Power Bank Help

awjas2621

Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    මාත් හොද පවර් බැන්ක් එකක් හොයනවා. Xaomi Mi 20000mah එකක්.
    තාම ගන්න හොද තැනක් සෙටි වුනෙ නැහැ.
    මටත් දැනගන්න ඔින ලංකාවෙි ගන්න හොද ඔන්ලයින් සයිටි හරි shop එකක් හරි.

    https://www.google.lk/search?safe=a....1208...46j35i39k1j0i131k1j0i46k1.dMthWZQlAWs
     
    Last edited:

    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    පිස්සුද බන් ඩොලර් 15ට 30000mAh Power Bank හම්බ වෙන්නේ නෑ..:oo::oo:
    ඩොලර් 5-7 වත් වෙනවා 3400mAh original battery එකකුත්..:rolleyes::rolleyes:

    මෙි online shopping එක හොදද? මෙතනින් බඩු ගත්ත කෙනෙක් ඉන්නවද?

    http://www.daraz.lk/powerbanks/
    මගේ යාලුවෙක් ගත්තා මුන් ගෙන්..
    Code:
    ඉක්මන්.එල්කේ/en/shops/directdealz
    Original Xiaomi තියෙන්නේ..
    Scratch Code එකත් වැඩ..
     
    • Like
    Reactions: awjas2621

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    http://www.daraz.lk/powerbanks/
    මේක නම් පට්ට චාටර් මගේ යාලුවෙක් අරගෙන වෙන මොකද්ද එකක් එවලා තියෙන්නෙ ඒක අරගෙන රිෆන්ඩ් දෙන්නම් කියලා(ඉල්ලපු එක නැහැයි කියලා) හෙන කාලයක් හිටියා

    takas.lk එකෙන් ගන්න බඩු ශුවර්
    මම ගත්තා 10000 mah එකක් ඔරිජිනල් Xiaomi, ස්ටිකර් එක හූරලා වෙරිෆයි කරන්න පුලුවන් Xiaomi සයිට් එකෙන්ම
    දැන් නම් ස්ටොක් නැහැ කෝල් එකක් දීලා අහගන්න ස්ටොක් එන දවස, සාමාන්‍යෙන් සති දෙකකින් විතර ස්ටොක් එනවා
     
    thanks+++:)
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    18650 hoda battery tikak set kara gatta nam powerbanks hadana eka gemak na bun

    oya ebay kit hariyta wada karanne na ban
    mama samsung battery(cell 3k 28USD wage wuna) aragena haduwa ekak e wunata tab ekak wath ipad ekakwath charge karanna ba disconnect wenawa contioniously, charge wenne na
    charge weddi circuit eka patta widiyata heat wenawa. awul wikarayai.

    (Hoda 18650 cell 3k ganna ganen Xiaomi 10000Mah powerbank ekak aragena thawa branded charging cable ekakut ganna puluwan, hoda 18650 Cell 3k 3500k 4000k withara wenawa, chinese ewa nam kotuwe thiyanawa 250ta 300ta)

    ita passe oya Xiaomi powerbank gaththa kisi awulak na baba wage wada.
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    avatar555526_216.gif
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    oya ebay kit hariyta wada karanne na ban
    mama samsung battery(cell 3k 28USD wage wuna) aragena haduwa ekak e wunata tab ekak wath ipad ekakwath charge karanna ba disconnect wenawa contioniously, charge wenne na
    charge weddi circuit eka patta widiyata heat wenawa. awul wikarayai.

    (Hoda 18650 cell 3k ganna ganen Xiaomi 10000Mah powerbank ekak aragena thawa branded charging cable ekakut ganna puluwan, hoda 18650 Cell 3k 3500k 4000k withara wenawa, chinese ewa nam kotuwe thiyanawa 250ta 300ta)

    ita passe oya Xiaomi powerbank gaththa kisi awulak na baba wage wada.

    power conversion eka hinda kohomat podak heat wenawa bun
    mama nam use karanwa awulak na ube charging circuit eka awul wenna athi

    mama tawa AA batt dala charge karana puluwan unit ekakut genawa
    ekenut hoda capacity ekak enawa bun awulak na
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    power conversion eka hinda kohomat podak heat wenawa bun
    mama nam use karanwa awulak na ube charging circuit eka awul wenna athi

    mama tawa AA batt dala charge karana puluwan unit ekakut genawa
    ekenut hoda capacity ekak enawa bun awulak na

    Uba try karada iPad ekak wage loku charging current ekak ganna device ekak ekka, normal phone waladi ehema awulak peenne na

    Anika oya chinese ewayen kawadawat Xiaomi wala build quality eka ganna ba ne ban, kiyala thibunata koi tharam protection ekak ehema thiyanwada dannet naha ne
    ehema baluwama Xiaomi eka ganna eka hama athinam labai, eke build quality eka supiri, net eke teardown thiyanawa ehem ekak ekka oya ebay powerbank eke ciricut eka compare karala balapanko