Post with Responsibility!

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    උට ආන්ඩු ප්‍ර්මොට් කරන්නහ් ඔනි උනාම කටට එනහ් දෙහ් කියනවා ...

    මම නම් කියන්නේ මෙච්චරයි මේ සිද්දියෙදි වචනෙකින් පවා ගිනිතියන්න දායක වෙච්ච උන්ට පවුල් පිටින් හෙණ ගහලා හැඳි ගෑවිලා යන්න ඕනේ ඕකෙන් මැරෙන මිනිස්සු නිසා ඒ ගෙදර මිනිස්සු විඳින දුකට සමානුපාතික ලෙස. :yes::yes:
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    සිරාවට එළකිරි එකත් ගොඩක් බ්ලොක් කරලා ISP කාරයෝ
    ඩයලොග් වලින් විතරයි මේ වෙනකොට ලෝඩ් වෙන්නෙ
    සෙල්ලම් නෙවෙයි අපිට මේකත් නැති වෙනවා අපි පිස්සු කෙලියොත්
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔය කෝලාහල කරන එකාට හමුදාවේ එකා ගානේ වුනත් දාන්න තරං ආමි එකක් මේන්ටේන් කරන එකේ, දවස් ගානක් ඕක ඇදෙන්න දුන්න එක ආණ්ඩුවේ දුර්වලකම කියල මට නම් හිතෙන්නේ :yes:

    සිවිල් කේස් වලට එකපාර හමුදාව කැදවන්න බෑ... රටේ නීතියක් තියෙනවා... පොලිසිය කදුලු ගෑස් ගහලා, අහසට වෙඩි තියලත් කන්ට්‍රෝල් කරන්න බැරි නම් තමයි හමුදාව දාන්නේ... ඔය එස් ටී එෆ් එක දාලා තියෙන්නෙ එස් ටී එෆ් කියන්නේ පොලිසිය නිසා... සිවිල් නීති ගැන සහ සිවිල් ප්‍රශ්න විසදන්න හමුදාවට මැදිහත් වෙන්න බෑ එහෙම ඕන ඕන හැටියට...
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,359
    2
    53,825
    113
    Aniwa. STF eke un unath iwasana eka pudumai ara bomba gahapu un illana video eke balapan ko. STF eke unta mala penala tibba nam ehema kudu wenna iwarai okkoma.

    iwasanne nathuwa baane wedi thiyanna epa kiyala order eka aawoth ehema karanna wenawane army wunath STF wunath.

    Oya kiyanne army eka undisciplined hinda army eka damme na kiyalada? :eek:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,359
    2
    53,825
    113
    සිවිල් කේස් වලට එකපාර හමුදාව කැදවන්න බෑ... රටේ නීතියක් තියෙනවා... පොලිසිය කදුලු ගෑස් ගහලා, අහසට වෙඩි තියලත් කන්ට්‍රෝල් කරන්න බැරි නම් තමයි හමුදාව දාන්නේ... ඔය එස් ටී එෆ් එක දාලා තියෙන්නෙ එස් ටී එෆ් කියන්නේ පොලිසිය නිසා... සිවිල් නීති ගැන සහ සිවිල් ප්‍රශ්න විසදන්න හමුදාවට මැදිහත් වෙන්න බෑ එහෙම ඕන ඕන හැටියට...

    කී දෙනෙක් මැරෙන්න ඕනද හමුදාව මැදිහත් කරගන්න කලින්? කොච්චර දේපළ හානියක් වෙන්න ඕනද? කවුද ඒ ප්‍රමාණය තීරණය කරන්නේ? :dull:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කී දෙනෙක් මැරෙන්න ඕනද හමුදාව මැදිහත් කරගන්න කලින්? කොච්චර දේපළ හානියක් වෙන්න ඕනද? කවුද ඒ ප්‍රමාණය තීරණය කරන්නේ? :dull:

    එහ්නං හමුදාව පොලිසිය කියල දෙකක් ඕන නෑනෙ:nerd:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    iwasanne nathuwa baane wedi thiyanna epa kiyala order eka aawoth ehema karanna wenawane army wunath STF wunath.

    Oya kiyanne army eka undisciplined hinda army eka damme na kiyalada? :eek:

    Man ehema ekak kiyanne na. Aru kiwwa wage mokak hari scene ekak wela weradila hari mokak hari unoth case eka wedi.

    Eth.. meeta kalin control karanna tibba. Uba kiyana ekath atta. ekata hethuwa nam danne na :no:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    නීතිය හරියට ක්‍රියත්මක උනා නම් සින්හල අන්තවාදී කට්ටියට මුකුත් කරන්න බැහැනේ බං.. දැන් අරුන් 4 දෙනාට මිනී මැරිමේ චොදනාවට නඩු අහල උන්ව ඉක්මනට ජීවිතාන්තය දක්වා හිරේ හරි, මරණ දඬුවම හරි දුන්න නම් ආය කාටවත් මුකුත් කියන්න බෑ.. එවා ඉක්මනට වෙන්න ඔනා..

    මං ඔය කඩවල් කුඩු කරන එවට නැහැනේ..

    ඒත් දැන් ඔය වන්දි ගෙවන කොට අර ගිනි තියපු කඩේට ලක්ශ 20 දීලා, මැරුනු මිනිහට ලක්ශ 10 ක් දුන්නොත් ආය වලි යනවා බලපන්කෝ

    වන්දි ගෙවන්නේ අපෙ සල්ලි වලින් තමා. අපිට වඩා උන්ට අරාබියෙන් ගෙවයි.

    මේකත් කියන්න ඕනේ. ඔය 4 දෙනාට දඩුවම් දුන්නත්
    ඒකෙන් ඕවරෝල් ප්‍රශ්නේ ඉවර වෙන්නේ නෑ... හේතුව මේ ප්‍රශ්නේ සින්හල මනුස්සයව මරපු එකෙන් පටන් ගත්තු එකක් නෙවෙයි... දශක දෙකක් පමණ ක්‍රමානුකූලව සිද්ධවෙන මුස්ලිම් අන්තවාදීකමත් ඊට අනුබල දෙන නීතිය දෙයාකාරයකින් ක්‍රියාත්මකවීමත් නවත්වන තුරු හිත් සුවපත් නොවේවී.

    ඒක නිසා මම දන්න දේශපාලන කාලය තුල බිහිවුනු සින්හල නායක නායිකාවන් මේ සිදුවීම් වලට ලොකුවටම සම්බන්ධයි
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Man ehema ekak kiyanne na. Aru kiwwa wage mokak hari scene ekak wela weradila hari mokak hari unoth case eka wedi.

    Eth.. meeta kalin control karanna tibba. Uba kiyana ekath atta. ekata hethuwa nam danne na :no:

    තම්බි ටිකට ඕනේ උනෙත් ඔය තැනට ඇදලා ගන්න තමයි. ඒකත් හරියට අර නිදහස් දවසේ බ්‍රිගේඩියර් බෙල්ල කපන එක හෝ ඒ වගේ සංඥාවක් ගන්න බලාගෙන එතනට ආපු කොටි රෙ‍ෆියුජී වීසා කාරයෝ බලාපොරොත්තු උනා වගේ දෙයක් තමයි. ඔව්වා මේ රටේ ගොඩක් උන්ට විර කම් වගේ පෙනුනට ඔලුවෙන් කල්පනා කරලා බැලුවම අවසානයේ උන් මොලෙන් ගේම ගහලා දිනනවා ගොබ්බ සිංහල ගංකබරයෝ ඇඟේ හයිය පෙන්නන්න ගිහින් අනා ගන්නවා.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    social media walin boru news giya eka athak eka na kiyala katawath kiyanna ba eth samhara atha news uth giya naththe na giya podai godak giye boru katha.

    me prashne godak ma bala panne me prashan thiyana palathe inna ayata wena palath wala inna ayata one deyak kiyanna puluwan,
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    වන්දි ගෙවන්නේ අපෙ සල්ලි වලින් තමා. අපිට වඩා උන්ට අරාබියෙන් ගෙවයි.

    මේකත් කියන්න ඕනේ. ඔය 4 දෙනාට දඩුවම් දුන්නත්
    ඒකෙන් ඕවරෝල් ප්‍රශ්නේ ඉවර වෙන්නේ නෑ... හේතුව මේ ප්‍රශ්නේ සින්හල මනුස්සයව මරපු එකෙන් පටන් ගත්තු එකක් නෙවෙයි... දශක දෙකක් පමණ ක්‍රමානුකූලව සිද්ධවෙන මුස්ලිම් අන්තවාදීකමත් ඊට අනුබල දෙන නීතිය දෙයාකාරයකින් ක්‍රියාත්මකවීමත් නවත්වන තුරු හිත් සුවපත් නොවේවී.

    ඒක නිසා මම දන්න දේශපාලන කාලය තුල බිහිවුනු සින්හල නායක නායිකාවන් මේ සිදුවීම් වලට ලොකුවටම සම්බන්ධයි
    සම්පුර්ණ ඇත්ත . මේක කාලයක් තිස්සේ සිදුවන දෙයකට එරෙහිව සිදුවන දෙයක් . මේක මේ රට කරවපු සහ කරන හැම නායකයෙක්ම ප්‍රාදේශීය මන්ත්‍රී කෙනෙක්ගේ ඉදන් වග කියන්න ඕනේ
     
    Vidane.Jr

    Active member
  • May 4, 2015
    303
    78
    28
    කතෝලික,හින්දු,බෞද්ධ තමන්ගේ චාරිත්‍ර අනුව විවාහ වී එකම නීතියක් යටතේ ලියපදිංචිය සිදු කරයි..
    මුස්ලිම් මිනිසුන්ට වෙනම රෙජිස්ට්‍රාර් වරයෙකි..

    කතෝලික,හින්දු,බෞද්ධ එකම බැංකු ක්‍රමයකි
    මුස්ලිම් වරුන්ට මුස්ලිම් බැංකු වර්ගයකි..

    කතෝලික,හින්දු,බෞද්ධ තමන්ගේ ආගමික සංකේත ආහර වල සඳහන් කල යුතු නැත
    නමුත් මුස්ලිම් වරුන්ට...

    උදාහරණ කිපයක් පමනි

    නීතිය, ආගම අනුව වෙනස් වූ කල
    ක්‍රෝධය, වෛරය හට ගැනිම නවත්වාලිය නොහැක..
    :love:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කී දෙනෙක් මැරෙන්න ඕනද හමුදාව මැදිහත් කරගන්න කලින්? කොච්චර දේපළ හානියක් වෙන්න ඕනද? කවුද ඒ ප්‍රමාණය තීරණය කරන්නේ? :dull:

    මම අහලා තියෙන තරමින් ඒකට තියෙනවා කැරැල්ලක් මැඩපවත්වන්න ඕනේ ක්‍රියාමාර්ග.. ඒවා ඔක්කොම ෆේල් උනහම තමයි හමුදාව කැදවන්න පුලුවන්...පොඩ්ඩක් හොයලා බලලා හරියටම කියන්නම්... :D
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    එහ්නං හමුදාව පොලිසිය කියල දෙකක් ඕන නෑනෙ:nerd:

    හමුදාවක් තියෙන්නෙ යුදමය කටයුතු වලට... පොලිසිය තමයි රටේ නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතනය..
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    තම්බි ටිකට ඕනේ උනෙත් ඔය තැනට ඇදලා ගන්න තමයි. ඒකත් හරියට අර නිදහස් දවසේ බ්‍රිගේඩියර් බෙල්ල කපන එක හෝ ඒ වගේ සංඥාවක් ගන්න බලාගෙන එතනට ආපු කොටි රෙ‍ෆියුජී වීසා කාරයෝ බලාපොරොත්තු උනා වගේ දෙයක් තමයි. ඔව්වා මේ රටේ ගොඩක් උන්ට විර කම් වගේ පෙනුනට ඔලුවෙන් කල්පනා කරලා බැලුවම අවසානයේ උන් මොලෙන් ගේම ගහලා දිනනවා ගොබ්බ සිංහල ගංකබරයෝ ඇඟේ හයිය පෙන්නන්න ගිහින් අනා ගන්නවා.

    ඔතන දෙපැත්තක් තියෙනවා . ඒ ගැන හිතන්න ඕනේ . උන් කෑ ගහන විදිහට හැම වෙලේම පාඩුවේ හිටියොත් අපේ රටේ ජිවත් වෙන්නේ නිවටයන් වෙනවා . අනිත් කාරණේ ඔය කතාව උන්ටත් ඕනේ ඔය වගේ දෙයක් තමයි