Dialog 949 package
Day time quota - 8GB
Night time quota - 7GB
RS.949 ONLY
Ita wada waasi oka daaganna eka
අඩේ මචන් එච්චර පත ඩේටා ප්ලෑන් එකක් නම් නෙමෙයි මගේ නම්..
මගේ තියෙන්නේ ඩයලොග් 2GB අන්ලිමිටඩ් එක.. 490 පැකේජ් එක..
ඒත් ඉතින් ටොරන්ට් වල පිහිටෙන් මගේ නෝමල් මන්ත්ලි ඩේටා යුසේජ් එක 10 gb වගේ යනවා..
ටැක්ස් මුකුත් නැතුව - 490 යි
රවී අන්කල්ගේ සෙල්ලමට කලින් - 550
සෙල්ලමට පස්සේ - 750 යි බං..![]()


mageth kalin tibune oka, 16kB/sඅඩේ මචන් එච්චර පත ඩේටා ප්ලෑන් එකක් නම් නෙමෙයි මගේ නම්..
මගේ තියෙන්නේ ඩයලොග් 2GB අන්ලිමිටඩ් එක.. 490 පැකේජ් එක..
ඒත් ඉතින් ටොරන්ට් වල පිහිටෙන් මගේ නෝමල් මන්ත්ලි ඩේටා යුසේජ් එක 10 gb වගේ යනවා..
ටැක්ස් මුකුත් නැතුව - 490 යි
රවී අන්කල්ගේ සෙල්ලමට කලින් - 550
සෙල්ලමට පස්සේ - 750 යි බං..![]()

I'm done as well. Planning to leave asikiland.Dialog 4G 25GB (25+25) with static IP
this month rental = 3,700
f*uck u dialog , im done
planning to go with Lanka bell



I'm done as well. Planning to leave asikiland.![]()
i need to leave too, but not now 
අadee bn mageth thiyenne meka..mata awe 736 wage..nxt month bill1 aduweida dan na mokada arias alluwada dan na pahugiya maasa wala..mata 5GB walata wada baaganna ba bn kohomada uba 10GB baanne bnඅඩේ මචන් එච්චර පත ඩේටා ප්ලෑන් එකක් නම් නෙමෙයි මගේ නම්..
මගේ තියෙන්නේ ඩයලොග් 2GB අන්ලිමිටඩ් එක.. 490 පැකේජ් එක..
ඒත් ඉතින් ටොරන්ට් වල පිහිටෙන් මගේ නෝමල් මන්ත්ලි ඩේටා යුසේජ් එක 10 gb වගේ යනවා..
ටැක්ස් මුකුත් නැතුව - 490 යි
රවී අන්කල්ගේ සෙල්ලමට කලින් - 550
සෙල්ලමට පස්සේ - 750 යි බං..![]()
අadee bn mageth thiyenne meka..mata awe 736 wage..nxt month bill1 aduweida dan na mokada arias alluwada dan na pahugiya maasa wala..mata 5GB walata wada baaganna ba bn kohomada uba 10GB baanne bn


mata waradila rs 764 awilla bn late payment hinda bn..උඹ කලින් බිල් එක වැඩිපුර කීයක් හරි ගෙවන්න ඇති..ඒක වෙන්නැති අඩු වෙලා තියෙන්නේ..
බාන්න ඕනේ සොෆ්ට්වෙයා එකේ හරි මුවී එකේ හරි සීඩ්ස් වැඩි ලිචර්ස් ල අඩු සුපිරි ටොරන්ට් එකක් හොයා ගනින්..රෑට ටොරන්ට් එක විතරක් බෑවෙන්න දාපන්.. කාලෙත් ඉතුරුයි වැඩෙත් කෙරිලා..
මුවිස් වලට නම් මං කලින් නම් යුස් කලේ yifi දැන් ඉතින් ඒකට බඩු හම්බෙලා නිසා දැන් ගොඩක් යුස් කරන්නේ මේක.. සීඩ්ස් වලින් වදයක් නැති නිසා..
https://yts.ag/