බෑ නේන්නම්..මරා ගත්ත ණය ගෙවන්නේ උඹේ අප්පද?
ඒ අවුරුදු 4 මරාගෙ ණය ගෙව්වහම ඉතුරු උන ලබ්බක් නැහැ අාණ්ඩුවට.උඹලට UNP වැඩ කරනවා බලන්න ඕන නම් 2020 UNP ඵක දිනවපල්ලා..
අම්මප උඹ වගේ මෝඩ මුසලයෙක්....
බෑ නේන්නම්..මරා ගත්ත ණය ගෙවන්නේ උඹේ අප්පද?
ඒ අවුරුදු 4 මරාගෙ ණය ගෙව්වහම ඉතුරු උන ලබ්බක් නැහැ අාණ්ඩුවට.උඹලට UNP වැඩ කරනවා බලන්න ඕන නම් 2020 UNP ඵක දිනවපල්ලා..
කැඩුනෙ යකෝ උෟ අඩු ගාණට චීනෙට කියල කරගත්ත නිසානේ..ජපානෙට දුන්නනම් සුපිරියට වැඩ..
සිරාවට බං ජපානෙට කියල බලාගාර 5ක් විතර හදාගන්න තිබ්බ සල්ලි වලින් මහබැංකුව මහදවල් කැඩුවේ නැත්තන් විදුලි කප්පාදුව ගැන ප්‍රචාරය වන කාලසටහන බොරුවක් - ලේකම්
ඉදිරි දින 10ක පමණ කාලයක විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක වන බවට ප්‍රචාරය වී ඇති පුවත අසත්‍යයක් බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශ ලේකම් ආචාර්ය සුරේන් බටගොඩ මහතා පවසයි.
විදුලි කප්පාදුවක් සඳහා ලංකා විදුලි බල මණ්ඩලය විසින් ඉල්ලීමක් කර ඇතත් අමාත්‍යාංශය එය මෙතෙක් අනුමත කර නැති බවයි ලේකම්වරයා සඳහන් කරන්නේ.
පවත්නා වියළි නියං කාලගුණික තත්ත්වය නිසා ඉල්ලුම සහ සැපයුම අතර පවත්නා පරතරය අවම කර ගන්නා ලෙස ලංකා විදුලි බල මණ්ඩලයට උපදෙස් දී ඇති බවයි බටගොඩ මහතා කියාසිටින්නේ.
විදුලි කප්පාදුවක් නොකර කෙසේ හෝ පවත්වා ගෙන යාමට උත්සහ කරන අතර ඊට මහජනතාවගේ සහය අවශ්‍ය බව හෙතෙම පෙන්වාදෙයි.
" අපි උත්සහ කරන්නේ විදුලිය කප්පාදුවක් නොකර කෙසේ හෝ පවත්වාගෙන යන්න. කර්මාන්තකරුවන් සමඟ සාකච්ජා කර ඔවුන්ගේ ජෙනරේටර් භාවිතය වැඩියෙන් යොදාගන්නා ලෙසත් ඉල්ලීමක් කරනවා. ඒ වගේම නගර සභාවලට දැනුම් දී තිබෙනවා වීදී ලාම්පු යම් ප්‍රමාණයකින් නිවාදමන්න කටයුතු කරන ලෙස. නිවෙස්වලත් විදුලි බල්බ් දෙකක්වත් නිවාදැමීමට කටයුතු කරන ලෙස ඉල්ලසිටිනවා."
ඉදිරි දින 15ක පමණ කාලයක් මෙම අර්බුදය පවතින අතර පසුව සාමාන්‍ය තත්ත්වයට පත්වන බවයි ලේකම්වරයා සඳහන් කරන්නේ.
මහවැලි ජලාශවල ජල මට්ටම පහළ බැසීම නිසා එම ජලාශවල ජල විදුලිය නිෂ්පාදනය නතර කර ඇති බවද ඔහු කියාසිටියි.
කෙසේවෙතත් පවත්නා විදුලිය අර්බුදය නිසා කප්පාදුවක් කිරීමට අවශ්‍යද නැද්ද යන්න පිළිබඳව හෙට පැවත්වෙන සාකච්ජාවේදී තීරණයක් ගන්න බවයි බටගොඩ මහතා පවසන්නේ.
විදුලි කප්පාදුවක් සම්බන්ධයෙන් මේ වන විටත් ප්‍රචාරය වන්නේ අසත්‍ය තොරතුරක් වන අතර එය 2002 වසරේ සකස් කළ කාලසටහනක් බවයි ඔහු වැඩිදුරටත් අවධාරණය කරන්නේ.
ASK
- https://lankanewsweb.net/sinhala/පු...ප්පාදුව-ගැන-ප්‍රචාරය-වන-කාලසටහන-බොරුවක්-ලේකම්

Time Table dala Power cut karana ratawal kadawa diyunu weida![]()
සියවසේ හොදම විහිලුවට හිමි සම්මානය දිනාගන්නෙ............සදුන් බුවා...ඒ අවුරුදු 4 මරාගෙ ණය ගෙව්වහම ඉතුරු උන ලබ්බක් නැහැ අාණ්ඩුවට.උඹලට UNP වැඩ කරනවා බලන්න ඕන නම් 2020 UNP ඵක දිනවපල්ලා..

ඉරිදා ට විදුලි විසන්ධි කරන්නෙ නෑ ලු.අද නං කැපුවේ නෑ

කැඩුනෙ යකෝ උෟ අඩු ගාණට චීනෙට කියල කරගත්ත නිසානේ..ජපානෙට දුන්නනම් සුපිරියට වැඩ..

හපොයි අද ඉරිදා හින්දද ඒඉරිදා ට විදුලි විසන්ධි කරන්නෙ නෑ ලු.
අදටත් එක්ක හරියන්න හෙට ඉදං දවල් වරුවෙ පැය 3යි, රෑට පැයයි කපනවලු
දැන් ඔන්ලයින් එහෙම වැඩ කරන වුන්ට කෙල වෙනව.
ෆ්රී වයි-ෆයි ගන්න ගිහින් කොම්පියුටරේ ඔන් කරගන්නවත් බැරි වෙන්නම වැඩේ සෙට් කරගත්ත![]()
හෙට ඉඳන් ආයෙත් වැඩක් කරන්න වෙන්නේ නෑ එහෙනං
මරා බල්ල ණය ගත්තේ නැත්නම් දැන් ඉන්දියාවට කරන්ට් ඵක දෙන්න බලාගාර හදන්න තිබ්බා..උෟ උගෙ නම දාගන්න ඕන නිසා රටට මෙලෝ වැඩකට නැති එයාර්පෝර්ට්,වරායවල් හැදුවා..
විදුලි කප්පාදුව ගැන ප්‍රචාරය වන කාලසටහන බොරුවක් - ලේකම්