Machanla ada curfew da? ow 9pm-4am
SuperX Well-known member Jan 12, 2016 2,543 1,348 113 Rathnapure May 14, 2019 #6,461 Alucard_SxE said: Machanla ada curfew da? Click to expand... ow 9pm-4am
Alucard_SxE Well-known member Apr 18, 2015 6,523 2,465 113 May 14, 2019 #6,463 SuperX said: ow 9pm-4am Click to expand... Gampahata 7 idan
chinthi123 Well-known member Dec 26, 2009 1,457 661 113 planet earth May 14, 2019 #6,464 Alucard_SxE said: Gampahata 7 idan Click to expand... Gampaha district ekamada netnam town eka witaraida
Alucard_SxE said: Gampahata 7 idan Click to expand... Gampaha district ekamada netnam town eka witaraida
Alucard_SxE Well-known member Apr 18, 2015 6,523 2,465 113 May 14, 2019 #6,466 chinthi123 said: Gampaha district ekamada netnam town eka witaraida Click to expand... Gampaha police division whatever that is https://www.newsfirst.lk/2019/05/14/police-curfew-imposed-6/ Reactions: chinthi123
chinthi123 said: Gampaha district ekamada netnam town eka witaraida Click to expand... Gampaha police division whatever that is https://www.newsfirst.lk/2019/05/14/police-curfew-imposed-6/
chinthi123 Well-known member Dec 26, 2009 1,457 661 113 planet earth May 14, 2019 #6,467 Alucard_SxE said: Gampaha police division whatever that is https://www.newsfirst.lk/2019/05/14/police-curfew-imposed-6/ Click to expand... thanks
Alucard_SxE said: Gampaha police division whatever that is https://www.newsfirst.lk/2019/05/14/police-curfew-imposed-6/ Click to expand... thanks
^Buddhika^ Well-known member Jun 8, 2013 13,432 1,163 113 May 14, 2019 #6,468 https://m.facebook.com/story.php?story_fbid=2557093060987150&id=100000594435138 kawada ewada me
visalbro Well-known member Jun 4, 2017 15,974 17,133 113 panadura May 14, 2019 #6,469 hari anthimata muslim unta karaganna one wade karagaththaaa.dan muslim unta mehema kiyanna puluwan. "උඹලා කියනව නේද මේ මැරයො අපෙන් එකෙක් නෙවෙයි, මේවා දේශපාලන බලවේග කියලා.. මේකම තමයි බං අපි එදත් කිව්වෙ. මේ ත්‍රස්තවාදියෝ අපෙන් එකෙක් නෙවෙයි, පිටින් ආපු බලවේග කියලා.. අද තවත් කියන්නම්, කොච්චර වුනත් අපි ඒ තත්වෙට වැටෙන්නෙත් නැහැ." Ape un hari modaiy Last edited: May 14, 2019
hari anthimata muslim unta karaganna one wade karagaththaaa.dan muslim unta mehema kiyanna puluwan. "උඹලා කියනව නේද මේ මැරයො අපෙන් එකෙක් නෙවෙයි, මේවා දේශපාලන බලවේග කියලා.. මේකම තමයි බං අපි එදත් කිව්වෙ. මේ ත්‍රස්තවාදියෝ අපෙන් එකෙක් නෙවෙයි, පිටින් ආපු බලවේග කියලා.. අද තවත් කියන්නම්, කොච්චර වුනත් අපි ඒ තත්වෙට වැටෙන්නෙත් නැහැ." Ape un hari modaiy
Pessimist Well-known member Mar 6, 2018 20,665 1,562 113 🌎 May 14, 2019 #6,471 Dr.Amdan said: View attachment 75804 Click to expand...
රෝසි ආච්චි Well-known member Dec 10, 2011 11,144 24,285 113 May 14, 2019 #6,472 Dr.Amdan said: View attachment 75804 Click to expand...
HKavinda Well-known member Dec 23, 2013 53,995 20,186 113 Panadura May 14, 2019 #6,474 Dr.Amdan said: View attachment 75804 Click to expand...
Arthur Curry Well-known member May 1, 2019 2,313 416 113 ֍.මේරා ලඟ.֎ May 14, 2019 #6,475 Dr.Amdan said: View attachment 75804 Click to expand...
euler Well-known member Feb 2, 2019 2,271 528 113 May 14, 2019 #6,476 ^Buddhika^ said: https://m.facebook.com/story.php?story_fbid=2557093060987150&id=100000594435138 kawada ewada me Click to expand...
^Buddhika^ said: https://m.facebook.com/story.php?story_fbid=2557093060987150&id=100000594435138 kawada ewada me Click to expand...
abhayaratne Well-known member May 19, 2008 653 613 93 Sri Lanaka May 14, 2019 #6,477 Not sure this was published here early...worth reading. Received through viber message. ඔබ කූඹියෝ ටෙලි නාට්‍යය බැලුවාද ? බැලුවානම් ඔබට අද මේ සිදුවෙන දේවල් බොහෝමයක් තේරුම් ගන්නට පහසු වනු ඇත. ආන්ඩුවේ දේශපාලන මොල ටික විදේශ උපදේශකයන්ගේද සහාය ඇතුව පැය 24 ම කල්පනාකරන්නේ ඉදිරියේදි එන ජනාධිපතිවරණයෙන් ලැබීමට නියමිත නිසැක පරාජය වලක්වා ගන්නා හැටිය. පාස්කු ප්‍රහාරයෙන් පසු ගොඩනැගුන නව සහජීවනය තුල බෞද්ධ හා කතෝලික සිංහල චන්ද එකතු වුවහොත් වැඩේ වරදින බව දන්නා නිසා බෞද්ධයන්ගෙන් කතෝලික ජනතාව ඈත් කල යුතුය. ඒ සඳහා විපක්ෂයේ දේශපාලනඥයින් ලවා මේක සිංහල බෞද්ධ රට කියා කියවා ගත යුතුය. ආන්ඩුව ගැන කලකිරී සිටිනා කතෝලික ජතාවට විපක්ෂයනම් කතෝලිකයන්ට සුදුසු තෝරාගැනීමක් නොවේ කියා හිතෙන්නේ එවිටය. මංගල සමරවීර ඊයේ මේක සිංහල බෞද්ධ රට නොවේ කියා ප්‍රසිද්ධියේ කිවේ විපක්ෂයේ දේශපාලනඥයින් අවුස්සාගෙන " එහෙම කොහෙද මේක සිංහල බෞද්ධ රට " කියවාගන්නට බව වටහා ගන්නට අපහසු නැත. දැන් මාධ්‍ය සහෝදරයන් විපක්ෂ දේශපාලනඥයින්ට කටට උත්තරය දී මේක බෞද්ධ රටක් නොවේ දැයි අසනු ඇත. වැඩි දෙනෙක් මොලේ පාවිච්චි නොකලොත් දිනන්නේ මංගලය. මංගලගේ ගැටයට අසුවුනොත් විපක්ෂයට කතෝලික ජනතාව නැතිවේ. මේ වන විට බෞද්ධයන්ගේ පවා ආදරයට පත්ව සිටින කාදිනල් තුමාටද අඩියක් පස්සට ගන්නට සිදුවේ. සහරාන්ගේ ත්‍රස්තවාදී ක්‍රියාවෙන් ත්‍රස්ත වී මෙය වැලැක්වීමට කිසිවක් නොකල ආන්ඩුව ගැන මේ වෙලාවේ කලකිරී සිටිනා මුස්ලිම් ජනතාවටද රට සිංහල බෞද්ධයන්ට පමනක් යැයි කියන විපක්ෂය නම් තමන්ට තෝරා ගැනීමක් නොවේ යැයි සිතීම තවත් බෝනස් එකකි. දැන් කරන්න තියෙන්නේ පිටින්කවුරු හෝ යවා තැන්තැන් වල මුස්ලිම් කඩ කිහිපයකට පහරදීමයි. ඒ දැක චූන් වන තවත් අය මෙයට එකතු වනු ඇත. ඒ අතරම දෙමළ ව්‍යාපාරයකටත් පහරදුන්නොත් පුදුම වන්නට හේතුවක් නැත. දැන් ඉතින් සහරාන්ගේ ප්‍රහාරයෙන් බිම ඇද වැටී සිටි ආන්ඩුවට අළු ගසා නැගිටින්නට පුළුවන. ඊලගට තිබෙන්නේ කලබල කලේ විපක්ෂයේ උදවියය කියා අත් අඩංගුවට ගැනීම් කිහිපයකුත් මේ අස්සේම කරගතහැක. ඔය කලබල අස්සේම ප්‍රති ත්‍රස්ථ පනතත් සම්මත කර ගතහැක කලබලය දිගටම ඇද ගත හොත් සාමය රකින්නට විදේශ හමුදාවකුත් ගෙන්වාගෙන චන්දය කල් දමාගන්නට බැරි නැත. කූඹියෝ අපූරු ටෙලි නාටකයකි. එය යලිත් යලිත් සැබෑ ලෝකයේ රඟ දැක්වේ - Dr Nalaka Godahewa Last edited: May 14, 2019
Not sure this was published here early...worth reading. Received through viber message. ඔබ කූඹියෝ ටෙලි නාට්‍යය බැලුවාද ? බැලුවානම් ඔබට අද මේ සිදුවෙන දේවල් බොහෝමයක් තේරුම් ගන්නට පහසු වනු ඇත. ආන්ඩුවේ දේශපාලන මොල ටික විදේශ උපදේශකයන්ගේද සහාය ඇතුව පැය 24 ම කල්පනාකරන්නේ ඉදිරියේදි එන ජනාධිපතිවරණයෙන් ලැබීමට නියමිත නිසැක පරාජය වලක්වා ගන්නා හැටිය. පාස්කු ප්‍රහාරයෙන් පසු ගොඩනැගුන නව සහජීවනය තුල බෞද්ධ හා කතෝලික සිංහල චන්ද එකතු වුවහොත් වැඩේ වරදින බව දන්නා නිසා බෞද්ධයන්ගෙන් කතෝලික ජනතාව ඈත් කල යුතුය. ඒ සඳහා විපක්ෂයේ දේශපාලනඥයින් ලවා මේක සිංහල බෞද්ධ රට කියා කියවා ගත යුතුය. ආන්ඩුව ගැන කලකිරී සිටිනා කතෝලික ජතාවට විපක්ෂයනම් කතෝලිකයන්ට සුදුසු තෝරාගැනීමක් නොවේ කියා හිතෙන්නේ එවිටය. මංගල සමරවීර ඊයේ මේක සිංහල බෞද්ධ රට නොවේ කියා ප්‍රසිද්ධියේ කිවේ විපක්ෂයේ දේශපාලනඥයින් අවුස්සාගෙන " එහෙම කොහෙද මේක සිංහල බෞද්ධ රට " කියවාගන්නට බව වටහා ගන්නට අපහසු නැත. දැන් මාධ්‍ය සහෝදරයන් විපක්ෂ දේශපාලනඥයින්ට කටට උත්තරය දී මේක බෞද්ධ රටක් නොවේ දැයි අසනු ඇත. වැඩි දෙනෙක් මොලේ පාවිච්චි නොකලොත් දිනන්නේ මංගලය. මංගලගේ ගැටයට අසුවුනොත් විපක්ෂයට කතෝලික ජනතාව නැතිවේ. මේ වන විට බෞද්ධයන්ගේ පවා ආදරයට පත්ව සිටින කාදිනල් තුමාටද අඩියක් පස්සට ගන්නට සිදුවේ. සහරාන්ගේ ත්‍රස්තවාදී ක්‍රියාවෙන් ත්‍රස්ත වී මෙය වැලැක්වීමට කිසිවක් නොකල ආන්ඩුව ගැන මේ වෙලාවේ කලකිරී සිටිනා මුස්ලිම් ජනතාවටද රට සිංහල බෞද්ධයන්ට පමනක් යැයි කියන විපක්ෂය නම් තමන්ට තෝරා ගැනීමක් නොවේ යැයි සිතීම තවත් බෝනස් එකකි. දැන් කරන්න තියෙන්නේ පිටින්කවුරු හෝ යවා තැන්තැන් වල මුස්ලිම් කඩ කිහිපයකට පහරදීමයි. ඒ දැක චූන් වන තවත් අය මෙයට එකතු වනු ඇත. ඒ අතරම දෙමළ ව්‍යාපාරයකටත් පහරදුන්නොත් පුදුම වන්නට හේතුවක් නැත. දැන් ඉතින් සහරාන්ගේ ප්‍රහාරයෙන් බිම ඇද වැටී සිටි ආන්ඩුවට අළු ගසා නැගිටින්නට පුළුවන. ඊලගට තිබෙන්නේ කලබල කලේ විපක්ෂයේ උදවියය කියා අත් අඩංගුවට ගැනීම් කිහිපයකුත් මේ අස්සේම කරගතහැක. ඔය කලබල අස්සේම ප්‍රති ත්‍රස්ථ පනතත් සම්මත කර ගතහැක කලබලය දිගටම ඇද ගත හොත් සාමය රකින්නට විදේශ හමුදාවකුත් ගෙන්වාගෙන චන්දය කල් දමාගන්නට බැරි නැත. කූඹියෝ අපූරු ටෙලි නාටකයකි. එය යලිත් යලිත් සැබෑ ලෝකයේ රඟ දැක්වේ - Dr Nalaka Godahewa
A androlanka Well-known member Aug 5, 2014 3,157 1,398 113 May 14, 2019 #6,478 Dialog 4G internet nawatthuwada dan? mage wada na
Amez Well-known member Nov 18, 2017 1,867 1,355 113 May 14, 2019 #6,479 www.elakiri.com/forum/showthread.php?t=1899304
I love JS Well-known member Feb 23, 2016 4,447 375 83 May 14, 2019 #6,480 Video exposes security forces collusion in Sri Lanka anti Muslim riots http://www.jdslanka.org/index.php/n...rces-collusion-in-sri-lanka-anti-muslim-riots
Video exposes security forces collusion in Sri Lanka anti Muslim riots http://www.jdslanka.org/index.php/n...rces-collusion-in-sri-lanka-anti-muslim-riots