ow ow . video thibba uu ahinsaka kollek issara dalada maligawa laga, hamuduruwo ekka photo gahala fb dala thiyenawaමචං දැක්කද උඔ නැත්තං ලු ලු ද ?![]()

ow ow . video thibba uu ahinsaka kollek issara dalada maligawa laga, hamuduruwo ekka photo gahala fb dala thiyenawaමචං දැක්කද උඔ නැත්තං ලු ලු ද ?![]()

උන්ගෙත් පොඩි කොල්ලෙක් මැරිලද කොහෙද බන්..ගිනි තියද්දි ඇතුලෙ හිර වෙලා. හැබැයි පිච්චිලා නෑ. හුස්ම ගන්න බැරි වෙලාද කොහෙද.. දැන් මේක නැවත්තුව නම් හරි බන්.. නැත්නම් ආයිත් තැන් තැන් වල මරාගනී..
අන්තිමට නිස්කාරනේ දාස්ගානක් මැරෙයි..
![]()


මචං දැක්කද උඔ නැත්තං ලු ලු ද ?![]()

යාළුවා;22946270 said:මේක ඇත්ත. අද අපේ System Analyst ආව ඌ මුස්ලිම් ඌත් සීන් එක කිව්වා![]()


රතුපස්වල සීන් එකැ චන්දයක් එනකොට මේකේ ඉන්න බුවාලා නවගුණ වැලත් අතේ තියාගෙන උදේ ඉදන් රෑ වෙනකන් රෑ ඉදන් උදේ වෙනකන් මතුරන්ව උඹ දැකල නැද්ද ?
මෙතෙන්දිත් එහෙම දෙයක් කරොත් රනිලාට බඳුම්කරේ වගේම තවත් ලේසියෙන් යවන්න බැරි කළු පැල්ලමක් සෙට් වෙන්ව කියල ආණ්ඩුවම දන්නවා
ඒ හින්ද අතීසරේට අමුද ගහන වැඩ වලින් මේක නවත්තන්න හදනවා
නවත්ත්යි ඇටේ


තව අර පල්ලියක ඉදන් වෙඩි තියල එස්ටීඑෆ් එකෙන් කෑගගහ වෙඩි තිබ්බෙ කවුද කියල හොයන වීඩියෝ එකකුත් තියෙනව. හේතුව හරියටම මොකද්ද දන්නෙ නෑ ඉතිංයාළුවා;22946262 said:ඕක පලවෙනි සීන් එකනෙ. ආයේ දෙතුන් දෙනෙක්ට ගහල මරල කියලත් නිව්ස් ආව ඊයේ බොරුද මන්ද![]()
වීඩියෝ එක දැක්කද ?
දැක්ක එකෙක් තියෙන එකෙක් දෙන්න..![]()


තව අර පල්ලියක ඉදන් වෙඩි තියල එස්ටීඑෆ් එකෙන් කෑගගහ වෙඩි තිබ්බෙ කවුද කියල හොයන වීඩියෝ එකකුත් තියෙනව. හේතුව හරියටම මොකද්ද දන්නෙ නෑ ඉතිං


යාළුවා;22946287 said:දැක්ක සෑහෙන තැන්වල. මං සේව් කරගත්තෙ නෑ
තියෙන කෙනෙක්ගෙන් ඉල්ලගන්න. මට නං බෑ ඕව හොයල දීල කූඩුවෙ ලගින්න![]()


ehenam walikadi hamba wemu set ekama.





අනිවා.. අන්න එහෙම තමයි ඉන්න ඕනේ.. අපේ එවුන්ගේ ඇඟේ බිස්නස් නැහැ..ටිකක් බැනලා හරි හදා ගන්න වෙනවා![]()
dan parakku wadi umabta kuduwata thamai yanna wenne jathiwade wapurala.ehenam walikadi hamba wemu set ekama.
![]()

යාළුවා;22946303 said:කිව්ව බෝතලෙයි සිගා පැකට් එකයි ගෙනෙයි නේද මට කස්ටිය![]()



ape eun sure na bn eka nissa hope thiya ganna epa.![]()


business wattala witharak hariyaida ban ithin unge bowima nawaththanne nathuwaunta salli enawa palli walin kohomath
ow sinhalu thamai waraddaganne lamai ekai dekai hadala![]()
තව පොඩි කතාවක් කියන්නම්. මම දන්න අයියා කෙනෙක් (මගේ වෘතියම කරන). උන්ගේ අම්මා කොළඹ ජාතික රෝහලේ නවත්තලා උදේම වාහනේ යද්දි ට්‍රැෆික් නිසා වාත නිසා මූ කෝච්චියේ ගිහින් තියෙන්නේ පාන්දරින් තියටර් එක ගාවට යන්න ඕනේ නිසා උගේ අම්මාව කලින් දාගන්න. යද්දි කෝච්චිගේ දොරක හැඬ්ල් එක අස්සට කලිසම් සාක්කුවක් ගිහිල්ලා සෙනග අස්සේ තෙරපෙද්දි කලිසම බරාස් ගාලා ඉරිලා ගිහිල්ලා. මූ මරදානෙන් බැහැලා මුලින්ම කරලා තියෙන්නේ ඇඳුම් ගන්න ඇඳුම් කඩ හොයපු එකලු. කඩ ඔක්කොම වහලා ඒ වෙලේ වෙලාව 7 ට ඇතිලු. ලඟ තියෙන ත්‍රීවීල් පාක් එකෙන් ඇහුවම කිව්වලු කඩ අරින්නේ 9.00 ට කියලා. එතන හිටියලු මුස්ලිම් ත්‍රීවීල් කොල්ලෙක් ඌ මූට කියලා එන්න මහත්තයා මම තැනක් හොයලා දෙන්නම් කියලා. පස්සේ මූ කරන්න දෙයක් නැති කමට ඒකේ නැගලා ගිහිල්ලා. මුගේ මල්ලි එහෙන් කෝල් කර කර අහනවලු ඇයි අයියේ පරක්කු කියලා. පස්සේ ත්‍රීවීල් එකේ යනගමන්ම ත්‍රීවීල් බුවා කෝල් එකක් අරගෙන රෙදි කඩ ඩයල් එකකට. බලද්දි ඌ උදේ පාන්දර පල්ලි යන්න හදනවලු. අරූ කියනවා ඇහුනලු හැරිලා කඩේට එන්න පස්සේ පල්ලි යන්න බිස්නස් එකක් අරන් එන්නේ උදෙන්ම කියලා. මූ කඩේට ගිහින් වැඩි වෙලාවක් යන්න කලින් කඩේ එකා ආවලු ටක්ගාලා කඩේ ඇරලා මූට ඔක්කොම ඇදලා කලිසමක් තෝරලා දුන්නලු.
ඔන්න තම්බින්ගේ හැටි. සිංහලුන්ට ඔය තත්වෙට මේ කපේට එන්න බෑ බං. එන්න පුලුවන් වෙච්ච දාක සිංහලුන්ට පුලුවන් වේවි මුස්ලිම් උන්ට බිස්නස් වලින් තර්ජනයක් තරඟයක් දෙන්න එතකන් අපේ උන් ගව් ගානක් උන්ට වඩා පස්සෙන් ඉන්නේ.

අපේ එවුන්ගේ වැඩි දෙනෙක්ගේ ජාන වල පිරිලා තියෙන්නේ ඉරිසියාව.. වෛරය කුහකකම... වෙළඳාම ගෑවිලා නෑ.. කඩේට එන එවුන් දිහා තරහෙන් බලන මුදලාලි කෙනෙක් මේ පැත්තේ ඉන්නවා.. ඌ බඩු ලිස්ට් එකක් අරන් එනවට කැමති නෑ.... මූණ දෙක වෙනවා.. ඉතිරි සල්ලි දෙනවා නෙවෙයි.. වීසි කරනවා.. 

nope They should arrest the guy who put unwanted pills into the food![]()