Postinor-2 help ekak 18+

d_lucifer

Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    මචන්ලා පොඩි හෙල්ප් එකක් ඕනි කරලා තියෙනවා.මේක අපේ ඔෆිස් එකේ කෙල්ලෙකුට වෙච්ච සීන් එකක්. ඒකි අද උදේ ඉඳන් බඩ අල්ලගෙන ඉන්නවා.:nerd: හොයලා බලනකොට ඊයෙ රෑ මෙයා පොස්ටිනෝර් 2 බීලා. අහන්න එපා ඉතිං මොකටද කියලා.:rofl: පලවෙනි වතාවට බීලා තියෙන්නෙ.හොදටම බඩ රිදෙනවලු. ඒක නිසා දෙවෙනි එක බීලත් නැහැ.:shocked: මේකට මල පැනලා ඒකිගෙ කොල්ලත් එක්කත් තරහ වෙලා. බය වැඩි කමට ඒකිට ඔක්කොම කියවුනා. ඉතින් කෙල්ලන්ගෙ දුක හදුනන කොල්ලෙක් විදියට මමත් ඒකිට උදවු කරන්න ඉදිරිපත් උනා.:rolleyes: මේව ඉතිං දොස්තරල ගෙන් අහන්න යන්න බැහැනෙ. මට දැන ගන්න ඕනි මේකයි. ඔය මගුල බිව්වම හැදෙන බඩේ අමාරුව කොච්චර දවසක් තියෙනවද & දෙවෙනි එක බීපු නැති එකෙන් මොකුත් අවුලක් වෙයිද කියන එක. අත්දැකීම් තියෙන අය හෙල්ප් එකක් දෙන්න. බම්ප් එකක් හරි දාල යන්න...:):)
     
    • Like
    Reactions: IAmMrDamnLOL

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    බඩේ කැක්කුම, රුධිර වහනය, වමනය, ඔක්කාරය වගේ දේවල් වෙන්න පුළුවන්. ඒවගේම ඊලග menstruation එක කලින්ම හෝ ප්‍රමාද වෙන්නත් පුළුවන්. ඒ ඔක්කොම ඔය tablet එකේ side effects . බඩේ කැක්කුම සාමාන්‍යයෙන් දවසකින් දෙකකින් නැතිවෙනවා. අනිත් එක පෙති දෙකම බොන්න ඕනේ. එක අනිවාර්යයි. නැත්නම් ඒක තේරුමක් නැතිවෙයි.
    Nywy අත්දැකීම් නැත.
     
    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    බඩේ කැක්කුම, රුධිර වහනය, වමනය, ඔක්කාරය වගේ දේවල් වෙන්න පුළුවන්. ඒවගේම ඊලග menstruation එක කලින්ම හෝ ප්‍රමාද වෙන්නත් පුළුවන්. ඒ ඔක්කොම ඔය tablet එකේ side effects . බඩේ කැක්කුම සාමාන්‍යයෙන් දවසකින් දෙකකින් නැතිවෙනවා. අනිත් එක පෙති දෙකම බොන්න ඕනේ. එක අනිවාර්යයි. නැත්නම් ඒක තේරුමක් නැතිවෙයි.
    Nywy අත්දැකීම් නැත.

    බොහොම ස්තුතියි යාලුවා හෙල්ප් එකට.. කතාව ඇත්ත දැන් නම් කොහොමත් බබා සෙට් උනොත් හම්බු වෙනවා අනිවා. අත්දැකීම් තියෙන තව කවුරුවත් ඉන්නව නම් හෙල්ප් එකක් දෙන්න.. :):)
     
    Last edited:

    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    බඩේ කැක්කුම, රුධිර වහනය, වමනය, ඔක්කාරය වගේ දේවල් වෙන්න පුළුවන්. ඒවගේම ඊලග menstruation එක කලින්ම හෝ ප්‍රමාද වෙන්නත් පුළුවන්. ඒ ඔක්කොම ඔය tablet එකේ side effects . බඩේ කැක්කුම සාමාන්‍යයෙන් දවසකින් දෙකකින් නැතිවෙනවා. අනිත් එක පෙති දෙකම බොන්න ඕනේ. එක අනිවාර්යයි. නැත්නම් ඒක තේරුමක් නැතිවෙයි.
    Nywy අත්දැකීම් නැත.

    :yes::yes: අත්දැකීම් නැත.
     
    kavi719

    Active member
  • Dec 16, 2008
    390
    68
    28
    will be okay in a day or two. tell her to have the 2nd pill as well tonight. it should be taken after 24 hours from the 1st one. otherwise no point.
     
    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    wamenth gihin da? Deweni eka ikmanata bonna kiyapan.

    Baya wenna epa kiyanna oka biwwama periods hadenava dawas 2~3 athulath bada ridenne ekata anith ekath bonna kiyanna. wamane giyada ahannna?

    wamane nam gihin naha macho. anik eka nam kohomath bonna baha kiyanawa. :no::no: ekita dan baba hambu wena ekata wada baya tiyenne bade amaruwa gana. :dull::dull: thanks macho help ekata.. :):)
     
    IAmMrDamnLOL

    Well-known member
  • Jun 27, 2012
    2,506
    521
    113
    33
    ElaKiri.com/forum

    wamane nam gihin naha macho. anik eka nam kohomath bonna baha kiyanawa. :no::no: ekita dan baba hambu wena ekata wada baya tiyenne bade amaruwa gana. :dull::dull: thanks macho help ekata.. :):)
    Bada ridena eka kohomath wenavane machan kiyanna lamaya hambu weddi oita wada amaru wei kiyala dan ekak beepu hinda anith ekath bonna kiyana paya 12 athulatha. Bari nam ona bambuvak karaganna kiyala uba paththakata wela hitapan :baffled:
    Vitamin c high dosage gaththath hari habai oka :P
    dan hamoma ganne meka bang Postinor 1 bang single pill hinda lesi.
     
    Last edited: