Power bank එකෙන් ලැප charge කරගන්ට ඕනි

Avatar998

Well-known member
  • Dec 16, 2014
    5,899
    5,083
    113
    Pandora
    මචන්ලා Asus lap එකක් තියෙනවා. ඒක Anker Power bank (20000 maH) එකෙන් charge කරගන්ට හදාගන්ට ඕනි. Type c cable එකෙන් try කරා ඒත් charge වෙන්නේ නෑ. කොහොමද මේක කරන්නේ?

    4cdfefc4f6bbf83abbca484489e67255.jpg
     

    DHE

    Well-known member
  • Oct 31, 2021
    1,941
    3,609
    113
    Anuradhapura
    මෙහෙම තියෙන්නේ :confused:

    4KrE8X4.jpg
    Godak lap walata 19.5V 3.** A wage enne..ethakota 65W power ekk one..oken dena maximum power eka 18W...ethakota bn oken charge karanna ba..oka 19V wenna wadikaragaththoth 0.**A enne..e nisa oken charge karanna ba bn...onenm wadikaragena charge karanna puluwan ehema wunoth battery ekata eka direct impact wenw..e nisa wena power bank ekk ganna wenw..ube lap eka 120W wage nm ithin kohomath ba
     

    chanzKolla

    Well-known member
  • Nov 5, 2015
    1,219
    1,055
    113
    Oke output madi ati, yaluwk kiwwa oya dala tiyena power bank eke usb c eken charge karaddi eyage windows lap eke aduma 45W wath one kiyala gatte na kiyala, 65W tibbanam hari yai
     

    AnuradhaRa

    Well-known member
  • oken ba machan. 20V ona

    https://us.baseus.com/p/baseus-adaman-metal-digital-display-quick-charge-power-bank-20000mah-65w-32

    65W menna me charger ekan nam puluwan oka karanna
    ------ Post added on May 16, 2022 at 7:23 AM
    ඔව් නේද මචං වෝල්ටේජ් එක වැඩි වෙන්න ඔන
    චාජිං කරන්ට් එකත් වැඩි වෙන්නෝන..
    නැත්තං ලොකු කරන්ට් එකක් අදිද්දි වෝල්ටේජ් එක බහියි
     
    • Like
    Reactions: acryan

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,909
    1
    58,204
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    විද්‍යානුකූලව කවුරුහරි පැහැදිලි කරල දෙනවනං ආසයි
    4KrE8X4.jpg


    ඔය ගහල තියෙන ඉලක්කම් අනුව ඕකෙන් එලියට දෙන්න පුළුවන් උපරිම වොට් 18ක් වගේ.
    VI = P
    5V * 3A = 15W
    9V * 2A = 18W
    12V * 1.5 A = 18W
    iPhone එකක් චාජ් කරගන්නත් මදි
     

    AnuradhaRa

    Well-known member
  • power bank එකේ අවුට් පුට් වෝල්ටේජ් එක මත තමා තීරණය වෙන්නෙ
    ඔකෙ උපරිම අවුට්පුට් එක 12v නේද
    එතකොට වෙන්නෙ ලැප් එකෙන් පවර් බෑන්ක් එක චාජ් වීම :rofl:
     

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,304
    113
    මගේ අත්දැකීම්.

    ඔයාගේ ලැප් එකේ USB C Charging port එකක් තියෙන්න ඕනි එක තමා ලේසිම විදිහ.

    Power Bank
    මේකට අනිවා PD Support කරන power bank එකක් වෙන්න ඕනි.
    ඔයාගේ adapter එකේ ගහල ඇති W ගාන ඊට වඩා power bank output එක වැඩි වෙන්න ඕනි

    Car Charger -

    1. Baseus USB C එකක් තියෙනවා එකෙන් ඔය වැඩේ කරගන්න පුළුවන්
    https://www.aliexpress.com/item/4001080637903.html?spm=a2g0o.store_pc_groupList.8148356.37.606a259efcvwqR&pdp_npi=2@dis!LKR!LKR 8,853.77!LKR 5,754.95!!!!!@0b0a182b16526693286296241e66f2!!sh

    2. නැත්තම් 12v Car inverter තියෙනවා 150W out කරන. (USB C නැති නම් )
    https://www.aliexpress.com/item/1005002907777474.html?spm=a2g0o.order_list.0.0.21ef18028LIs8i
    ඒවගේ ඒවාට කෙලින්ම ගහන්න පුළුවන් ඔයාගේ ලැප්ටොප් charger එක . හොඳ බ්‍රෑන්ඩ් එකක් use කරන්න නැත්තම් fuse යනවා.

    Routers
    1.4G Router
    9V ඒවාට USB to DC Cable එක ගහපුවම හරි . සාමාන්‍යෙන් 10000mah power bank වැඩ
    USB - DC Cable
    https://www.daraz.lk/products/i121452031-s1054251950.html?urlFlag=true&mp=1&spm=spm=a2a0e.order_details.item_title.1

    2, SLT Fiber / Dialog Out Door Unit
    මේවගේ input 12V . එතකොට ඔයාලගේ Power bank එකේ output එක මේකට සමාන වෙන්න ඕනි . නැත්තම් USB to DC Cable වැඩ කරන්නේ නැහැ සමාන්‍යයෙන් 10000 mah එකකින් 6+ hours වැඩ.
    කලින් මම USB to DC cable එක ගැන දැනගෙන හිටියේ නැහැ . එක හින්ද මම use කරනවා OneHeart/ DCP ගේ MINI UPS එක
    https://www.daraz.lk/products/i127940312-s1045205370.html?urlFlag=true&mp=1&spm=spm=a2a0e.order_details.item_title.1
    https://eteleshop.slt.lk/product/dcp-mini-ups-0
     
    Last edited:

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    Hama laptop ekakma TYPE C Charging support karanne naha. Type C eka tiyenne Storage walata use karanna vitarai. PD Enabled logo ekak kohewath penna naha mata nam eh kiyanne oka type c charging ba