Post your Etisalat problems here

whizzkid

Well-known member
  • Feb 21, 2009
    2,643
    172
    63
    මහත්තයෝ, මගේ ගෙදරට Etisalat සිග්නල් හොදට නෑ:no: :no: :no:. ඉතින් මම මගේ postpaid agreement එක discontinue කරන්න request එක දීල දැන් මාස තුනකට වැඩියි. තම refund එක දුන්නේ නෑ...:no: :no: :no:. මම හිතන්නේ දෙන එකකුත් නෑ.:( :( :( (Discontinue කරන්න request එක දෙන වෙලාවේ account එකේ balance එක Rs 0.00)

    ඔන්න වැඩේ හැටි. කියනකොට එහෙමයි, කරනකොට මෙහෙමයි....:angry: :angry: :angry:

    uba koheda macahn inney? mamath mey balanne kiribathgoda peththata signal kohomada kiyala...mobitel nam samahar weleta drop wenawa aeaki...
     
    35811

    Member
    Oct 16, 2010
    180
    2
    0

    oya mahathayage details tikai,connection eke details tikai mata pm karanna.mama balalanum.discontinue karanna kiyala dunnu letter eke copy ekak ehema tiyenawada?
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113

    මම ඉන්නේ පිළියන්දල මචන්. සිග්නල් නම් අන්තිමයි. මේගොල්ලෝ කියන්නේ මම ඉන්න ඒරියා එක වටේට අනෙත් අයගේ towers තියන නිසාලු එහෙම වෙන්නේ. සමහර විට ඇත්ත වෙන්න ඇති. ඒ කොහොම උනත් හරියට call එකක් ගන්න සිග්නල් නැත්නම් දත් බෙහෙත් tube එක මිරිකන්නද:angry::angry::angry:?

    කොහොම උනත් මගේ diposit එකට නම් දෙයියන්ගේම පිහිටයි වගේ...:no::no::no:
     
    maara kathawakney ban..ithin uba anith unge tower galawannada?:no::no::no:
    signal strength ekeney awula thiyenne... samahara welaawata town ekata thibbata tikak ethulata yaddi case..aekai maath mey balanne etisalat signal kohomada kiyala..

    thnx for the info machan...
     
    kushan_mg

    Active member
  • Dec 24, 2007
    868
    199
    43
    Speed eka nam sirama sira, signaluth kata kapala

    Ewunata Kandy Etisalat main branch (tele pix eke thiyena) eke tharam customer care chartar thanak government office ekakadiwath mama dekala ne. (those idiots dont know anything and even dont know to explain very basic thing in bill. )
     
    35811

    Member
    Oct 16, 2010
    180
    2
    0
    මම ඉන්නේ පිළියන්දල මචන්. සිග්නල් නම් අන්තිමයි. මේගොල්ලෝ කියන්නේ මම ඉන්න ඒරියා එක වටේට අනෙත් අයගේ towers තියන නිසාලු එහෙම වෙන්නේ. සමහර විට ඇත්ත වෙන්න ඇති. ඒ කොහොම උනත් හරියට call එකක් ගන්න සිග්නල් නැත්නම් දත් බෙහෙත් tube එක මිරිකන්නද:angry::angry::angry:?

    කොහොම උනත් මගේ diposit එකට නම් දෙයියන්ගේම පිහිටයි වගේ...:no::no::no:
    mata oyage details tika pm karanawada machung,mama balanum mokada wela tiyenne kiyala
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    oya mahathayage details tikai,connection eke details tikai mata pm karanna.mama balalanum.discontinue karanna kiyala dunnu letter eke copy ekak ehema tiyenawada?

    හපොයි ඔව්:yes::yes::yes: . බොහොම අමාරුවෙන් මම දීපු request එකේ ෆොටෝ copy එකක RECEIVED කියල signature එකක් දා ගත්ත. RECEIVED කියල දාගන්න කාපු කට්ට නම් .... :no::no::no:(ඒ ටික කියල වැඩක් නැහැ) මට ඒ වෙලාවේම හිතුන මගේ deposit එකට බබා හම්බුවෙයි කියල... :(:(:(

    මම ඊලග අගහරුවාදට මහත්තයට PM කරන්නම්කො. (inbox එකේ ඉඩ තියේවිද මන්ද?:rolleyes:)
     
    35811

    Member
    Oct 16, 2010
    180
    2
    0
    Speed eka nam sirama sira, signaluth kata kapala

    Ewunata Kandy Etisalat main branch (tele pix eke thiyena) eke tharam customer care chartar thanak government office ekakadiwath mama dekala ne. (those idiots dont know anything and even dont know to explain very basic thing in bill. )

    plz complain to the head office sir.thanks for the info
     
    35811

    Member
    Oct 16, 2010
    180
    2
    0
    හපොයි ඔව්:yes::yes::yes: . බොහොම අමාරුවෙන් මම දීපු request එකේ ෆොටෝ copy එකක RECEIVED කියල signature එකක් දා ගත්ත. RECEIVED කියල දාගන්න කාපු කට්ට නම් .... :no::no::no:(ඒ ටික කියල වැඩක් නැහැ) මට ඒ වෙලාවේම හිතුන මගේ deposit එකට බබා හම්බුවෙයි කියල... :(:(:(

    මම ඊලග අගහරුවාදට මහත්තයට PM කරන්නම්කො. (inbox එකේ ඉඩ තියේවිද මන්ද?:rolleyes:)

    hodamai mahathaya.
     
    35811

    Member
    Oct 16, 2010
    180
    2
    0
    උබ සාමාන්‍ය එදිනෙදා ජීවිතයේදීත් කතා කරන්නේ ඔය විදිහටද... ? හොදයි... හොදයි...:cool::cool::cool:

    na....oya mata mahathaya kiyapu nisai ehema katha kale.....oya meka joke ekakata gathu eka gana kanagatui.mata ita wada deyak kiyanna na oyata.oya mata thama details tika dunneth na ne.sometimes oya oya kiyanne boruwak wennath can.anika me thread eka mama damme prashna tiyena ayata katha karani....athal ganna nemei.so plz...try to undastand that.
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    na....oya mata mahathaya kiyapu nisai ehema katha kale.....oya meka joke ekakata gathu eka gana kanagatui.mata ita wada deyak kiyanna na oyata.oya mata thama details tika dunneth na ne.sometimes oya oya kiyanne boruwak wennath can.anika me thread eka mama damme prashna tiyena ayata katha karani....athal ganna nemei.so plz...try to undastand that.

    OK... I am sorry. As well as I am not trust you and still not in position to give you my my previous Etisalat connection contact details to a strange person like you coz it include my personal details. :baffled:
     
    35811

    Member
    Oct 16, 2010
    180
    2
    0
    OK... I am sorry. As well as I am not trust you and still not in position to give you my my previous Etisalat connection contact details to a strange person like you coz it include my personal details. :baffled:

    :cool::cool::cool: good answer.ok oya oyage documents tikath aragena head office ekata ennako 27 wenida.awilla broadband department ekata enna.oyata ethakota department head wa kisima prashnayak nathiwa meet wela prashne kiyanna can.math oni num udaw karanum oyata.sirawatama oyata mehema deyak wela num eka sampurnenma waradi.oya enna 27 wenidata plz.
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    :cool::cool::cool: good answer.ok oya oyage documents tikath aragena head office ekata ennako 27 wenida.awilla broadband department ekata enna.oyata ethakota department head wa kisima prashnayak nathiwa meet wela prashne kiyanna can.math oni num udaw karanum oyata.sirawatama oyata mehema deyak wela num eka sampurnenma waradi.oya enna 27 wenidata plz.

    Thanks Friend... One more thing. I asked and officially requested that I want to continue my Etisalat number (post paid) under pre-paid connection. Because I used that number over 6 month and it has been spreed. My number stared from 072-7xxxxxx but I got really unfair respond and they said that company policy is not allowing to issue numbers starting from 7 for pre-paid connections. Is it true? Do you think this is a fair answer?
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    :cool::cool::cool: good answer.ok oya oyage documents tikath aragena head office ekata ennako 27 wenida.awilla broadband department ekata enna.oyata ethakota department head wa kisima prashnayak nathiwa meet wela prashne kiyanna can.math oni num udaw karanum oyata.sirawatama oyata mehema deyak wela num eka sampurnenma waradi.oya enna 27 wenidata plz.

    බොරු කියන්න ඕනි නැහැ. මට 27 නම් කොහොමටවත් එන්න වෙන්නේ නැහැ. මම එන්නෙත් නෑ. මට මගේ කාලය ගොඩාක් වටිනවා, අනික මේක මගේ විදිහ. :yes: මට connection ඒක දුන්නේ මගේ ගෙදරටම ඇවිල්ල. Package ඒක market කරපු පොර දවස් දෙකක් කට්ට කාගෙන රෑ 7, 8 ට ගෙදරටම ඇවිත් වැඩේ කරලා දුන්න. ඒ වගේම මමත් වෙලාවට bill ගෙවල (වැඩිපුරත් එක්ක) connection ඒක maintain කලා, සහ හරි විදිහට discontinue කරන්න ඕනි දේත් කලා. ඉතින් Etisalat එකේ යුතුකම තමයි, අඩුම තරමේ මාසයක් වත් ඇතුලත තමන්ගේ යුතුකම ඒ කියන්නේ refund ඒක කරන ඒක. ඒක වෙන්නේ නැතිබව මම හොදටම දන්නවා. සමහර විට තව request letters දෙන්න කියයි, එහෙම නැත්නම් photo -copy ඒක අරගෙන ඉක්මනින් කරලා දෙන්නම් කියයි. ඔය රුපියල් හාරදාහට මට රුපියල් දාහතර දාහක රස්තියාදු වෙන්න වෙයි. සල්ලි හම්බකරන්න දුක් වින්දේ මම නිසා, මම දන්නවා සල්ලි වල අගය. ඒක නිසා මම තව ඒක පාරක් පිළියන්දල Etisalat center එකට යනවා. නැත්නම් ඇත ඇරලා දානවා. පිළියන්දල ඉදන් Grandpass, Colombo 14 යනවා කියන්නේ ඉතින් ........:no: :no: :no:
     
    35811

    Member
    Oct 16, 2010
    180
    2
    0
    mata terenawa nachung case,ekai math oyata help karanna hadanne.oya try karala balannako.mata details mukuth nathiwa help karanna amarui ne machung.anyway....i'm sorry machung mehema deyak wela tiyenawanum.issarahata hari mokak hari help ekak oni num mata kiyapan macho.mama puluwan help ekak dennum.sorry again.