Post only Officially Confirmed News

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    58818379_850399338667653_4289784043567841280_n.jpg




    "ජාතිවාදයට එරෙහිව සිදුකරන අරගලය වෙනුවෙන් කැනඩාවේ වෙසෙන ශ්‍රී ලාංකික මුස්ලිම් ජනතාවගේ උපහාරය" යනුවෙන් නිවැරදි විය යුතුය.



    ෆේක් පිටුවලින් උපුටා නොගෙන සැබෑ පිටු වලිනුපුටා ගන්න. :P
    True post
    57416467_2408827446018376_1024608158342971392_n.jpg


    Fake post


    58818379_850399338667653_4289784043567841280_n.jpg
     
    Last edited:

    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    2017 දී දැනුම් දුන් තුර්කි ත්‍රස්තයන් ගැන විමර්ශනත් ඇණහිටලා





    තුර්කි ජාතික ත්‍රස්ත සංවිධානයක් වන ‘ෆෙටෝ‘ හෙවත් ෆට්තුල්ලා නමැති ත්‍රස්ත සංවිධානයේ සාමාජිකයන් 50 දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවට මීට වසර දෙකකට පෙර තුර්කි තානාපති කාර්යාලය විසින් විදේශ කටයුතු අමාත්‍යංශයට දන්වා තිබේ. එහෙත් ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය නිසි පියවර නොගත්තේ යැයි හිටපු විදේශ කටයුතු රාජ්‍ය ඇමැති වසන්ත සේනානායක මහතා ‘ලංකාදීපය’ යට පැවැසීය.
    තම මව් රටේදී ක්‍රියාත්මක වූ ත්‍රස්තවාදීන් කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව තුර්කි තානාපතිවරයා 2017 හා 2018 යන වසර වලදී සිව් වතාවක් සිහි කැඳවී යැයි ද තමා ඊට අදාළව ලද සියලු ලේඛන ආරක්ෂක අමාත්‍යංශයට ෆැක්ස් මගින් දෙවතාවකදී යොමු කළේ යැයි ද සේනානායක මහතා අවධාරණය කළේය.
    ඉන්පසු ආරක්ෂක අමාත්‍යංශයෙන් ඒ ගැන සෝදිසි කරන බවත් ඊට අදාළ විමර්ශන ඉන් අනතුරුව අයත් වන්නේ ආරක්ෂක මණ්ඩලයට යැයි ද සඳහන් කරමින් ආරක්ෂක අමාත්‍යංශය විදේශ කටයුතු අමාත්‍යංශයට ලිඛිතව දැනුම්දීමක් කළේ යැයි ද සේනානායක මහතා කීය.
    තමා විදේශ කටයුතු රාජ්‍ය ඇමැතිවරයා හැටියට පත්වීමට පෙරද තුර්කි තානාපති කාර්යාලය මගින් මේ බව රජයට දැනුම් දී ඇතැයි කී හෙතෙම ෆෙටෝ හෙවත් ෆට්තුල්ලා නමැති ත්‍රස්ත සංවිධානයේ සාමාජිකයන් 50 දෙනාගේ විදෙස් ගමන් බලපත් අංක පවා අදාළ රහස්‍ය ලේඛන අතරේ තිබුණේ යැයි ද සඳහන් කළේය.
    රජය මේ ගැන නිසි පියවරක් නොගැනීම නිසා තුර්කි තානාපති තුන්ජා ඕස්චුහදාර් මහතා ආරක්ෂක අමාත්‍යංශයට ගොස් ඒ ගැන විමසා ඇතැයි ද එහිදී මුස්ලිම් ජාතික දේශපාලකයන් දෙදෙනෙකුගේ මැදිහත්මක් නිසා විමර්ශන කටයුතු අඩාල වී ඇති බවට ආරක්ෂක අමාත්‍යංශයෙන් තානාපතිවරයාට දන්වා ඇතැයි ද සේනානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
    ශ්‍රී ලංකාවේ තුර්කි තානාපති තුන්ජා ඕස්චුහදාර් මහතාගෙන් මේ ගැන කළ විමසීමේදී ඔහු පැවසුවේ 2015 වසරේ සිටම මේ කරුණු ශ්‍රී ලංකා රජයට දැන් වූ බවයි.
    ෆෙටෝ සංවිධානයට සම්බන්ධ සැලකිය යුතු පිරිසක් ශ්‍රී ලංකාවේ අධ්‍යාපන හා ව්‍යාපාරික ක්‍ෂේත්‍රවල ක්‍රියාත්මකව සිටියේ යැයි ද එම සියලු කරුණු සවිස්තරාත්මකව ශ්‍රී ලංකා රජයට දැන් වී යැයි ද ශ්‍රී ලංකාවේ තුර්කි තානාපති තුන්ජා ඕස්චුහදාර් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
    අදාළ රහස්‍ය ලේඛනවල කෙනන් අව්සාර්(U 12243311), ඊබ්‍රාහිම් ටොම්කින් (U 01847956), හකාන් අර්ස්ලාන් (U 03445289) ආදී වශයෙන් ෆෙටෝ සංවිධාන සාමාජිකයන් 50 දෙනෙකුගේ නම් සහ විදෙස් ගමන් බලපත් අංක හා එම සංවිධානයට සහාය දක්වන්නේ යැයි කියන දේශීය ආයතන නවයක නම් හා ලිපින අන්තර්ගතය.
    ‘ෆෙටෝ‘ හෙවත් ෆට්තුල්ලා නමැති ත්‍රස්ත සංවිධානයේ සාමාජිකයන් 50 දෙනාගේ නම් සහ ගමන් බලපත් අංක පහත දැක්වේ.




    image_3a4b26b685.jpg

    කවුද බන් ඔය ඇමතිලා ඔකුන් වත් අල්ලා නඩු දාන්න ඕන.
     

    Fake Acc0unt

    Member
    Nov 7, 2017
    714
    63
    0
    මුස්ලිම් අන්තවාදයේ මුල් අදියර තමයි සරණාගතයින් විදිහට රටවල් වලට ඇතුළුවීම :) සතා පොඩි කාලේ අහිංසක වෙන්න පුළුවන් ලොකු වෙද්දී පරක්කු වැඩි ;)
    bump
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    "ජාතිවාදයට එරෙහිව සිදුකරන අරගලය වෙනුවෙන් කැනඩාවේ වෙසෙන ශ්‍රී ලාංකික මුස්ලිම් ජනතාවගේ උපහාරය" යනුවෙන් නිවැරදි විය යුතුය.


    ආ හරි හරි...ඔයා කියන එක හරි...ඔන්න ඒක ආයේ මම share කරනවා..

    Thank You හොඳේ


    58818379_850399338667653_4289784043567841280_n.jpg
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    "ජාතිවාදයට එරෙහිව සිදුකරන අරගලය වෙනුවෙන් කැනඩාවේ වෙසෙන ශ්‍රී ලාංකික මුස්ලිම් ජනතාවගේ උපහාරය" යනුවෙන් නිවැරදි විය යුතුය.


    මුස්ලිම් එකෙක් ජාතිවාදයට එරෙහිව සම්මානයක් දෙනවා කියන්නේ උන්ගේ ජාතිවාදය අනුමත කරපු එකෙකුට සම්මාන දෙනව කියන එකනේ....:P:P:P කොහොමත් එකයි... ජෙප්පන්ට සිංහල චන්ද නෑ... දෙමළ චන්දත් නෑ... දැන් බලන්නේ කොහෙන් හරි චන්ද ටිකක් අහුලගන්න... ලබන මහ මැතිවරණයෙන් බලා ගන්න පුලුවන් ජෙප්පන්ගේ කෙරුවාවේ රිසල්ට් එක....

     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    අම්පාර මහරෝහලේ හිටපු වෛද්‍ය අධිකාරී දැනට දැඩි අසනීප තත්වයෙන් පසුවන වෛද්‍යය ලංකාතිලක මහතා වෙනුවට අද දින මුස්ලිම් කෙනෙක් ස්ථීරව දාලා..ගොඩක් අය කියන්නේ අන්තවාදී දැඩි මතදාරියෙක් කියලා..:rolleyes:. සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න පත් කරලා තියෙන්නේ...:frown:.
    සිංහල බහුතරයක් ඉන්න මේ වගේ තැනකට හම්බයෙක් දැම්මේ සිංහල අය නැතිවද.:angry:.. අනික අන්තවාදී අදහස් තියෙන මුස්ලිම් කෙනෙක් මේ වෙලාවේ දැම්මේ කාගේ උවමනාවටද ?:angry:
    සියළුම රෝහල් සේවකයින් වැඩ වර්ජනයට සූදානම්...:love:
    මේ වන විට පිටින් සහයට පිරිස් පැමිණෙමින් සිටිනවා..:love:
    ඉක්මනටම තොරතුරු දැන ගන්න ලැබේවි නිවුස් හරහා....:yes:


    සෝර්ස් අහන්න එපා... ලයිව් ඩීටෙල්ස් මෙව්වා...:yes:

    http://www.elakiri.com/forum/showthread.php?t=1897388
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,812
    3,844
    113
    Delaware
    මුස්ලිම් එකෙක් ජාතිවාදයට එරෙහිව සම්මානයක් දෙනවා කියන්නේ උන්ගේ ජාතිවාදය අනුමත කරපු එකෙකුට සම්මාන දෙනව කියන එකනේ....:P:P:P කොහොමත් එකයි... ජෙප්පන්ට සිංහල චන්ද නෑ... දෙමළ චන්දත් නෑ... දැන් බලන්නේ කොහෙන් හරි චන්ද ටිකක් අහුලගන්න... ලබන මහ මැතිවරණයෙන් බලා ගන්න පුලුවන් ජෙප්පන්ගේ කෙරුවාවේ රිසල්ට් එක....

    :yes: :yes: :yes:
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,942
    6,269
    113
    "ජාතිවාදයට එරෙහිව සිදුකරන අරගලය වෙනුවෙන් කැනඩාවේ වෙසෙන ශ්‍රී ලාංකික මුස්ලිම් ජනතාවගේ උපහාරය" යනුවෙන් නිවැරදි විය යුතුය.



    ෆේක් පිටුවලින් උපුටා නොගෙන සැබෑ පිටු වලිනුපුටා ගන්න. :P
    True post
    57416467_2408827446018376_1024608158342971392_n.jpg


    Fake post


    58818379_850399338667653_4289784043567841280_n.jpg

    තුක් නෙදකින්.මෙහෙමත් වහල්කමක්.මේ ඕයි තමුසෙගෙ ඔය JVP බූරුවන්ගෙ විස්තර දානවා වෙන ත්‍රෙඩ් ඵකක් අැරලා..මේක තියෙන්නේ බොර දියේ මාළු බාන්න නෙමෙයි.
     

    Terra Nova

    Well-known member
  • Jun 20, 2017
    329
    101
    83
    ඩෙටනේටර් සමග බදියුදීන්ගේ ලේකම්වරයෙකු කො&

    ඩෙටනේටර් සමග බදියුදීන්ගේ ලේකම්වරයෙකු කොටුවෙයි

    අමාත්‍ය රිෂාඞ් බදියුදීන්ගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු මන්නාරම ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    ඒ, ඩෙටනේටර් 6 ක් ද සමගයි. ඔහු සතුව මුදල් තොගයක්ද තිබු බවයි පොලීසිය පැවසුවේ.

    මෙම ඩෙටනේටර් තොගය සැකකරු කිසියම් අයෙකුට ලබාදීමට හෝ සඟවා තැබීමට රැගෙන එන්නට ඇති බවටයි සැක කෙරෙන්නේ. අත්අඩංගුවට ගත් සැකකරු මන්නාරම පොලිසිය වෙත භාරදීමට කටයුතු කර තිබෙනවා. මන්නාරම පොලිසිය විසින් වැඩිදුර පරීක්‍ෂණ කි‍්‍රයාත්මකයි.


    http://nethnews.lk/article/65897
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,761
    30,801
    113
    isis වගේ මුස්ලිම් ටෙරාලට හොයාගෙන ගිහින් හුකවලා එන ගේම් දෙන කතා තියන හොද ෆිල්ම් මොනවද?
     
    Last edited:

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    නෙදකිං මෝඩයෝ:angry:

    උඔ මෙච්චර දවස් ගලවන්න බැරැව හිටිය අපේ බුර්කාව මුස්ලිම් ජාතියෙන් ගලවන්න උදව් කලා

    මෙච්චර කාලයක් අපේ මුස්ලිම් පල්ලි ඇතුලට යොදවන්න බැරැව හිටිය රාජ්‍ය බුද්ධි අංශය යොදවන්න විතරක් නෙවේ එය අණාවරණය වුනත් අපේ මුස්ලිම් දේශපාලඥයන්ට විරැද්ධ වෙන්න බැරි තැනට පත්කලා.

    මෙච්චර කාලයකට අන්තවාදී නම් වලින් පටං ගන්න අපේ මුස්ලිම් සංවිධාන රාජ්‍ය ආරක්ෂක අමත්‍යංශයේ අධීක්ෂණයට නතු වන තැනට පත්කලා.

    රාජ්‍යයේ ආරක්ෂාවට හමුදාව සතුව පැවතිය යුතු හදිසි නීතීයේ අත්‍යාවශ්‍යම කොටස් වල බලය හමුදාව සතු වුනා.

    මෙච්චර කාලයකට අන්තවාදය ක්‍රියාත්මක කලා කියා චෝදනාවට උඔලා රිමාන්ඩ් බන්ධානාගාර පොත්වල ලියවෙන්න ඇරපු සිංහල නම් වෙනුවට ඇති පදම් අපේ මුස්ලිම් නම් දිගටම ලියවෙන්න අවස්ථාව හදලා දුන්නා.

    අපේ මුස්ලිම් දිග රැවුල දාලා ලොකු ට්‍රැවලින් බෑග් එකක් අරගෙන බස්එකට කෝච්චියට ත්‍රී වීල් එකට නගින අපේ මුස්ලිම් කොල්ලට ලගම හංදියෙන් පොලිස් පරීක්ෂාවට ලක්වීම අනිවාර්යය වෙන පසුබිම රටෙි ඇතිකලා.

    කොටින්ම උඔ අපේ මුස්ලිම් ජනතාවට යන එන මං නැති කලා.

    නොදකිං
    උඔ වගේ තව මෝඩයන් කීප දෙනෙක් හිට්යොත් ලංකාවේ අපේ මුස්ලිම් ජනයාට අල්ලාහ්ත් නැති කරනවා .

    - මීට පදුරුදීන් ,ෆකිම් ඇතුළු ගවලන්තයේ සෙට් එක ---
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,834
    35,710
    113
    වොන්ඩර් ලැන්ඩ්
    රට ජාතිය වෙනුවෙන් පුක දෙන්න කියල පහු ගිය ටිකෙ මාත් එක්ක ඇමිනෙන්න ආපු එව්න් මීක් නැහැ

    සති දෙකෙන් අමතක වෙලා නිව්නට පස්සෙ ඇවිල්ල තව්සන් ටොක් දෙන්න ගනී....
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,942
    6,269
    113
    රට ජාතිය වෙනුවෙන් පුක දෙන්න කියල පහු ගිය ටිකෙ මාත් එක්ක ඇමිනෙන්න ආපු එව්න් මීක් නැහැ

    සති දෙකෙන් අමතක වෙලා නිව්නට පස්සෙ ඇවිල්ල තව්සන් ටොක් දෙන්න ගනී....

    Ayi ban e