Post your ultimate life goals!

yasiru2k

Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    Vietnam girls kenek yalu karaganna nemei onanam marry karannath puluwan ..e country wala marriage office tinawa awage karanne foreign country walata girls la provide karana aka normally 1.5 million for marriage ..oya hithana tharam hoda ne vietnam girlsla..ok

    :yes::yes::yes:datha galawanna balan inne mehe inna un nam
     

    Iintercooler

    Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    I need immortality!
    wow
    අලුතින් රොක් බෑන්ඩ් එකක් පටන් ගන්න ආසයි සිංහලු. හොද කොල්ලෝ ටිකක් සෙට් උනේ නෑනේ තාම.සෙට් උන ගමන් පටන් ගන්නවා .....
    haha ela
    ela

    ජොසී;18654293 said:

    elzz
     

    Iintercooler

    Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    #1
    To be an Automobile Engineer and to Design a Freaking Fast, Super Car: cool:: cool:: cool:: cool:

    #2
    To own Following Vehicles, All of them!!!!

    Honda Civic Type R EK9
    Honda Civic Type R FK2
    Honda Integra DC5
    Honda NSX
    Honda NSX 2002 Facelift Model
    Nissan Skyline R34 GTR
    Nissan Silvia S15
    Nissan Silvia S14
    Nissan Silvia S13
    Nissan 300ZX
    Toyota AE86
    Toyota Supra JZA70
    Toyota Supra A80 w/ 2JZ-GTE
    Toyota Celica ST205
    Mazda RX7 FD
    BMW E30 M3
    BMW E36 M3
    BMW E46 M3
    Mercedes 190E 2.5-16 Evolution II
    Subaru Impreza WRX STI 6
    Subaru Impreza WRX STI 7 Blobeye
    Mitsubishi Evolution VI
    Mitsubishi Evolution IX
    Audi Quattro
    Ford SVT Raptor
    Cadillac Escalade
    Kawasaki ZX10R
    Yamaha FZ1
    Yamaha WR450F SM
    Honda RVF750R RC45
    Honda RVT1000R RC51
    Honda RVF400R NC35
    Honda VFR400R NC30
    BMW S1000RR
    Husqvarna Nuda 900R
    Ducati 1199R

    #3. To Build a House Like this
    892448d1329927808-official-joke-thread-420196_10151303453230790_849765789_22903466_1747666326_n.jpg


    #4. To Own These,

    Gibson Les Paul + Marshall JVM410

    #5. Most Hardest Goal to achieve,
    Drive a Formula F1 car around Monza Circuit


    ALREADY ACHIEVED:
    1. Bought a Honda VFR400R NC30

    adooo patta list ekak ne bng thiyenne
    awlak na good luck
     

    nirosh551

    Active member
  • Jun 9, 2014
    606
    126
    43
    ඇයි බන් Airhostess කෙනෙක් ව බදින්න ආසා ? පිස්සුද තොපිට ? Airhostess la ගැන දැන ගන්න ඔනා නම් මගෙන් අහපල්ල :D
     
    Last edited:

    Pathumpiyasa

    Active member
  • Sep 5, 2013
    483
    165
    43
    මගෙ ඉලක්ක

    1. MSC එක ගොඩ දාන එක
    2. PHD එක කක් කරන්ඩ (IT)
    3. BMW නිව් සීරීස් එකක වහනයක් ගන්ඩ සහ ප්‍රඩෝ එකක් යන දෙකම එක සැරේ පවිච්චි කරන්ඩ
    4. Complex මැශින් එකක් හදන්ඩ.
    5. IT වලින් ඈත්වෙලා පලතුරු වගාවක් (කාබනික පොහොර )
    5. ලොකු ඉඩමක් අරගෙන පොඩි ගෙයක් හදල ජීවත් වෙන්ඩ.
    6. පන්සලක් හදන්ඩ.
    7. පුස්තකාලයක් පවන තරමක් පොත් කියවන්ඩ
    8. පොතක් ලියන්ඩ
    9. Wife මට ඉස්සෙල මරුනොත්. සියලුදේ අත් හැරල වනවාසීව බාවනා කරන්ඩ.
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    1. MSC එක ගොඩ දාන එක
    2. PHD එක කක් කරන්ඩ (IT)
    3. BMW නිව් සීරීස් එකක වහනයක් ගන්ඩ සහ ප්‍රඩෝ එකක් යන දෙකම එක සැරේ පවිච්චි කරන්ඩ
    4. Complex මැශින් එකක් හදන්ඩ.
    5. IT වලින් ඈත්වෙලා පලතුරු වගාවක් (කාබනික පොහොර )
    5. ලොකු ඉඩමක් අරගෙන පොඩි ගෙයක් හදල ජීවත් වෙන්ඩ.
    6. පන්සලක් හදන්ඩ.
    7. පුස්තකාලයක් පවන තරමක් පොත් කියවන්ඩ
    8. පොතක් ලියන්ඩ
    9. Wife මට ඉස්සෙල මරුනොත්. සියලුදේ අත් හැරල වනවාසීව බාවනා කරන්ඩ.
    giphy.gif

    To be an executive chef or a general manager in a star class hotel :)
    ela.
     

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,403
    1,571
    113
    Oceania
    accomplished/easy
    1. IT /Software field එකේ තරමක බුවෙක් වීම - (done )
    2.සිරාවට ඇග හැදීම (90% done no good six packs)
    3.tattoo එකක් ගැසීම
    4.Skydiving from 12000 feets - ( next year ) :D


    ultimate
    5. Amsterdam හරි Melbourne හරි බොසෙක් වගේ කාටවත් අත නොපා ජීවත් වීම
    6.බොසියක් වගේ පිස්සු කොර කෑල්ලක් බැදීම (5 හරි නම් 6 ගේමක් ඇත්තේම නෑ :D )
    7.BMW 7 series එකක් ගැනීම.

    නරක වැඩ
    8.ත්‍රීසම් එකක් කිරීම (before wedding)
    9.අනේ අම්මපා vacation ආපු ගමන් මට කොකා පෙන්නපු, චාටර් ක‍රපු, කුප්ප බැල්ලියන් :growl: එකෙක් නෑර (i have the list in an excel sheet) චාටුවෙන් රවටා ගෙන ගොස් දිනකට 7-8 වතාවක් රී-බෝරින් කර පු#ට පයින් ගසා එළවීම. :lol:
     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    සැහෙන දේවල් දැනටම ලබාගෙන තියෙන්නේ.

    ඉදිරියේදී කරන්න හිතන් ඉන්න දේවල්:

    • මාසෙට ලක්ෂ 2කක වත් පඩියක්/ආදායමක් හදාගැනීම.
    • ලක්ෂ 1-2 වියදම්කර ක්‍රාෆ්ට්ස්මන් ටූල්ස් ගොඩාරියක් ගැනීම.
    • ටොයෝට කේ.ඉ 20 දොර දෙකේ ලඩියක් අරන් තනියම රිස්ටෝ කර ජිවිත කාලෙම පාවිච්චි කිරීම.
    • වයිපරේටත් කාර් එකක් අරන් දීම.
    • රොක්ගේ වගේ ටැටු එකක් ගැසීම.
    • දැනට තියන ලේටස්ට්ම පාර්ට්ස් සවිකර පට්ටම පට්ට ඩෙස්ක්ටොප් එකක් සෑදීම.
    • සික්ස් පැක් එකක්.
    • පට්ට dslr එකක්.
    • psychology ඉගෙන ගැනීම.
    • 3ඩ් ප්‍රින්ටරයක්.
    • බල්ලෝ ගොඩක් හැදීම, විශේෂයෙන් රොට්වයලර්, ලැබ්‍රඩොර්, බොක්සර්, ග්‍රේ හවුන්ඩ්, හස්කි
    • පිස්ටල් එකක්, ක්‍රොස් බෝ, රිකර්ව් බෝ, කටාන, පිහි + අනෙකුත් සියලුම අවි ආයුද එකතු කිරීම.
    • නාකි වෙලා මැරෙන්න කලින් කොහොම හරි අක්කර 50ක වත් ලොකු ඉඩමක් අරන් ගෙයක් හදල එළවලු පලතුරු ඔක්කොම වගා කිරීම.
    • ලාස්ට් බට් නොට් ලීස්ට්.... ඔය මම කියපු ආයුද සේරම පාවිච්චියට ගනිමින් මාගේ පරම සතුරන් සියලුදෙනාව පෙති ගසා එකම වලකට දමා ගිනි තැබීම :dull::dull:
     
    Last edited:

    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    ජොසී;18660848 said:
    තොට නැතත් වටේට නම් දෙයි. ගෙදර එන්නෙ මාස ගානකට සැරයක් නෙ. :lol:

    mama neme ban airhostess badinna hadanne :baffled:
    allapu gedara akka air hostess kenek :cool::cool::cool: