That's it. I'm setting my productivity to zero and watching the series again.
Oh look, keira knightley!
keira knightley???? what series??
That's it. I'm setting my productivity to zero and watching the series again.
Oh look, keira knightley!
දැනට තියෙන්නෙ 5යි....... කොහොමහරි මේ හීන සැබෑ කරගන්නව මම
1. කැම්පස් එකේ 1st class 1ක් දාන්න
![]()
2. අංක පහේ හෝ ඊට වැඩි ගානක පඩියක් ගන්න job 1ක් කරන්න
3. මට සල්ලි ගොඩක් හම්බ වෙන තරමටම මට පුලුවන් ගොඩක් මිනිස්සුන්ට උදව් කරන්න. ඒක මගේ ලොකු හීනයක්![]()
4. 1වෙනි කාර් එක මේ වගේ 1ක්... මුලින්ම ලොකු 1ක් ගන්න බෑනෙ![]()
පස්සෙ ගන්නව මේ වගේ 1ක්![]()
5. මේ වගේ ගෙයක් හදනව කොහොමහරි![]()
6.අම්මටයි තාත්තටයි ගොඩක් හොඳට සලකනව![]()
![]()
ඕවා තමයි ඉතින් මට තියන ලොකුම හීන

??????????????????????? ???????????????????????????????????????,??????????????????????????????????????????4500???92.8%???????? ???????? ???????? ?????????? ??????2014?? ???????? ?????????? ?????????? ?????????????????? ????? ????? ??????.????????
එහෙම මුකුත් නෑ බං. තණ්හාව කියන්නෙ ඕකට කියලයි මට හිතෙන්නෙ. ඕනෙම දේකට ඕනෙවට වඩා ආස කරන එක හරි නෑ කියලයි හිතෙන්නෙ. ඒ නිසා එහෙම මුකුත් නෑ. තියෙන වැඩ කරගෙන යනව.
tho time travel karata kamak na, mage Guitar eka ussanna epa01.මට බූට් තියපු උංව රවට්ටල.BDSM පාරක් දැමීම
02.මටම කියල ගරාජ් ඒකක් වටේ ගෙයක් හදල ඒ්කෙ ලෝකෙ තියෙන හොදම සුපර් කාර් (මොඩර්න්) ඒකතු කිරීම
03.ටුමාරෝලෑන්ඩ්.අල්ටා මියුසික් ෆෙස්ටිවල් ගිහින් ඒනගමන් වෙන කොහෙහරි රටක රිලැක්ස් වෙලා අාපහු ලංකාවට ඒ්ම
04.ජීවිතය අතහැරපු.බින්දුවටම වැටුන.ගොඩඒ්මක් නෑ කියල හිතන කෙනෙක්ට ජීවිතේහොඩ අරගෙන දිගටම ජීවිතේ ඒ්විදියට සතුටෙන් ගතකරන්න පුඒවන් විදිහක් සෑදීම(ලොල්-කරන්න පුඵුවන් වෙයිද දන් නෑ)
05.ටයිම් ටැවල් කිරීම

ekane dubai qatar wala nam thiyenawaLankawe Naha machan. India yanna wenawa. Issara thibuna lu.
thawa eka goal ekak thibe
lankawata awilla gahana concert balanna
hebei watapada DJ la newei supiri artistsla sing karanawa balanna
රිහනා සෙලිනා එන්රික්(ඌව මේ 20 දකිනවා ) එමිනෙම් BSB
වගේ එළකිරි උන්


you can't be a day older than 13 and can't be a boy![]()
thoge %%^$$#@@