pottasium nitrate (පොටෑසියම් නයිට්‍රේට් අවශ්‍යයි)

miyurupunsara

Junior member
  • Oct 10, 2009
    270
    23
    18
    RoxxLand Galle
    pottasium nitrate (පොටෑසියම් නයිට්‍රේට් අවශ්‍යයි)

    ලොකු උදව්වක්. 300g වගේ ඕනා සල්ලි වලට. පලීස් හොයල දෙනවද. ඉස්කෝලෙ වැඩකට. පුලුවන් ඉක්මනට
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    පොටසියම් නයිට්රේට් වලට තමා වෙඩි ලුනු කියල කියන්නේ. පිටකොටුවේ බංගසාල විදියේ රසායනික ද්‍රව්‍ය තියෙන කඩ වල බලපන පුටෙ.