Post your EX

DjAtrocity

Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    අලුත් අවුරුද්දේ 🐇🐇පුරා කියලා ත්‍රෙඩ් එකක් දාන්න හිතුන.
    පරණ ගෑල්ලමය ගැන, ඇයි එයාව අත ඇරියේ කියලා.....
    මේ ඉන්නේ මගේ EX:-
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    FB link eka remove karapan ban, mona unath jeewithayak, ubata ex unata ekita paduwe jeewath wenna deepen,
    ubawa dala yanna aththe ubagen balaporoththu una nethi love ekak ekita wena thanaikn labenna athi, eka ubege awula misak ekige awulak newei.
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,198
    2,099
    113
    අලුත් අවුරුද්දේ 🐇🐇පුරා කියලා ත්‍රෙඩ් එකක් දාන්න හිතුන.
    පරණ ගෑල්ලමය ගැන, ඇයි එයාව අත ඇරියේ කියලා.....
    මේ ඉන්නේ මගේ EX:-

    Ai athaeriye kiyala dala nene.
    A kiyanne ubata uwamanawa tibbe ekiva pennanna.
    Ubata pavudgalika tharahak neda thiyenne , wena ekek ekka SET unata :yes:
    Irisiyawa kiyanne okata ban. :D

    Anika, uba akigena kivvath eka bias.
    Akith methana innaona ehemanam, ubagenath LIST ekak dai eya
    Palu gei walan bidinna katada beri puthee

    උබවගෙ අපතයෙක් එකි අත ඇරියෙ මොකද කියල මෙකෙන්ම හිතගන්න පුලුවන් පුතී.
    උබයි එකියිනෙ දන්නෙ, කවුද අත ඇරියෙ කියල.
     
    • Like
    Reactions: SLK_sri

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    අලුත් අවුරුද්දේ 🐇🐇පුරා කියලා ත්‍රෙඩ් එකක් දාන්න හිතුන.
    පරණ ගෑල්ලමය ගැන, ඇයි එයාව අත ඇරියේ කියලා.....
    මේ ඉන්නේ මගේ EX:-
    අලුත් අවුරුද්දේ 🐇🐇පුරා කියලා we don't give a fuck bitch! :ROFLMAO:
     
    • Sad
    Reactions: DjAtrocity

    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,380
    1,388
    113
    Sri Lanka
    මචං මේකයි මම හිතන්නේ මූට උූත් එක්ක ඉන්නවා පෙන්නන්න බැරිව ඇති.තරහක් නෙවෙයි දුකක් වෙන්න ඇති.මටත් ඔය සීන් එකම උනා ඒත් ඔයවගේ වැඩ උනේ නෑ.බැන්දෙ නැති උනාට මැරෙනකල්ම ඒයා මගේ.එයාව අල්ලන්න එයා වෙන කාටවත්ම දෙන්නෙත් නෑ. ජීවිතේ දෙන්නම තනිවෙනවා හැමදාටම මචං. කියනවනම් ගොඩක් විස්තර තියෙනවා කියන්න.
     
    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,228
    7,034
    113
    මචං මේකයි මම හිතන්නේ මූට උූත් එක්ක ඉන්නවා පෙන්නන්න බැරිව ඇති.තරහක් නෙවෙයි දුකක් වෙන්න ඇති.මටත් ඔය සීන් එකම උනා ඒත් ඔයවගේ වැඩ උනේ නෑ.බැන්දෙ නැති උනාට මැරෙනකල්ම ඒයා මගේ.එයාව අල්ලන්න එයා වෙන කාටවත්ම දෙන්නෙත් නෑ. ජීවිතේ දෙන්නම තනිවෙනවා හැමදාටම මචං. කියනවනම් ගොඩක් විස්තර තියෙනවා කියන්න.
    "එයාව අල්ලන්න එයා වෙන කාටවත්ම දෙන්නෙත් නෑ. ජීවිතේ දෙන්නම තනිවෙනවා හැමදාටම මචං " please wake up from your dream😂😂😂
     
    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    මචං මේකයි මම හිතන්නේ මූට උූත් එක්ක ඉන්නවා පෙන්නන්න බැරිව ඇති.තරහක් නෙවෙයි දුකක් වෙන්න ඇති.මටත් ඔය සීන් එකම උනා ඒත් ඔයවගේ වැඩ උනේ නෑ.බැන්දෙ නැති උනාට මැරෙනකල්ම ඒයා මගේ.එයාව අල්ලන්න එයා වෙන කාටවත්ම දෙන්නෙත් නෑ. ජීවිතේ දෙන්නම තනිවෙනවා හැමදාටම මචං. කියනවනම් ගොඩක් විස්තර තියෙනවා කියන්න.
    ප්ලීස් මචන් කියන්ඩ එපා. උඹේ හීනෙ කැඩෙන කතා අහගන්න වෙන්නෙ මේකෙ ඉන්න එවුන්ගෙන්.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    මචං මේකයි මම හිතන්නේ මූට උූත් එක්ක ඉන්නවා පෙන්නන්න බැරිව ඇති.තරහක් නෙවෙයි දුකක් වෙන්න ඇති.මටත් ඔය සීන් එකම උනා ඒත් ඔයවගේ වැඩ උනේ නෑ.බැන්දෙ නැති උනාට මැරෙනකල්ම ඒයා මගේ.එයාව අල්ලන්න එයා වෙන කාටවත්ම දෙන්නෙත් නෑ. ජීවිතේ දෙන්නම තනිවෙනවා හැමදාටම මචං. කියනවනම් ගොඩක් විස්තර තියෙනවා කියන්න.

    බැන්දෙ නැති උනාට මැරෙනකල්ම ඒයා මගේ.එයාව අල්ලන්න එයා වෙන කාටවත්ම දෙන්නෙත් නෑ

    malli ada hoda dawasak nisa uba beruna, nethnam kiyana widiya sampurnayenma wenas.

    uba kiyapu tika hodatama athi, meeta wada kiyanna epa, uba wagema set ekak meke thawa innawa,

    ubala nisa apita pissu hadenne nethnam loku deyak
     
    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    FB link eka remove karapan ban, mona unath jeewithayak, ubata ex unata ekita paduwe jeewath wenna deepen,
    ubawa dala yanna aththe ubagen balaporoththu una nethi love ekak ekita wena thanaikn labenna athi, eka ubege awula misak ekige awulak newei.
    එෆ්. බී එක රිමොව් කලොත් මේක prove කරන්න බැරිවෙන වා. ත්‍රෙඩ් එකේ ප්‍රමිතිය බාලවෙනවා. මේකේ ඉන්න DR.දිමුතු @dimuthume මාවයි මෙයාවයි දන්නවා. මම අත ඇරියේ මෙයා ඇඩ්වාන්ස් ලෙවල් එකේදි මැත්ස් වලින් කොමර්ස් වලට මාරුවුනා. කැම්පස් පිසිකල් යන්නත් පුලුවන්කම තියෙද්දි, කොලඹ කැම්පස්ම යන්න ඕනේ උනා.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    Well, now all kiriyans know why she dumped you..
    You're really fuckedup mate. Growup and get a life. අපිට කෑලි බූට් තිබ්බ විදිහට දාන්න ගියොත් එහෙම වෙන වැඩක් නැතිවෙනවා කරන්න...
     
    • Like
    Reactions: Gwynbleidd

    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,408
    3,777
    113
    out of fucked up land
    එෆ්. බී එක රිමොව් කලොත් මේක prove කරන්න බැරිවෙන වා. ත්‍රෙඩ් එකේ ප්‍රමිතිය බාලවෙනවා. මේකේ ඉන්න DR.දිමුතු @dimuthume මාවයි මෙයාවයි දන්නවා. මම අත ඇරියේ මෙයා ඇඩ්වාන්ස් ලෙවල් එකේදි මැත්ස් වලින් කොමර්ස් වලට මාරුවුනා. කැම්පස් පිසිකල් යන්නත් පුලුවන්කම තියෙද්දි, කොලඹ කැම්පස්ම යන්න ඕනේ උනා.
    Get the fuck over it little shit. LMFAO. Get a fucking life.
    No wonder the woman left a trash like you.
     
    Last edited:
    • Like
    Reactions: maxtalker