Post Your Car Pics

Archimidis

Active member
  • Jul 28, 2016
    313
    81
    28
    juvbPe3.jpg

    Mamath mekak hari lancer ex ekak hari ganna inne.

    Dan dakke dekema ekama rim eka thiyenne :):):)

    LsKzmWi.png
     

    Archimidis

    Active member
  • Jul 28, 2016
    313
    81
    28
    Sold the old car. අළුත් කාර් එකක් ගන්න හොයන ගමන්. තාම හිතාගන්න බැරුව ඉන්නෙ Belta Yaris Tiida Insight Corolla 121 2002 Allion 2002 ද කියල

    Mamath Honda FD4 da Lancer ex da kiyala hithaganna baruwa inne.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,381
    2
    53,857
    113
    Sold the old car. අළුත් කාර් එකක් ගන්න හොයන ගමන්. තාම හිතාගන්න බැරුව ඉන්නෙ Belta Yaris Tiida Insight Corolla 121 2002 Allion 2002 ද කියල

    Mamath Honda FD4 da Lancer ex da kiyala hithaganna baruwa inne.

    FD4 nam mm gihin thiyanawa echcharama comfortable na. Allion 240 tharam comfort ekak na

    FD4, EX දෙකම කම්ෆර්ට් නෑ ඇලියන් වගේ, ස්ටිෆ් සස්පෙන්ෂන් තියෙන්නෙ sporty feeling එකක් එන්න handling අතින්
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,687
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Mehe ithin owa echara ganan ne, Lankawe salli walin, 160K wage wei.

    ඊට ගොඩක් වැඩි වෙයි බන්. මේ Land Cruiser V8 එකක් නේද?. එළකිරි එකේ රිවිව් එකේනම් කිව්වේ ඕක රුපියල් කෝටි හයක් වගේ වෙනවා කියලා. :eek: