![]()
මරණ භිය පහව ගිය පසු සැබෑ වීරයන් එළි බසිනු ඇත. එවිට ඔබට දැන ගන්නට ලැබේවි
✔මරාගෙන මැරුණු උන්ගෙ පවුල් වලට වන්දි ගෙවිය යුතු බව
✔මරාගෙන මැරෙන උන්ද ලක්මවගේම දරුවො බව
✔රණවිරුවන් අතින් නිරායුධ මුස්ලිම් සිවිල් වැසියන්ගෙ මානව හිමිකම්, මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බව
✔මොහොමඩ් සහරාන්ගෙ ශුක්‍රාණුවක් සොයාගෙන දරුවෙක් සාදා ගත යුතු බව
✔බෝම්බ පිපිරවීම් ගැන ඔත්තු සැපයු බුද්ධි නිලධාරීන් සිරභාරයට ගත යුතු බව
✔බුර්කා ගැලවූ තරුණයාව පුනුරුත්ථාපනය කල යුතු බව
✔අසාද් සාලි, මුජිබර් රහුමන්, හිස්බුල්ලා, බදුර්දීන් වැන්නන්ගෙන ජාතියක් ලෙස සමාව ගත යුතු බව
Copied
Bumpation






