shajiwane™.![]()
සිංහල උන් ගොඩක් පාවිච්චි කරන්නේ ඩයලොග් මොබිටෙල් SLT නේ බන්. මම හිතන්නේ උන් බහුතරේ පාවිච්චි කරන්නේ එටිසලට් ඒවා. ඩයලොග් මොබිටෙල් SLT වයිබර් වට්ස් ඇප් ෆේස් බුක් බ්ලොක් කරාට.
එටිසලාට් උන් TRC එකේ උන් පඩයක් තරම් වත් ගණන් අරන් නෑ. උන් හිතේ හැටියට ටුවිටර් ගිහින් ෆේස්බුක් එකේ එහෙම ඕනේ තරම් පිස්සු කෙලිනවා.




වෙන කරන්න දෙයක් නෑනේ 

