power bank help

Ajith_Susantha

Active member
  • Mar 6, 2019
    765
    122
    43
    umbata honda ekakuth ona, 1000ta wageth ona :lol:
    oya deka relpil 2 wage, ekak wadi weddi anikath wadi wenawa, ekak adu weddi anikath adu wenawa. :(
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    6,984
    1,052
    113
    ගම මහනුවරයි
    1000 කට ඉතින් පෙන්ටෝච් බැටරි දාන එකක් තමා. හොද එකක් අඩුම 6000ක් වත් වෙනවා. තොගෙ පෝං එක ඇපල් නෙිද
     

    ben kenoby

    Junior member
  • Feb 1, 2013
    65
    7
    8
    මෙහෙනම් MI powerbank ගොඩක් අය විකුණනවා.බලලා Original MI Powerbank එකක්ම ගන්න.විකුනන්න තියන ඒවගෙන් 99%ම fake ඒවා තියෙන්නෙ
     

    ben kenoby

    Junior member
  • Feb 1, 2013
    65
    7
    8
    kohomada bun hoya ganne. man oya power bank seen eka dannema ne bun. :no::no::no::no::no::no:


    youtube එකේ ඕන තරම් video තියනවා fake ඒවගෙන් original එවා අඳුරගන්න හැටි.ගන්න හිතන් ඉන්න model එක ගැන research එකක් කරලා ගන්න යන්න