posts 10,000

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
congratulations for 10000 posts

good post +Rep.

බින්දු;17129695 said:
congratz :D apeth rep power 6 :D e wunata post nam 5565 :P

මරුසිරා;17129769 said:
වටිනා පොස්ට් එකක් .ඒවගේම 10000 පොස්ට් වලට සුබ පැතුම්

රේප් +5:P



Congtz....I know u...:D


Congratulations!

Nice post

+rep

පෝස්ට් 10000 ට සුභ පැතුම් .....!

10000 වෙනි පෝස්ට් එකට මගෙන් සුභ පැතුම්. 8+

කස්ටියටම thank u වේවා .... !!!! මහන්සියට අගයක් දීම වගේම කියවන්න පොඩි කාලයක් හරි වෙන් කරපු එකට
හැමෝටම සැලකුව ඔන්න ... හෙටත් දුන්නම ඔක්කොටම වැඩේ ඉවරයි :D
අපි ගියා එහෙනං ... ජය වේවා ... !!!!
11.gif
 

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
සුපිරි ත්‍රෙඩ් එකක් නංගි... බොහොම ස්තුතියි......!
ඒ වගේම එළකිරියේ දිගටම ඉන්න ගමන් අපේ සෞඛ්‍ය හොඳ මට්ටමක තියාගන්න බලපාන කරුණු ගැන ත්‍රෙඩ් පල කිරීම ගැනත් සතුටුයි... :yes::yes::yes::yes::yes:
ඒ වගේමයි පොස්ට් 10000 ට සුභ පැතුම්.

දිරිගැන්වීමට බොහොමත්ම ස්තුතියි kandyan අයියේ
ඒත් ඒවායෙන් ප්‍රයෝජනයක් ගන්න පිරිස දැන් අල්පයයි ඉන්නේ ...
ඒ නිසා වෙන්න අති දැන් වැඩිය කවුරුත් එහෙම ඒවාට උනන්දුවක් වෙන් නැත්තේ :yes::yes:
btw අදහසට ස්තුතියි
 

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
කස්ටියටම rep හම්බුනා නේද ????? එහෙනං අපි ගියා .... bye byeee :rofl::rofl::rofl:
 

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
කට්ටියට නෙවේ ඔයාට රෙප් හම්බුනාද...ඔයානෙ ත්‍රෙඩ් එක දැම්මෙ... :nerd:
ඉතිං ඉගෙන ගන්න දෙයක් කියවන්න පිරිසකුත් elakiri එකේ ඉන්නවා කියල දකින්න ලැබෙන එකත් rep දෙන්න වටින කරුණක් නෙමෙයිද ???? :yes::yes::yes: