Post your push bike here

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    12,083
    11,897
    113
    mama danneth dan
    unge kohewath mention wela nene

    mage eka
    road ekak hoyanawa
    tama hambune ne hariyana ekak
    ------ Post added on Jul 14, 2022 at 8:31 PM
    Gembi Bicycle

    View attachment 177927
    Raleigh
    frame eakayi handle eakayi vitharayi Original awa parts walata thiyenne 🥲
    Mata wada wayasayi bicycle eakata 😁
    Me Raleigh standard ekak modify karalada nattan original racing bike ekakda?
    ------ Post added on Jul 14, 2022 at 9:52 PM
     
    • Like
    Reactions: PHBhagya

    Lakjaya Aravinda

    Active member
  • Jun 21, 2011
    388
    169
    43
    Me Raleigh standard ekak modify karalada nattan original racing bike ekakda?
    ------ Post added on Jul 14, 2022 at 9:52 PM
    Original 10 speed racing eakak
    Me thiyenne original awa paint eaka thiyeddi
    Screenshot_20220711-083402.jpg
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,655
    22,798
    113
    අම්බකිස්ස
    උබලගේ බයිසිකල් දකින කොට ආසයි බන්.මගෙ තියෙන්නේ ස්ටෑන්ඩර්ඩ් බයිසිකලයක්.තාත්තට බයිසිකල් පදින්න බෑ.මට පොඩි කාලෙ තිබුනේ තුන්කාල්ව්ව් එකක්.ඒක දිරලා අයින් කලේ.පස්සෙව් මම 8 දී විතර දවසක් ගෙදර එනකොට තාත්තා ඕක අරන් ඇවිල්ලා තිබුනේ.එයාට තේරුමකුත් නෑ.6000ට හම්බෙලා තිබුනේ අලුත්ම බයිසිකලෙව් එතකොට කඩේ 12000ක් විතර වෙනවා ඕක.එදා ඉදන් ඕක.හැබැයි ලෙසියකට කැඩෙන්නෙ නෑ.කම්බියකින් අමුනලා හරි දුවන්න පුලුවන්.රෙපෙයාර් ගනන් අඩුයි කලත්.ඒ වාසිය තියෙනව.ඒ වුනාට රෝඩ් බයිසිකල් එකක්,මවුන්ටන් එකක් පෙනුම නෑ ඉතිං..
     
    Eka ithin lassanata paint1k gahala honda kaali tiakak daala himin himin hadagamu.
    Raleigh da?
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    උඹල විශ්වාස කරනවා නම් කරපන් මගේ තියෙන්නේ kenstar කියල bike එකක්. ගියර් 18 එකක්. එක 2001 වගේ හම්බ උනේ ශිෂත්වේ පාස් උනාට. එක මතක් වෙන්න තියාගත්තා. නැත්තන් මේ වෙද්දී කාට හරි දීල.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,208
    9,815
    113
    View attachment 177956

    මගේ තියෙන්නෙ මේ ජාතියේ එකක්.ගත්තේ 6000ට මිතුර.දැන් ලොක් එකකුත් 1500ක් විතර
    මේ ජාතියෙ ඔරිජිනල් Releigh බයික් එකක් අපේ ආතාට තිබ්බේ.. එකෙක්ට අල්ලන්න දුන්නෙ නෑ.. 40-50 km පදිනව සමහර දවසට.
    පොර ගෙදර නැති දවසට අපි පදිනව හොරෙන්, කොල්ලො 3-4 දාල ගෙමක් නෑ.. ඒ තරම් සුපිරි..වටයක් පෑගුවම මිටර් 100ක් විතර යනව :lol: :lol:
    7b368b29d5485a9ed15dd367583cebfe.jpg
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,364
    4,639
    113
    Saappu karayange gini ganan walata nam ganna hoda na. Anika thel prasne nisama kiyala anun ganna nisa unfair overvalued ganna hoda na. Resheduling nisa thel supply essarahata establish wena seen kiyanawa. Ehema unama kalin wage petrol diesel wahana normal wela parata awama bike pennathuwa gihin Price big drop enawa. Kohomath ride karagena hitapu ayata shape
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,798
    113
    පැඩල් ශිෆ්ට් නැතුව රේන්ජ් එක කීයද බ්‍රො
    මෙකෙ එම බෑ බන්,, මෙක පැඩල් ඇසිස්ට් එකක්,
    ඇයි ඔච්චර කම්ම්මැලි,,
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,821
    113
    උබලගේ බයිසිකල් දකින කොට ආසයි බන්.මගෙ තියෙන්නේ ස්ටෑන්ඩර්ඩ් බයිසිකලයක්.තාත්තට බයිසිකල් පදින්න බෑ.මට පොඩි කාලෙ තිබුනේ තුන්කාල්ව්ව් එකක්.ඒක දිරලා අයින් කලේ.පස්සෙව් මම 8 දී විතර දවසක් ගෙදර එනකොට තාත්තා ඕක අරන් ඇවිල්ලා තිබුනේ.එයාට තේරුමකුත් නෑ.6000ට හම්බෙලා තිබුනේ අලුත්ම බයිසිකලෙව් එතකොට කඩේ 12000ක් විතර වෙනවා ඕක.එදා ඉදන් ඕක.හැබැයි ලෙසියකට කැඩෙන්නෙ නෑ.කම්බියකින් අමුනලා හරි දුවන්න පුලුවන්.රෙපෙයාර් ගනන් අඩුයි කලත්.ඒ වාසිය තියෙනව.ඒ වුනාට රෝඩ් බයිසිකල් එකක්,මවුන්ටන් එකක් පෙනුම නෑ ඉතිං..
    penuma wadak na ban hondata padenawa nam .

    ape thaththage yaluwek gawa thibba 'sport cycle' kiyana eka. eka echchara ganan ekak nemene.

    e unata mara pahasui. dawasak mam podi kale illan awilla gihin dunne dawas deka thunak thiyagena.

    දන්න කෙනෙක් කියපන්කො බං ඇඉ මේ ලුමාලා පාපැදියට SPORTS BICYCLE කියන්නේ කියලා ?

    fitted.jpg
    fitted.jpg
    fitted.jpg
    e kale Standard ekai okaine thibbe. Mountain ennath kalin. mama hithanne oke look eka wenas hinda sport kiyala wikunanna athi.
    ------ Post added on Jul 15, 2022 at 9:17 PM
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    12,083
    11,897
    113
    ape thaththage yaluwek gawa thibba 'sport cycle' kiyana eka. eka echchara ganan ekak nemene.

    e unata mara pahasui. dawasak mam podi kale illan awilla gihin dunne dawas deka thunak thiyagena.

    e kale Standard ekai okaine thibbe. Mountain ennath kalin. mama hithanne oke look eka wenas hinda sport kiyala wikunanna athi.
    ------ Post added on Jul 15, 2022 at 9:17 PM
    Umba me kiyanneth man kiyana bicycle eka ganamada?
    mekei standard ekei wenasak widiyata mata nan penne handle eke wenasa witarai
    wheel size wenas da? Ai padinna lesi kiyanne?
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,821
    113
    Umba me kiyanneth man kiyana bicycle eka ganamada?
    mekei standard ekei wenasak widiyata mata nan penne handle eke wenasa witarai
    wheel size wenas da? Ai padinna lesi kiyanne?
    ow ow. mata nam thibbe na ekak. mage yaluwo gawa e kale thibba.
    seat eka wenas. hondata spring dapu loku seat ekak thiyenne owata.

    thawa podi lagage ekak enawa. roda nam mathaka hatiyata ekama size.

    frame eka heeni standard ekata wada.

    https://thattayagekolama.blogspot.com/2022/06/237.html

    this seems good.
    ------ Post added on Jul 15, 2022 at 11:05 PM