Post your Lucid Dreaming Experience here

VIRAJ_K

Well-known member
  • Oct 13, 2017
    580
    452
    63
    Blue Planet
    උබලට Lucid Dreaming ගැන තියෙන අත්දැකීම් මේකේ දාපල්ල:yes:. ට්‍රයි කරල බලපු උන් කරපු ක්‍රමත් කියලපල්ල:yes:. හුගක් අය කියන්නෙ තමන් මේ ඉන්නෙ හීනෙක කියල දැනගත්තම ඕන ආතල් එකක් ගන්න පුලුවන් කියල.ඒත් මටනම් එකපාරක් මෙ ඉන්නෙ හීනෙක කියල මීටර් උනත් ඔය කියන තරම් ආතල් එකක් ගන්න බැරි උනා:nerd: මේ ගැන ඉන්ටරෙස්ට් එකක් ආවෙ Inception movie එකෙන් :love:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    අවුල් හීන පේනකොට මේක නම් ඇත්ත වෙන්න බෑ කියලා හිතිලා මේක හීනයක් කියලා තේරුම් ගියාම ඒ හීනේ පේන එක නවතිනවා. ඊට පස්සෙ ගොඩක් වෙලාවට ඇහැරෙනව. එහෙම නැත්නම් එහෙම්ම ආයිත් නින්ද යනව :dull::dull:
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,328
    15,489
    113
    හීනයක් දැක්ක කාලයක් මතක නැ. පට්ට නිදිමත නිසා හීන බලන්න වෙලාවක් නැ නින්ද යනවා
     
    Vaharai

    Member
    Feb 23, 2019
    865
    83
    0
    Lucid Dream ද නැද්ද කියලා හරියටම කියන්න දන්නේ නැහැ මචන්.
    මට එක දවසක් උදේ පාන්දර වගේ (04:00AM) බාගෙට නිදි වෙලාවක මුළු ඇගම පණ නැතුව ගියා. අත පය මුකුත් කරන්න, හැරෙන්න කියන්න ඒ මුකුත් බැ. ඇස් දෙක අරින්න හැදුවා එක කරන්නත් බැහැ. ඒ මදිවට එකෙක් මගේ බෙල්ල තදින් මිරිකනවා වගේ තේරුනා. හුස්ම ගන්න බැරි අමරුවක්නම් මතක නැහැ. කොහොමහරි විනාඩි 2-3ක් විතර try කරාට පස්සේ ඇස් දෙක අරින්න පුළුවන් උනා.

    මොකද්ද උනේ කියලා හිතාගන්න බැරුව විනාඩි 5ක් වගේ ඉදලා ආයෙත් නිදා ගන්න try කරා. නින්ද ගියේ නැහැ. එත් ඇස් පියවෙලා ටික වෙලාවක් යනකොට ආයෙත් එකම උනා. පස්සේ බයට light එක දාගෙන නිදාගත්තේ. නිදාගත්තා කිව්වට ඇදට වෙලා හන්සිවෙලා හිටියා.

    මට මේක එදායින් පස්සේ 5-10ක් වගේ වෙලා තියනවා. මොකද්ද කියලා අදටත් හිතා ගන්න බැහැ.
     
    Last edited:

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,843
    9,225
    113
    එක තැනක නෑ
    Lucid Dream da kiyala hariyatama danne naha. Eka dawasak ude pandara (04:00AM) bhageta nidi welawaka mage mulu agama pana nathuwa giya. Atha paya hollanna ba. As arinna ba. Manasin kochchara try karath aga kisima kotasak wada karanne naha. Puduma bayak danune. E madiwata ekek aga uda nagala thadata bella mirikanawa (lawata husma ganna puluwan wenna wage. Hariyatama mathaka na.) wage danenawa.

    2-3min wage try karala kohomahari as deka ariyama okkoma hari. Mulu agama wada.
    Passe ade idan mokadda une kiyala 5min wage kalpana karala ayeth nida ganna giya. Ninda giye naha bayata. Eth 10min walata wage passe ayeth ekama una. Passe baya wechcha parata light eka dagena nida gaththe. Light eka off kare naha eli wenakam.

    Mata meka danata 5-10 times wage wela thiyanawa. Mokadda wenne kiyala hariyatama sure naha.

    Machan sleeping paralyze kiyanne mekata neda
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    තවම ඒ ස්ටෙප් එකට ආවේ නැහැ....හීන ලියන්න පටන් ගත්තා.

    පිලිවෙලකට ලියාගෙන යනවද? නැත්තං හීනෙ මතක කෑලි ටික විතරක් ලියනවද? නැගිට්ට ගමන් ලියන්න ඕනෙද?
     
    Vaharai

    Member
    Feb 23, 2019
    865
    83
    0
    Machan sleeping paralyze kiyanne mekata neda

    "Sleep paralysis is a feeling of being unable to move, either at the onset of sleep or upon awakening. The individual's senses and awareness are intact, but they may feel as if there is pressure on them, or as if they are choking. It may be accompanied by hallucinations and intense fear."

    Meka thamayi. Meka thamayi. :yes: :love: :D
    https://youtu.be/LXQQjaWxbuY
    https://youtu.be/kBPS6RgHrAw
     
    Last edited:

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මාත් ඔය අත්දැකීම ලබලා තියෙනවා කීපසැරයක්ම වගේ..:rofl: හැබැයි මේ හීනයක ඉන්නේ කියලා දැනගත්තත්, සමහර දේවල් කරල බලන්න බයයි. මොකද මේක හීනයක් කියලා තේරුනත්, හිතේ පොඩි සැකයකුත් තියෙනවා මේ හීනයක් නෙවේද කියලත් :rofl:හීනයක් නෙවේනම් මැරෙන්න තමා වෙන්නේ :baffled::lol:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    Lucid Dream ද නැද්ද කියලා හරියටම කියන්න දන්නේ නැහැ මචන්.
    මට එක දවසක් උදේ පාන්දර වගේ (04:00AM) බාගෙට නිදි වෙලාවක මුළු ඇගම පණ නැතුව ගියා. අත පය මුකුත් කරන්න, හැරෙන්න කියන්න ඒ මුකුත් බැ. ඇස් දෙක අරින්න හැදුවා එක කරන්නත් බැහැ. ඒ මදිවට එකෙක් මගේ බෙල්ල තදින් මිරිකනවා වගේ තේරුනා. හුස්ම ගන්න බැරි අමරුවක්නම් මතක නැහැ. කොහොමහරි විනාඩි 2-3ක් විතර try කරාට පස්සේ ඇස් දෙක අරින්න පුළුවන් උනා.

    මොකද්ද උනේ කියලා හිතාගන්න බැරුව විනාඩි 5ක් වගේ ඉදලා ආයෙත් නිදා ගන්න try කරා. නින්ද ගියේ නැහැ. එත් ඇස් පියවෙලා ටික වෙලාවක් යනකොට ආයෙත් එකම උනා. පස්සේ බයට light එක දාගෙන නිදාගත්තේ. නිදාගත්තා කිව්වට ඇදට වෙලා හන්සිවෙලා හිටියා.

    මට මේක එදායින් පස්සේ 5-10ක් වගේ වෙලා තියනවා. මොකද්ද කියලා අදටත් හිතා ගන්න බැහැ.

    That is sleeping paralyze
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    පිලිවෙලකට ලියාගෙන යනවද? නැත්තං හීනෙ මතක කෑලි ටික විතරක් ලියනවද? නැගිට්ට ගමන් ලියන්න ඕනෙද?

    මේ වනතුරු කිසිම හීනයක් සම්පුර්ණයෙන් මතක නැහැ......මතක ටික ලියනවා.
    ඒ වගේම දැකපු හීනේ ගැන ආයේ ආයේ මතක් කර ගැනීමෙන් තරමක් දුරට හීනේ අමතක කොටස් මතකෙට එනවා.හැබැයි අපිළිවෙලයි.
    නැගිට්ට හැටියේම ලියන්නේ නැහැ.

    මේ ලඟදි lucid dream ගැන ත්‍රෙඩ් එකක් තිබ්බා....ඊට පස්සේ ලියන්න පටන් ගත්තේ.