Power cut එකට අඩු මිල Power inverter එකක් හදමු......

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මචන් චාර්ජ් වුනා කියල දැනගන්නෙ කොහොමද?

    අන්තිමේට දාල තියෙන රූපෙ 4700කැපැඑසිටරයක් නැතිව අඩු එකක් දාල තියෙන්නෙ ඇයි
     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    SLT 4G eka (12V==1A) kiyala yata sticker eke tiyenwa :)

    Re chargeable router power bank රු, 500.00 slot එකෙන් දෙනවා... පැය 2ක් පාවිච්චි කරන්න පුළුවන්ලු...ගිහින් ගනින්....
     
    Last edited:

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    ඒ බං router එකට පොඩි ups එකක් හදාගන්න විදියක් කියපන්කො :dull:


    Re chargeable router power bank රු, 500.00 slt එකෙන් දෙනවා... පැය 2ක් පාවිච්චි කරන්න පුළුවන්ලු...ගිහින් ගනින්....
     
    Last edited: