Post only Officially Confirmed News

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    අක්කරයක බද්ධ රුපියල් 24යි…ත්‍රීමලේ සිට කොළඹට අක්කර ලක්ෂ 22ක බිම් තීරුවක් ඇමෙරිකාවට…බෝම්බ – කලබල මැද ඇමරිකා උගුල අටවයි..

    america.jpg


    අක්කරයක් මාසිකව රුපියල් 24 බැගින් ත්‍රිකුණාමලයේ සිට කොළඹ දක්වා අක්කර ලක්ෂ 22 ට වඩා වැඩි බිම් තීරුවක් කිසිදු අනුමැතියකින් තොරව සහ අත්තනෝමතික ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇමරිකාවට ලබා දීමට උත්සහ දරමින් සිටින බව ජාතික සමතා බලවේගයේ කැඳවුම්කරු රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි.

    ත්‍රීකුණාමලයේ සිට කොළඹ දක්වා කිලෝ මීටර් දෙසීයක් දිගැති අඛණ්ඩව සරල රේඛීය ආකාරයට පිහිටන මෙම බිම් අක්කර ලක්ෂ විසි දෙකකට වඩා වැඩි භූමියක් අයත් වන අතර එය මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් නමැති සමාගමට විකිණීමට සැරසෙන්නේ දැවැන්ත ඇමරිකානු ආර්ථික කලාපයක් ගොඩනැඟීමට බව හෙතෙම සඳහන් කරයි.

    මේ නිසා රටේ උතුර – දකුණ වෙන්වන අතර මෙම කලාපය තුළ බල බලපැවැත්වෙන ඇමරිකානු නීතිය සහ ඇමරිකානු ආධිපත්‍යය බවද ඔහු කියා සිටී. බැවින් මෙම කලාපය තුල සිදුවන කිසිදු ආකාරයක අපරාධයකට ශ්‍රී ලංකාවේ පොලිසියට හෝ අධිකරණයට මැදිහත් වීමේ හැකියාවක් නැතැයි විරසේකර මහතා පවසයි.

    රටෙන්කොටස්ක් ඇමරිකාවට ලබාදීමේ මෙම ගිවිසුම අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් සමාගම අතර අත්සන් කිරීමට නියමිත ඇති බව ගමැතිවරයාගේ මුවින් ම ප්‍රකාශ වූ බවත් ඒ සඳහා ජනතා අනුමැතිය හෝ කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාගැනීමට ක්‍රියාකර නොමැති බවද ඔහු සඳහන් කරයි.

    මෙම කලාපය තුළ පුල්මුඩේ ඉල්මනයිට්, එප්පාවල පොස්පේට්, තෝමියන් සහ මොනසයිට් ඇතුළු මිල කළ නොහැකි ඛණිජ නිධි සම්පත් ඇතැයිද වීරසේකර මහතා කියා සිටී. මේ හේතුවෙන් රටේ ජාතික ආරක්ෂාව ස්වාධීනත්වය මෙන්ම භෞමික අඛණ්ඩතාවය බරපතල අවදානමකට ලක්වන බව සරත් වීරසේකර මහතා වැඩිදුරටත් පැවසීය.

    ඒ මහතා මෙසේ පැවසුවේ ජාතික සමතා බලවේගය විසින් රාජගිරිය ජාතික සංවිධානය පොදු මධ්‍යස්ථානයේ ඊයේ(16) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.



    Baya wenna epa ape anura sahodaraya amuda balakaya ekka parata bahinawa labana sathiye.iwasuwa athi..:growl:
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Baya wenna epa ape anura sahodaraya amuda balakaya ekka parata bahinawa labana sathiye.iwasuwa athi..:growl:


    Lapayata KOTI 100 K DNNANAMA UN TIKA 99K BEDAGENA YATA UNTA RS 1000 GANE DENAWA ETHAKOTA KOTA SIR SaLLI DUNNA KIYALA JVP EKE UN KADE YANAWA .MOKADA OKE INNE OKKOMA HIGANNO:yes:
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,589
    40,145
    113
    රණවිරු සැමරුමට ආපු මව්ලවියා දුන්න ටෝක කොහොමද. යකෝ දැන් බෝම්බ පුපුරවපු උන්ගෙ ආගමයි ජාතියයි මුන්ට අමතක වෙලානෙ
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,634
    2,426
    113
    රණවිරු සැමරුමට ආපු මව්ලවියා දුන්න ටෝක කොහොමද. යකෝ දැන් බෝම්බ පුපුරවපු උන්ගෙ ආගමයි ජාතියයි මුන්ට අමතක වෙලානෙ
    Video?
     

    miran2012

    Well-known member
  • Apr 24, 2012
    1,149
    314
    83
    රණවිරු සැමරුමට ආපු මව්ලවියා දුන්න ටෝක කොහොමද. යකෝ දැන් බෝම්බ පුපුරවපු උන්ගෙ ආගමයි ජාතියයි මුන්ට අමතක වෙලානෙ

    Monawada kiwwe
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,589
    40,145
    113
    මුස්ලිම් තරුණයකු මහණ කර සිවුරු අන්දවා දුම්රියෙන් අනුරාධපුරයට රැගෙන යමින් සිටි සැකකටයුතු චීවරධාරීන් දෙදෙනකු පොල්ගහවෙල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    මෙම චීවරධාරීන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ වෙසක් පොහොයට දින හතරකට පෙර එනම් ඉකුත් 14 වැනිදා ය. අනුරාධපුර වන්දනාකරුවන් භීතියට පත් කිරීමට ඉඩ තිබූ නිසා මෙම චීවරධාරීන් අත්අඩංගුවට ගැනීම හෙළි නොකර ඔවුන් පිළිබඳව රහසිගතව විමර්ශන පැවැත්වූ බව පොලිසිය සඳහන් කළා.

    මෙම චීවරධාරීන් දෙදෙනා මුස්ලිම් තරුණයා මහණ කර අනුරාධපුරයට රැගෙන යන්න උත්සාහ දරා ඇත්තේ උත්සව සමයේ කිසියම් කඩාකප්පල්කාරී ක‍්‍රියාවක් සිදු කරන්නට බවට පොලිසිය සැක කරනවා.

    මුස්ලිම් තරුණයා රැගෙන යමින් සිටි චීවරධාරීන් දෙදෙනා සතුව තිබී ඇමරිකන් ඩොලර් ඇතුළු රුපියල් ලක්‍ෂයකට ආසන්න මුදලක් මිල අධික ජංගම දුරකථන තුනක් පොලිසිය මගින් සොයාගෙන තිබෙනවා.

    කොළඹ කොටුවේ සිට යාපනය බලා ධාවනය වෙමින් තිබූ දුම්රියේ ගමන් ගත් මෙම චීවරධාරීන් තිදෙනා පිළිබඳව සැක පහළ කළ දුම්රිය මගීන් ඒ පිළිබඳව පොල්ගහවෙල පොලිසියට ජංගම දුරකථන මාර්ගයෙන් දැනුම් දී තිබුණා.

    ඒ අනුව පොල්ගහවෙල පොලිස් ස්ථානාධිපති ආර්. ඒ. එච්. සිරිල් මහතා ඇතුළු නිලධාරීන් පොල්ගහවෙල දුම්රිය ස්ථානය වෙත පැමිණ යාපනය බලා ධාවනය වෙමින් තිබූ රාත‍්‍රී දුම්රියේ සිටි මෙම සැකකටයුතු චීවරධාරීන් තිදෙනා අත්අඩංගුවට ගැනුණා.

    මෙම චීවරධාරීන් තිදෙනා අතර සිටි වැඩිමහල් චීවරධාරියා කතරගම ප‍්‍රදේශයේ විහාරස්ථානයක විහාරාධිපති හිමි නමක ලෙස කටයුතු කළ අයෙක්. විහාරස්ථානයේ ඇති වූ ගැටුමකින් පසු එම චීවරධාරියා කතරගම ප‍්‍රදේශයෙන් එලවා දමා ඇති අතර, මාස කිහිපයක් තිස්සේ මෙම චීවරධාරියා රටපුරා සැරිසරමින් සිට ඇති බව විමර්ශනවලින් හෙළි වී තිබෙනවා.

    එමෙන්ම මේ චීවරධාරියා රාජ්‍ය නොවන සංවිධානයක්ද පවත්වාගෙන යන බව ද අනාවරණය වී තිබෙනවා.

    ප‍්‍රශ්න කිරීම්වලදී සැකකාර චීවරධාරියා පවසා ඇත්තේ මෙම මුස්ලිම් තරුණයා මුණගැසී ඇත්තේ කොටුව දුම්රිය ස්ථානය අසලදී බවයි. පස්සර පාර, බදුල්ල ප‍්‍රදේශයේ පදිංචිකරුවකු වූ මොහොමඞ් ඉර්ෂාඞ් නමැති 16 හැවිරිදි තරුණයා කොළඹට පැමිණ ඇත්තේ රැකියාවක් කිරීමේ බලාපොරොත්තුවෙනි. කොටුව දුම්රිය ස්ථානය අසලදී චීවරධාරියාට හමු වූ මුස්ලිම් තරුණයා තමන්ට මහණවීමට අවශ්‍ය බව පවසා ඇත.

    පසුව මොහු මුස්ලිම් තරුණයා පිටකොටුවේ සැලූන් එකකට රැගෙන ගොස් හිස මුඩුකර වෙළෙඳ සැලකින් සිවුරක් මිලදී ගෙන පිටකොටුව බෝධිය ඉදිරිපිටදී එය අන්දවා මහණ කර ඇති බව සඳහන්.

    පසුව මෙම මුස්ලිම් තරුණයා ද කැඳවාගෙන චීවරධාරීන් දෙදෙනා අනුරාධපුරය බලා යමින් සිටියදී මෙසේ පොලිස් අත්අඩංගුවට පත්ව ඇති අතර මෙම චීවරධාරීන් සිදුකළ ප‍්‍රකාශ පරස්පර බව පවසන පොලිසිය මොවුන් කිසියම් සංවිධානයක් සමග සම්බන්ධතා පවත්වමින් කඩාකප්පල්කාරී ක‍්‍රියාවක් සිදුකිරීමට සැලසුම් කරන්නට ඇති බව සැක කරනවා.

    මෙම චීවරධාරීන් තිදෙනා පිළිබඳ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට හා ත‍්‍රස්ත විමර්ශන ඒකකය වෙත ද දැනුම් දී ඇති බව සඳහන්.