Post your Gym Workout Plan ජිම් ප්ලෑන

INCORRECT

Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    සතියට දවස් 3ක් ජිම් එකේ ලගින්න වෙලාව නැති නිසා දවස් දෙකකට කැඩුවා චාර්ට් එක.

    අඩුපාඩු/ හරිවැරදි පෙන්වා දෙන්න සිංහලු.

    Day 1-

    1723612745152.png
    1723612767431.png
    1723612787944.png
    1723612805911.png
    1723612832655.png

    Day 2

    1723612890351.png
    1723612911899.png
    1723612948444.png

    ඊට අමතරව හැම ජිම් යන දවසකම බඩට ගහනවා

    1723612996405.png
    1723613011760.png
     
    CoolBro

    Active member
  • Sep 16, 2014
    719
    229
    43
    Machan 5th exercise (Back overhead press) eka recommand karanne na neda eka dan banned kiyala man ahala thiyanawa poddak check karanna
    by the way nice workout
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    දන්නේ නැති නිසා අහන්නේ මුකුත් නොදැන gym එකට ගියාම කියලා දෙන්න වුන් නැද්ද? ඒ කියන්නේ guide කරන අය මේක මේ කාලෙ වෙනකන් කරන්න ඊට පස්සේ මේක කරන්න වගේ.
     
    • Like
    Reactions: Phone Hora

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    Machan 5th exercise (Back overhead press) eka recommand karanne na neda eka dan banned kiyala man ahala thiyanawa poddak check karanna
    by the way nice workout
    ඒක ඔලුවෙ මට්ටමට වඩා පහත් කරන්න හොද නැහැ. ශොල්ඩර් බෝන් එකක පේන් එකක් එනවා. බැක් එකට තව ඩම්බල් වලින් කරන එක්සයිස් තියෙනවා. හැබැයි මම කැමති overhead press එකට. ලේසි නිසා

    දන්නේ නැති නිසා අහන්නේ මුකුත් නොදැන gym එකට ගියාම කියලා දෙන්න වුන් නැද්ද? ඒ කියන්නේ guide කරන අය මේක මේ කාලෙ වෙනකන් කරන්න ඊට පස්සේ මේක කරන්න වගේ.
    සාමාන්‍යයෙන්, ජිම් එකක ඉන්න ඕන එකෙක්ගෙන් ඇහුවොත් ඌ දන්න ටික සේරම කියලා දෙනවා.
    ------ Post added on Aug 14, 2024 at 1:13 PM