Post only Officially Confirmed News

cookies572

Well-known member
  • Apr 13, 2011
    814
    690
    93
    YouTube block කලාම කොහොමද පරයො ලමයට බත් කවනේ.

    රනිල්ගෙයි මයිත්‍රිගෙයි එකට ඉන්න පොටො එකක් පෙන්නලා බය කරන්න.
     
    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,416
    2,461
    113
    ඇල්ල
    YouTube block කලාම කොහොමද පරයො ලමයට බත් කවනේ.

    මචන් smart youtube එක දාගන්න. තත්වයන් හරිම ෂෝශනියයි.
    IMG-20190513-101944.jpg
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    මේ ත්‍රෙඩ් එක දැන් කිසි වැඩකට නෑ... ඔෆීසියල් නිව්ස් එනකං ඉන්නවා කියන්නේ මොනවත් නෑ කියන එක තමයි.... :baffled: :oo: :confused: :sorry: :eek: :rolleyes: :dull: :no::(
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,291
    66,716
    113
    මේ ත්‍රෙඩ් එක දැන් කිසි වැඩකට නෑ... ඔෆීසියල් නිව්ස් එනකං ඉන්නවා කියන්නේ මොනවත් නෑ කියන එක තමයි.... :baffled: :oo: :confused: :sorry: :eek: :rolleyes: :dull: :no::(

    Ausi news dannada?
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    ලොක්ක නම් ගිහින් චීනේ

    කොහේද බං උඹලා සෝසල් මීඩියා බෑන් කරානේ.... පොර ලොග් වෙන්න වෙන රටකට ගියා.... වීපිඑන් ගන්නවත් පෞද්ගලික සල්ලියක් නැති අහිංසකයානේ... රජයේ සල්ලිවලින් ගිහිල්ල එහෙදී ලොග් වනවා....
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,951
    31,742
    113
    කොහේද බං උඹලා සෝසල් මීඩියා බෑන් කරානේ.... පොර ලොග් වෙන්න වෙන රටකට ගියා.... වීපිඑන් ගන්නවත් පෞද්ගලික සල්ලියක් නැති අහිංසකයානේ... රජයේ සල්ලිවලින් ගිහිල්ල එහෙදී ලොග් වනවා....

    Naha ban Singapore wala 21 gagaha hitapu baduwe ithiri tika gahanna wennathi giye.:rolleyes:
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    වැල්ලවාය කුඩාඔය කොමාන්ඩෝ පුහුණු පාසලට යන මාර්ගයේ මුස්ලිම් ජාතිකයකුට අයත් ඉඩමක තිබී අද (13) විශාල අවි ආයුධ තොගයක් සොයා ගෙන ඇතැයි කුඩාඔය පොලීසිය පවසයි.

    වැල්ලවාය කුඩාඔය කොමාන්ඩෝ පුහුණු පාසලට යන මාර්ගයේ මුස්ලිම් ජාතිකයකුට අයත් ඉඩමක තිබී අද (13) විශාල අවි ආයුධ තොගයක් සොයා ගෙන ඇතැයි කුඩාඔය පොලීසිය පවසයි.

    මෙසේ සොයා ගත් ආයුධ අතර ස්නයිපර් ගිනිඅවි දෙකක්, ටී 56 ගිනි අවි එකක්, ෂොට් ගන් හතරක්, රිපීටර් වර්ගයේ ගිනි අවි දෙකක්, බෝර 12 වර්ගයේ කාණු දෙකේ ගිනිඅවියක්, එම් 77 වර්ගයේ ගිනිඅවි දෙකක්, වර්ගය හදුනා නොගත් කුඩා ගල්කටස් ගිනිඅවි එකක්, ටී -56 ගිනි අවිවලට යොදන ජීව උණ්ඩ 242 ක් හා බෝර 12 ගිනි අවිවලට යොදන උණ්ඩ 430 ක් තිබී ඇතයි පොලීසිය කියයි.

    මෙම ඉඩමේ හිමිකරු කොලඹ වැල්ලවත්ත ප‍්‍රදේශයේ පදිංචි මුස්ලිම් ජාතිකයකු වන අතර මෙම අවි ආයුධ සම්බන්ධයෙන් එම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට නියමිතය.

    කුඩාඔය පොලීසියට ලැබුණු තොරතුරක් අනුව මෙම ඉඩමේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම ආයුධ තොගය සොයාගෙන ඇත.

    මොනරාගල පොලිස් අධිකාරිවරයාගේ උපදෙස් පරිදි කුඩාඔය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි. http://www.lankadeepa.lk/