Post your ultimate life goals!

hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    දැනට තියෙන්නෙ 5යි....... කොහොමහරි මේ හීන සැබෑ කරගන්නව මම :)

    1. කැම්පස් එකේ 1st class 1ක් දාන්න :)

    picture.php

    2. අංක පහේ හෝ ඊට වැඩි ගානක පඩියක් ගන්න job 1ක් කරන්න :)
    picture.php
    3. මට සල්ලි ගොඩක් හම්බ වෙන තරමටම මට පුලුවන් ගොඩක් මිනිස්සුන්ට උදව් කරන්න. ඒක මගේ ලොකු හීනයක්
    picture.php
    4. 1වෙනි කාර් එක මේ වගේ 1ක්... මුලින්ම ලොකු 1ක් ගන්න බෑනෙ :baffled:
    picture.php
    පස්සෙ ගන්නව මේ වගේ 1ක් :)
    picture.php
    5. මේ වගේ ගෙයක් හදනව කොහොමහරි
    picture.php
    6.අම්මටයි තාත්තටයි ගොඩක් හොඳට සලකනව :)

    picture.php

    ඕවා තමයි ඉතින් මට තියන ලොකුම හීන :)

    2. Prevents you from 3. 4. 5. :(
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,186
    1
    13,067
    113
    Gotham City
    එහෙම මුකුත් නෑ බං. තණ්හාව කියන්නෙ ඕකට කියලයි මට හිතෙන්නෙ. ඕනෙම දේකට ඕනෙවට වඩා ආස කරන එක හරි නෑ කියලයි හිතෙන්නෙ. ඒ නිසා එහෙම මුකුත් නෑ. තියෙන වැඩ කරගෙන යනව.

    මමත් ඔය වගේ උත්තරයක් කවුරු හරි දෙනකන් තමා බලන් උන්නේ. මෙහෙමයි .ලයිෆ් එකට ගෝල්ස් තියාගන්න එකේ කිසිම වැරැද්දක් නැහැ .ඒත් බොහෝ විට බොහෝදෙනෙකුට වෙන්නේ ගෝල් එක අචිව් කරගන්න ඕන කරන ප්ලැන් එක ක්‍රියාත්මක වෙනකොට සොභාවික ජීවිතේ අමතක කරන එක .අර මෙ එළකිරි එකේ ත්‍රෙඩ් එකක ආර්ටිකල් එකක් ගියා එක ඩොක්ටර් කෙනෙක් ගැන .ආර්ටිකල් එක තිව්වේ ඉංග්‍රිසියෙන් .ඒ ඩොක්ටර් අවුරුදු 40 යි ජීවත් වෙලා තියෙන්නේ .ඌ කියන විදියට ඌ ජිවිතේ හිතාගත්ත ගොඩාක් ගෝල්ස් අචිව් කරගෙන තියෙනවා .ඒත් ඌම කියනවා මෙන්න මෙහෙම .ඌ ගත්ත කාර් එක ආ ගිය තැන ගැන කියවලා යාළුවෝ නෑයෝ ඉස්සරහා පොරක් වෙන්න පුළුවන් .ඒත් එකෙන් වෙන්නේ ගොඩක්ම තමන් කෙරේ ඉරිසියාව තරහව දනවන කට්ටිය තමන් නිර්මාණය කරගන්න එක .ඒ වගේම ජිවිතේ ගෝල් තියාගන්න එක ,සල්ලිකාරයෙක් වෙන එක කිසිම වැරැද්දක් නැහැ.ඒත් ගොඩාක් අයට එකේ පාලනයක් නැති කමින් සොභාවික ජිවිතේ අමතක වෙලා නිතරම තණ්හාවෙන් තව තව ගොඩ වැඩි කරගන්න සිත මෙහෙයවනවා .


    මගේ එකම ගෝල් එක තමා ජිවිතේ කවදා හරි හෝ නිතර දෙවෙලේ කවුරු හරි එකෙක් ඇවිල්ලා මට මෙන්න මෙහෙම කියන්න ඕනේ ."ඔයා නිස තමා මම අද හොඳින් ඉන්නේ .එදා ඔයා කරපු උදව්ව නැත්තම් මම මෙලහකට කාලකණ්ණි වෙලා .ඔයා වගේ අය හරි අඩුයි මේ ලොකේ ."
    අන්න ඒ දේ හො එවැනිම සමාන ආකාරයේ වදන් පෙලක් කාගෙන් හරි ඇහෙනවානම් අන්න ඒක තමා සිරාම සතුට .හැබැයි ගෝල්ස් තියාගන්න එක .සල්ලි හොයන එක නවත්තනවා කියන එක නෙමේ එකෙන් කියන්නේ .ඒ කිව්වේ මම ලැම්බෝගිණි එකක් ගත්තත් එකෙනුත් වෙන එකෙක්ට හිරිහැරයක් හිංසාවක් නොවි ප්‍රයෝජනයක් වෙනවානම් අන්න ඒ දේ තමා මගේ ලොකුම ගෝල් එක .
     

    linkinpark_lk

    Well-known member
  • Oct 27, 2006
    3,372
    185
    63
    37
    Dreams
    01.මට බූට් තියපු උංව රවට්ටල.BDSM පාරක් දැමීම
    02.මටම කියල ගරාජ් ඒකක් වටේ ගෙයක් හදල ඒ්කෙ ලෝකෙ තියෙන හොදම සුපර් කාර් (මොඩර්න්) ඒකතු කිරීම
    03.ටුමාරෝලෑන්ඩ්.අල්ටා මියුසික් ෆෙස්ටිවල් ගිහින් ඒනගමන් වෙන කොහෙහරි රටක රිලැක්ස් වෙලා අාපහු ලංකාවට ඒ්ම
    04.ජීවිතය අතහැරපු.බින්දුවටම වැටුන.ගොඩඒ්මක් නෑ කියල හිතන කෙනෙක්ට ජීවිතේහොඩ අරගෙන දිගටම ජීවිතේ ඒ්විදියට සතුටෙන් ගතකරන්න පුඒවන් විදිහක් සෑදීම(ලොල්-කරන්න පුඵුවන් වෙයිද දන් නෑ)
    05.ටයිම් ටැවල් කිරීම
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    01.මට බූට් තියපු උංව රවට්ටල.BDSM පාරක් දැමීම
    02.මටම කියල ගරාජ් ඒකක් වටේ ගෙයක් හදල ඒ්කෙ ලෝකෙ තියෙන හොදම සුපර් කාර් (මොඩර්න්) ඒකතු කිරීම
    03.ටුමාරෝලෑන්ඩ්.අල්ටා මියුසික් ෆෙස්ටිවල් ගිහින් ඒනගමන් වෙන කොහෙහරි රටක රිලැක්ස් වෙලා අාපහු ලංකාවට ඒ්ම
    04.ජීවිතය අතහැරපු.බින්දුවටම වැටුන.ගොඩඒ්මක් නෑ කියල හිතන කෙනෙක්ට ජීවිතේහොඩ අරගෙන දිගටම ජීවිතේ ඒ්විදියට සතුටෙන් ගතකරන්න පුඒවන් විදිහක් සෑදීම(ලොල්-කරන්න පුඵුවන් වෙයිද දන් නෑ)
    05.ටයිම් ටැවල් කිරීම
    tho time travel karata kamak na, mage Guitar eka ussanna epa :angry:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    thawa eka goal ekak thibe
    lankawata awilla gahana concert balanna
    hebei watapada DJ la newei supiri artistsla sing karanawa balanna
    රිහනා සෙලිනා එන්රික්(ඌව මේ 20 දකිනවා ) එමිනෙම් BSB
    වගේ එළකිරි උන්
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    thawa eka goal ekak thibe
    lankawata awilla gahana concert balanna
    hebei watapada DJ la newei supiri artistsla sing karanawa balanna
    රිහනා සෙලිනා එන්රික්(ඌව මේ 20 දකිනවා ) එමිනෙම් BSB
    වගේ එළකිරි උන්

    you can't be a day older than 13 and can't be a boy :lol::lol: