අහසට වෙඩි තියපන් කියුව...අනිත්ව බොරු..වෙඩි තියල මරපන් කියන්ඩ මොලේ අමාරුවක් නැ බන් මට..
යහපාලන කුක්කො ටිකක් මේ කලබල අස්සෙ උබව කපන්න යන්නෙ

අහසට වෙඩි තියපන් කියුව...අනිත්ව බොරු..වෙඩි තියල මරපන් කියන්ඩ මොලේ අමාරුවක් නැ බන් මට..

ubala ekek hari dekkada aluthkade usawiya gawa bellak kapala dala thiyanawa.
බෝම්බ ගහපු උන් දීපන් කියල STF එකෙන් පල්ලියක ඉන්න උන් වගේකට කෑ ගහන වීඩියෝ එකක් දාල තිබ්බාපෙට්රල් බෝම්බ ද දන්නේ නෑ.
Edit : Link
https://www.facebook.com/groups/onlinehelpz/permalink/1841062922623613/
උගෙ සුපුරුදු වැඩෙ කරලා පොස්ට් එක එඩිට් කරලා
තමන් කියන දෙ ගැන තමන්ට විශ්වාස් නැහ් කියන්නෙ ඔක තමා එරොසන්
http://www.elakiri.com/forum/showpost.php?p=22945391&postcount=29
අහසට වෙඩි තිබ්බහම ප්රශ්න විසදෙනවද බ0 ?

හැබැයි අදනම් පට්ට ගාර්ඩ් එකක් දාලා කියලාහ් තමා නිව්ස් එක ආවෙමරල ප්රශ්නේ විසඳන්න 20000 ක් ඕන නෑ නේ බං එහෙම නම් හමුදාවෙන් 50 ක් යැව්වනම් පැයෙන් වැඩේ ඉවරනේඅනික ඔය වෙඩි තියන්න ඕන කිව්වා කියන්නේ උඹනේ, මම නම් දැක්කේ නෑ ඌ එහෙම කියනවා.
පිරිස් බලයෙන් මිනිස්සු Disperse කරන්න බැරි මොකද කියල මම ඇහුවේ. එරෝසාන් කියනවා වගේ එක දිස්ත්රික්කෙක ඉන්න වුන් ගෙවල්වලට දක්කන්න බැරි ආමි එකක් වෙන්න බෑනේ ලංකාවට තියෙන්නේ.![]()
රෝසි ආච්චි;22945583 said:ආරංචියක් අව හැබැයි වැඩි විස්තර මුකුත් දන්නේ නෑ![]()
ගාබේජ් බෑග් එකක් වගේ එකක ඔලුවක් දාල තිබ්බ එකක්නම් දැක්ක නිව්ස් වල. පාතාල් වැඩක් කියල තිබ්බෙ
කොළඹ අලුත්කඩේ බණ්ඩාරනායක මාවතේ වෙළඳසලක් ඉදිරිපිට කසල දමන ලද කළු පාට උරයක තිබී පිරිමි පුද්ගලයකුගේ හිස කොටසක් හමු වු බව කෙසෙල්වත්ත පොලිසිය අද උදෑසන වාර්තා කර තිබුණි.
කසල එකතු කරන කාන්තාවකට එම සිරුර හමු වී තිබුණි.
පසුගිය දිනෙක
කොළඹ අලුත්කඩේ උසාවි සංකීර්ණය අසල වෙඩි තැබීමකින් පසු අවට සිටි පුද්ගලයන් එක් වී එම වෙඩි තැබීම සිදුකළ පුද්ගලයාට පහර දී මරාදැමීම සහ මෙම සිද්ධිය අතර සම්බන්ධයක් තිබිය හැකි බවට පොලිසිය සැක පළ කර තිබේ.
කෙසේ නමුත් අද උදෑසන හමු වී ඇති මිනිස් හිස, මුස්ලිම් ජාතිකයෙකුට අයත් වීම සහ, පාතාල සිදුවීමක් වශයෙන් සැලකෙන අලුත්කඩේ වෙඩි තැබීමේ සිද්ධිය එකිනෙකට සම්බන්ධ කර ජාතිවාදී තත්වයක් ඇතිකිරීම සඳහා ඇතැම් අවස්ථාවාදීන් ගන්නා උත්සාහයන් ගැන ද පොලිසියේ අවධානය යොමු වී තිබේ.ෙ
අදාළ සිදුවීම සහ මේ වන විට පැතිර යන ජාතිවාදී කැළඹීම් රැල්ල අතර සම්බන්ධයක් නොමැති නමුත් ඇතැම් අවස්ථාවාදීන් මෙම සිදුවීමෙන් වාසි ලබාගත හැකි බැවින් ප්රදේශයේ ආරක්ෂාව තරකර ඇති බව පොලිසිය පවසයිෙ
ඒ අනුව පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් (STF) සිද්ධිය වූ ස්ථානය අවට ස්ථානගත කර තිබේ
කෙසෙල්වත්ත පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන පවත්වයි.
Dappi wage 1kak wenna oni Oh A.Thambi sinhalu okkoma ekai puke idan pissu okunta



බ්ලොක් කරපු හොඳ නරක නෙමෙයි ඇහුවේ ඇයි කියලා ඇහුවේ. ප්රශ්නෙන් පැනලා යන්න එපා. හරි උතතරයක් දෙන්න බැරිනම් පිලිගන්න සෝශල් මීඩියා වලින් රටේ ප්රශ්න ඇති කරන්න පුලුවන් කියලා.
අනික මහත්තයෝ මම කවුරු කියලා මගේ හැටි කොහොම කියලා උඹ හිතා ගත්තත් මට අදාලම නෑ. මට ගානක්වත් නෑ. simply I dont give a fuck. දන්න උන් දැනගත්තම ඇති හොඳේ.![]()
balapanko sakkili nikan dekka wage fb eke dala thiyenne


හැබැයි අදනම් පට්ට ගාර්ඩ් එකක් දාලා කියලාහ් තමා නිව්ස් එක ආවෙ
කොහොමත් බ0 මුස්ලිම් උනුත් නිකන් ඉන්නහ් උන් නෙමෙහ් නෙහ් මෙතන පෙනවට වඩා දෙයක් වෙනවා පුලුවන්
ඔය කෝලාහල කරන එකාට හමුදාවේ එකා ගානේ වුනත් දාන්න තරං ආමි එකක් මේන්ටේන් කරන එකේ, දවස් ගානක් ඕක ඇදෙන්න දුන්න එක ආණ්ඩුවේ දුර්වලකම කියල මට නම් හිතෙන්නේ![]()
ආන්ඩුවෙ දුර්වල කම් තියෙනවා බ0ඔය කෝලාහල කරන එකාට හමුදාවේ එකා ගානේ වුනත් දාන්න තරං ආමි එකක් මේන්ටේන් කරන එකේ, දවස් ගානක් ඕක ඇදෙන්න දුන්න එක ආණ්ඩුවේ දුර්වලකම කියල මට නම් හිතෙන්නේ![]()
රෝසි ආච්චි;22945610 said:මම කොහෙවත් කිව්වද social media නිසා ප්රශ්න ඇති වෙන්නේ නෑ කියල? block කරපු එක හොදයි කියල කිව්වේ එකෙන් ප්රශ්න ඇති වෙනවා කියල මම පිළිගන්න නිසානේ . IQ එකේ ප්රශ්නයක් තියෙනවද කියන දේ තේරුම් ගන්න බැරි? මචන් උබත් එක්ක නිකන් කතා කරලා මගේ කාලය නාස්ති කරන්න ඕනේ නෑ. තර්ක කරන්න උනත් උ worthy opponent කෙනෙක් වෙන්න ඕනේ.
එකෙක් කිව්වම keyboard වීරයෝ එලියට බහින්නේ නෑ කියල උබ එක නොපිළිගත්තේ නෑ. ඒ කියන්නේ උබයි මෙතන social media වලින් හානියක් න කියල පිළිගන්න එකා, මම නෙවෙයි.
ඔය එලියට බැහැල විනාස කරන උන් එළකිරි එක නෙවේ whatsapp,facebook වගේ දේවල් තමයි උන්ගේ වැඩ වලට පාවිච්චි කරන්නේ

balapanko sakkili nikan dekka wage fb eke dala thiyenne
උඹ දොස්තරද? නැද්ද?අනික මම මොකෙක්ද කියන එක මේකේ උන් තීරණය කරයි. දන්න උන් දන්නවා. මම කවුද කියලා ඔප්පු කරන්න දඟලන්න ඕනේ කමක් නෑ.

උට ආන්ඩු ප්ර්මොට් කරන්නහ් ඔනි උනාම කටට එනහ් දෙහ් කියනවා ...අඩෝ සිරාවට ඌ එහෙම කියලා තිබ්බද බං?
ඔය කෝලාහල කරන එකාට හමුදාවේ එකා ගානේ වුනත් දාන්න තරං ආමි එකක් මේන්ටේන් කරන එකේ, දවස් ගානක් ඕක ඇදෙන්න දුන්න එක ආණ්ඩුවේ දුර්වලකම කියල මට නම් හිතෙන්නේ![]()
ආමි එකේ ඉන්නේ වැඩිමනක් සිංහල කොල්ලෝ බන්, අනික සිවිල් කේස් මේන්ටේන් කරන්න උන්ට බැහැනේ. මොකක් හරි කේස් එකක් වෙලා අමි එකෙනුත් උන්ට ගැහුවා කිව්වොත් අන්තිමට තව කේස් එකක්. ඒ නිසා මුලින් පොලිස් STF දෙක විතරක් දාල වැඩේ බේරන්න හදනව ඇත්තේ.
කොළඹ අලුත්කඩේ බණ්ඩාරනායක මාවතේ වෙළඳසලක් ඉදිරිපිට කසල දමන ලද කළු පාට උරයක තිබී පිරිමි පුද්ගලයකුගේ හිස කොටසක් හමු වු බව කෙසෙල්වත්ත පොලිසිය අද උදෑසන වාර්තා කර තිබුණි.
කසල එකතු කරන කාන්තාවකට එම සිරුර හමු වී තිබුණි.
***
