හොඳම, රසම පොට් බුරියානි ගන්න පුලුවන් ප්ලේස් එකක් රෙකමන්ඩ් කරන්ඩෝ....
ඩිලිවරි තියෙනවනම් හොදා...
ලගදි ට්‍රයි කරපු තැනක් නම් වඩා හොදයි...
ඩිලිවරි තියෙනවනම් හොදා...
ලගදි ට්‍රයි කරපු තැනක් නම් වඩා හොදයි...
Grill kitchen horowpathama ubereats
හොරොව්පතාන දුර වැඩී යකෝ
කොලොම්පුරේ එකක් කියහන්කො..![]()
Grill kitchen thalawthugoda bn.hebei ithin 5000 wage wenawa pork bbq pot biriyani
හට්ටියෙ එකක්ම ඕනෙ බ්‍රෝ..Mandir Dabar Aluthkade POT Buriyaninam nemei
මම බැලුවා බං.....ගාන ශේප්..රස තමා ඕනෙ...
8 දෙනෙක් ඉන්නවා...දෙකක් ගන්න ඕනෙ...
හට්ටියෙ එකක්ම ඕනෙ බ්‍රෝ..![]()
Basmati rice???Grill kitchen thalawthugoda bn.hebei ithin 5000 wage wenawa pork bbq pot biriyani
Hanh Cuisine Pot Biriyani
29, 2A Peiris Rd, Dehiwala-Mount Lavinia
077 739 0125 https://g.co/kgs/AG1scm
Me spot eka hondai.