Postal voting postponed

stasia

Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    බැරිම උනොත් අවසාන සතියෙ තෙල් නෑ කියලා හරි වැඩේ කඩාකප්පල් කරනවා.
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    Kal dala monawa karannada.. kal danna danna Ranil ge tiyena chanda tikath nathi wei
    ජන්ද නැති උනාට බලේ තියාගත්තැකිනෙ තව ටික දවසකට හරි.
    රනිලා කවදා කාපු ටකරන්ද මේවා
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,402
    1
    16,309
    113
    ජන්දයක් කල් දානව කියන්නෙ හොද ලකුණක් නෙවෙයි.
    දැන් කට්ටියක්ට කල් දාන එක වාසි වගෙ පෙනුනට,

    සිස්ටම් එක ක්‍රැක් උනම, ඔය ක්‍රැක් එක අස්සෙන් ඉස්සරහත් පනින්න ගන්නවා...
    තමන්ට අවාසි නම් ජන්ද නොතිය ඉන්න පුලුවන් බලයට එන එයුන්ට එපාර...

    නොට් ගුඩ් පුතා... නොට් ගුඩ්...