Power Bank මේ දෙකෙන් හොඳ මොකක්ද?
මචන්ලා,
Samsung S8 එක charge කරන්න Power Bank එකක් ගන්න බැලුවේ. මේ තුනෙන් වැඩිය හොඳ එක මොකක්ද කියලා technical පැත්ත දන්නා අය පොඩ්ඩක් කියපන්කො. අන්තිම දෙකේ මිල ගණන් එක ලඟින් යන්නේ. ඒ නිසා වැඩිය හොඳ මොකක් ගන්න එකද?
https://takas.lk/electronics-computers/mobile-accessories-sri-lanka-electronics/power-banks/anker-powercore-26800mah-powerbank-with-usb-c-pd.html
https://takas.lk/electronics-computers/mobile-accessories-sri-lanka-electronics/power-banks/anker-powercore-speed-20000mah-with-qc-3-0.html
https://takas.lk/electronics-computers/mobile-accessories-sri-lanka-electronics/power-banks/anker-powercore-ii-20000mah-powerbank-with-power-iq-2-0.html