posts 10,000

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,699
    1
    4,779
    113
    40
    හත් ඉලව්වෙ!
    lYmElyV.jpg


    :dull:
     
    • Like
    Reactions: U_knw_me

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මී අක්කේ එළකිරි හොදේ......ලේසි නැහැ නෙහ් 10000 කියන්නේ..:D:D..
    party එකක් ඕන....:yes::yes:.....වටිනා ත්‍රෙඩ් එකක් අද දාලා තියෙන්නේ...රේප් පස්සේ දෙන්නම් සුදෝ
    ...:love::love:

    තව තවත් මෙහෙම වටිනා දේවල් අපට ලබා දෙන්න හැකි වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා...:yes:
    ජයවේවා!!!!
     
    • Like
    Reactions: U_knw_me

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    යාළුවා;17127798 said:
    පට්ට ඔවදන් ටිකක් :yes::yes:


    ජොයින්ට් අවුලක් නෑනෙ :dull:



    උපරිම මට්ටම හරියටම කියන්න බලන්න අපි අවමද කියල හොයාගන්න :baffled:








    පෝස්ට් 10000ක් දානවා කියන්නෙ සෙල්ලන් වැඩක්ද :P
    අපෙනුත් අක්මාවෙන් සහ පෙණහළු දෙකෙන්ම බොහොම සුබ පැතුම්. :yes::yes:
    අපි නං කලින් ෆේක් වලිනුත් 10000 ගහල
    උයා ඉද්දිම කලින් ෆේක් එකෙත් 10000 කුඩු කරලා
    ආයෙ උයා ඉද්දිම මේකෙත් 10000 කුඩු කළා :rofl::lol::lol::lol:
    විලි ලැජ්ජයි 10000 ගේමක් නෑ :baffled:
    හැබැයි වැඩකට ඇතෙයි කියල හිතෙන වර්ගයේ එව්ව දාල නං නෑ :dull::rofl:

    ඉතින් ආයෙ පාරක් අපෙනුත් අක්මාවෙන් සහ පෙණහළු දෙකෙන්ම බොහොම සුබ පැතුම්. :yes::yes:

    අපි එහෙමයි .... වැඩි කලබලයක් නෑ ...
    හයියෙන් දුවන්න ගිහින් ඔයාට වගේ IDs දෙක තුනකට මාරු වෙන්න ඕන නෑ නේ ;););)
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අපි එහෙමයි .... වැඩි කලබලයක් නෑ ...
    හයියෙන් දුවන්න ගිහින් ඔයාට වගේ IDs දෙක තුනකට මාරු වෙන්න ඕන නෑ නේ ;););)
    මාරු වෙන්න අයි ඩී තියාගන ඉන්නෙ ඇයි එතකොට :rofl:
    දෙක තුනක් නෙමේ පහක් හයක් :dull:
    අපි ඉතින් 24*7*365 ඉන්න උන් නෙ :dull:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    යාළුවා;17127999 said:
    මාරු වෙන්න අයි ඩී තියාගන ඉන්නෙ ඇයි එතකොට :rofl:
    දෙක තුනක් නෙමේ පහක් හයක් :dull:
    අපි ඉතින් 24*7*365 ඉන්න උන් නෙ :dull:
    ඒ ඔයානේ :dull: