නැත....Power නැති වෙලාවට Mobitel, Dialog 4G දෙකම වැඩ නැහැනේ !
SLT 4G වැඩද(router ekata power dunnoth)? Signal Thiyenawada Area Eke Power Nathi Welawata?
Power නැති වෙලාවට Mobitel, Dialog 4G දෙකම වැඩ නැහැනේ !
SLT 4G වැඩද(router ekata power dunnoth)? Signal Thiyenawada Area Eke Power Nathi Welawata?
ඔව් මේ මාසෙ ඉඳන් බිල වැඩියෙන් එන්නේ..tax වැඩි කරලාවැඩ බන්.
වැඩ කරන්නේ නැතුව කොහොමද?
එකම අවුල රෑ 7PM පස්සේ වගේ SLT 4G ස්ලෝව් වෙනවා.
එක නෙමේ බන් බිල් එක Rs 500/= ක් විතර වැඩි වෙලා නේද?