Post only Officially Confirmed News

INCORRECT

Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    LwfAg3h.jpg

    උඹලට තේරෙන්නෙ නැද්ද කඩු සහ හමුදා ඇදුම් අතර තියෙන සම්බන්ධය.

    කලබලයක් ගිය ගමන් හමුදා ඇදුම් ඇදන් ඇවිත් කෙලලා යයි. මීඩියා වල යන්නෙ හමුදාවෙන් මැරුවා කියලා.

    අනික දැන් ආමි වල ඉන්න පොඩි කොල්ලන්ට අත්දැකිම් අඩුයි. කට්ටිය පාරෙ යන්නෙ එක රෑනට. ඩියුටි වෙලාවට කට්ටිය එකට ඉන්නෙ. පහසුවෙන්ම කැටි වුන ඉලක්කයක්. එක ග්‍රෙනේඩ් එකෙන්, ෆයර් එකකින් 7ක් 8ක් බාගනියි ලේසියෙන්ම.

    පුලුවන් නම් මේවා පබිලිෂ් කරන්න.
    මොනව වුනත් මේ 225 එක්ක අනාගතයක් නැහැ.

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ආගමක් නීතියක් උන රටක්. නීතිය බල්ලට ද? :angry:

    urujuwal yanwane ban mun set ekama bella alla eliyata danna berida. ara koheda rataka una wage kunu basket walata ebuwanam hari ko me rate eun nane ehemadekata eliyata enne. unta ema wade mokehari desapaluwek allagena uta kade yana eka. :dull:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,935
    31,726
    113
    urujuwal yanwane ban mun set ekama bella alla eliyata danna berida. ara koheda rataka una wage kunu basket walata ebuwanam hari ko me rate eun nane ehemadekata eliyata enne. unta ema wade mokehari desapaluwek allagena uta kade yana eka. :dull:

    ජනාධිපතිතුමා කියනවා වගකීමෙන් කටයුතු කරන්න කියල. එතකොට මිනිහ රටේ මිනිස්සු ගැන වගකීමෙන් ද කටයුතු කරේ හිටං? :angry: