සෝස්?බොම්බ ප්‍රහාර වල මහ මොළකරු කරු හදූනා ගනියි. : shocked:

සෝස්?බොම්බ ප්‍රහාර වල මහ මොළකරු කරු හදූනා ගනියි. : shocked:

maybe because of buddhism or maybe its my lack of knowledge, i don't feel good about war.
i feel wars should be avoided and try other methods as much as possible to solve them by other means.
you are of the premise that ltte was defeated and war was ended. but can we fully end people's feelings without kindness and understanding. when a tamil terrorist was killed how about his/her family. as long as they don't have an understanding, they will feel for their family member and can develop an hatred towards his/her killing. so can we suppress their feeling. can we kill everyone? how do we know what they think. how do control someone's feelings? can any intelligent service understand what people think?
i hope all political parties get together now and come with a national policy leaving out their own agendas for a moment for the sake of the country and its people.
මට මේ සැරේ තමා තේරුනේ හම්බ ඇමතිලා ටිකට කොච්චර බලයක් තියනවාද කියලා
සිංහලයෝ වගේ අනාත වෙච්ච ජාතියක් ලෝකෙම අනතුව ඇති
අපෙ වැරදි නිසා නෙ මෙහෙම වුණේ.සිංහල චන්ද වලට බැරි වුණා බහුතරය හදාගන්නකව්රු කොහොම හිතුවත් මේ කලබල අඩු උනහම ඔය අල්ල ගත්ත තම්බි ටික හිදහස් කරනවා
මට මේ සැරේ තමා තේරුනේ හම්බ ඇමතිලා ටිකට කොච්චර බලයක් තියනවාද කියලා
සිංහලයෝ වගේ අනාත වෙච්ච ජාතියක් ලෝකෙම අනතුව ඇති
In 2015, No defence issues were visible. So people may thought about corruption level. Anthagami sanwidana wala hisa esawima gana pawa hitanna athi. Wilpaththu settlement gana.
So each 62, as well as 58 had their own reason for voting preference.
People never wanted this to happen but as alwayas politicians are incapable.
We had golden leaders. Eyala balaya maththe nahila winasa unaunfortunately.
Yudde kale apita salakum dipu ratawal eta passe dipu thagi me. Apita rata thula e wyaptiya nawathanna bari una. Voting walata kedara politicians
කව්රු කොහොම හිතුවත් මේ කලබල අඩු උනහම ඔය අල්ල ගත්ත තම්බි ටික හිදහස් කරනවා

Kiyapan balanna giya government eke karapu corruptions with proof?
I'm not saying that there aren't any but are they even marginally close to what the current governemnt has done?
Even when they were in the opposition, or when Ranil was the PM some time ago, what have they ever done for the betterment of the country?
We are talking about a party who laughed at the army & the leadership many times during the civil war both in success & faliure.
They current government was totally build up from hate, greed, lies, jealousy & whatnot.
UNP lied through their teeth to get back into power.
Annointed a president who betrayed his own party who didn't even think twice of the reaction that'd cause if UNP came to the power.
And behind all of this are the moronic people who voted them into power.
I'm not saying the prev govt were saints.
But with all the bullshit the unp had done till the election(at least during my time of understanding) was more than enough to realise they aren't even closely capable of governing a country
අබ්දුල් කාදර් ෆාතීමා කාදියා නැමැත්තියගේ බවට පොලීසිය පෙර නිකුත් කළ ඡායාරූපය ඇගේ නොවන බවත් පොලීසියට සැබෑ ලෙසම අවශ්‍යව ඇත්තේ අබ්දුල් කාදර් ෆාතීමා කාදියා නැමැති සැකකාරිය බවත් අද(25) පස්වරුවේ පොලීසිය යළි නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේය. adaderana.lkමෙතන අබ්දුල් කාදර් ෆාතිමා කියල photo එකේ ඉන්න කෙල්ලගෙ photo එක google search කලාම original image එක එනව.. ඒකේ ඉන්නෙ USA ඉන්න කෙල්ලෙක්.. ඇත්ත නම Amara majeed..
https://www.google.com/amp/s/www.da...ate-speech-dragging-American-people-past.html
oka pathiraNAYA. oka iyana ewa wishwasa karanna ekaමේක ඇත්තද?
koheta hari upload karala apita linkuwa denna berida???

ඌ ලංකාවෙන් ගියාලු මචන්.. ඊයෙ ගිහින් තියෙන්නෙ..

කව්රු කොහොම හිතුවත් මේ කලබල අඩු උනහම ඔය අල්ල ගත්ත තම්බි ටික හිදහස් කරනවා
මට මේ සැරේ තමා තේරුනේ හම්බ ඇමතිලා ටිකට කොච්චර බලයක් තියනවාද කියලා
සිංහලයෝ වගේ අනාත වෙච්ච ජාතියක් ලෝකෙම අනතුව ඇති


ANIWA


ඇහැක් වෙනම තියෙනවා. දත් ඇන්දක් එක්ක ඔලු කට්ටෙ හකු කෑල්ලක් වෙනම තියෙනවා. මිනිස්සු මැරිලා ඉන්න විධිය දැක්කාම shock වෙනවා. Full අවුල් එදා මට ඒ ටික බැලුවහම. කෑමත් එපා වුණා. මුන්ට සාප වෙන්න ඕනි මේ කරපු අපරාදෙට.![]()
