appatasiri kella badala nadda?
hikzz ehnm dnma badinna kiypn.ethkota anith peththa bnna one na.
uba mktada anunge ganu sex karana ewa hoyla blanne
ubath maru bande thama 
hikzz ehnm dnma badinna kiypn.ethkota anith peththa bnna one na.uba mktada anunge ganu sex karana ewa hoyla blanne
ubath maru bande thama 
තව කෙල්ලෙක් එක්ක එයාව ගෙදර යැව්වා. එලකිරි යාලුවො කියපු දේවල් ඔක්කොම මම එයාට කිව්වා. බය නම් අඩු උනා. දැන් ඉතින් ඉතුරු හරිය ගෙදර මිනිස්සු බලාගනීනෙ.. කොහොම උනත් මගෙ එලකිරි යාලුවන්ට ගොඩක් ස්තුතියි මාව බයිට් කරන්නෙ නැතිව මට උදව් කරාට.
හොයලා බලනකොට ඊයෙ රෑ මෙයා පොස්ටිනෝර් 2 බීලා. අහන්න එපා ඉතිං මොකටද කියලා.
පලවෙනි වතාවට බීලා තියෙන්නෙ.හොදටම බඩ රිදෙනවලු. ඒක නිසා දෙවෙනි එක බීලත් නැහැ.
මේකට මල පැනලා ඒකිගෙ කොල්ලත් එක්කත් තරහ වෙලා. බය වැඩි කමට ඒකිට ඔක්කොම කියවුනා. ඉතින් කෙල්ලන්ගෙ දුක හදුනන කොල්ලෙක් විදියට මමත් ඒකිට උදවු කරන්න ඉදිරිපත් උනා.
මේව ඉතිං දොස්තරල ගෙන් අහන්න යන්න බැහැනෙ. මට දැන ගන්න ඕනි මේකයි. ඔය මගුල බිව්වම හැදෙන බඩේ අමාරුව කොච්චර දවසක් තියෙනවද & දෙවෙනි එක බීපු නැති එකෙන් මොකුත් අවුලක් වෙයිද කියන එක. අත්දැකීම් තියෙන අය හෙල්ප් එකක් දෙන්න. බම්ප් එකක් හරි දාල යන්න...