල්ලා ගත් පුවතක් සමාජජාලා මාධ්‍යයේ සංසරණය වෙමින් පවතිනවා. මෙහිදි එක් පුද්ගලයෙක් පැන ගිය බවත් එම අල්ලා ගත් සෙසු පුද්ගලයා පවසා ඇත්තේ ඔවුන්ගේ සැලසුම වී ඇත්තේ නායකකන්ද ප්‍රදේශයේ කන්‍යාරාමයකට පහර දීම බවයි.

    කෙසේ වෙතත් ඔවුන් දෙදෙනාගේ ඉලක්කය වූයේ පන්සලම විය හැකි යැයි සමාජජාලාවන්හී පළව තිබුනා.
    Nethnews
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,589
    40,145
    113
    ආගමේ උන්ට අරින්න නෙමෙයි බෞද්ධ - කතෝලික කොටවන්න
    :yes::yes:
    Me welawe bauddha katholika ekathu wenna oone.

    bauddha katholika minissu thamange agame naamen anith agam wala minissu maranne na. Eth ISIS adahana agame aya, thamange agame naamayen anith agam wala minissunwa maranawa
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,287
    66,708
    113
    බුර්කාවෙන් සැරසුනු පුද්ගලයන් දෙදෙනෙකු වත්තල හැඳල පන්සලක් අසලකදී ප්‍රදේශවාසීන් විසින් අල්ලා ගත් පුවතක් සමාජජාලා මාධ්‍යයේ සංසරණය වෙමින් පවතිනවා. මෙහිදි එක් පුද්ගලයෙක් පැන ගිය බවත් එම අල්ලා ගත් සෙසු පුද්ගලයා පවසා ඇත්තේ ඔවුන්ගේ සැලසුම වී ඇත්තේ නායකකන්ද ප්‍රදේශයේ කන්‍යාරාමයකට පහර දීම බවයි.

    කෙසේ වෙතත් ඔවුන් දෙදෙනාගේ ඉලක්කය වූයේ පන්සලම විය හැකි යැයි සමාජජාලාවන්හී පළව තිබුනා.
    Nethnews

    U yanne allennamai.ekko mun boru kiyala attention wena side ekakata harawanna try eka
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,589
    40,145
    113
    aniwa oka guth kai okata kisima jathiya gana hangimak nathi ekek oya wage eunta chande dena eunta gahnna one mulinma.

    Burqawa ban karanna thibbe meeta awrudu 10ta kalin. Eth thahanam karanna lesi na. Podda eha meha wechcha gaman mun kotuwe board ellagannawa harthal karanawa.

    Ahinsaka minissu 300+ maruna. 500+ thuwalai. Meka thamai hodama chance eka oya gonibili adum tikai. Munta hadichcha banku tikai. Munta hadapu neethi tikai ain karanna. Me para api meka maga hariyoth aith awasthawak labenne na
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    බෝම්බයක් පත්තුවෙන්න යන්නේ තප්පර 3 යි ...

    ටික් ටික් ටික් බ්ලාස්ට්!

    පත්තු උනාම කෑලි විසිවෙන්නේ " V " ශේප් එකට....

    බෝම්බෙ බඩේ බැඳන් ආපු එකෙක් නම් " < " ඔය හැඩේට ....

    වාහනයක් නම් " V " හෝ " < " හැඩේට ...

    බෝම්බයක් හෝ වෙඩි තැබීමක් ආපු ගමන් අපි කරන්න ඕනේ පුලුවන් තරම් ඈතට දුවන එක .... ඒක හරි ,

    නමුත් දුවාගන්න කාළයක් නැත්තන් ...?

    * ) පුලුවන් තරම් ඉක්මනින් ආවරණයක් ගන්න ,

    අසල බිත්තියක් තිබේ නම් මුවාවෙන්න ,

    ඒකත් කරගන්න බැරුව ඔබ අසරණයි නම් ...

    ඉන්න තැන මොකක් හරි කමක් නෑ බිම දිගාවෙලා ඔලුව බිම තියාගෙනම හැකි තරම් වේගයෙන් ඈතට බඩ ගාන්න ....

    කාණුවක් අසල වගේ සිටී නම් කුණු කාණුවක් උනත් කමක් නෑ කානුවට බහින්න .....

    ( හරිම දුකයි අපිට මේවත් කතාකරන්න තරම් මරණ බය දැනෙන යුගයක් උදා උනාට )😥
    උපුටා ගැනීමක්
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ආගමේ උන්ට අරින්න නෙමෙයි බෞද්ධ - කතෝලික කොටවන්න

    ඒ thread එකට ඇරිය..
    :lol:

    M එවුන් එක්ක රටටම ප්‍රශ්නයක් තියන වෙලේ කට්ටියම එකමුතුව ඉන්නයි ඕනි.. නැතුව ආපහු එක එකා බෙදෙන එක වැඩක් නැහැ.. අපි බෙදුනොත් M ලටයි ඒක වාසිය..:nerd: