Power Cut _Views by J.R.P.Sooriyapperuma

sl_m

Member
Sep 30, 2011
104
6
0
බලන්ඩ හසන්ත මේ ආශ්චර්යමත් සිදුවීම, අපේ රට වසර 2500 ක ශිශ්ටාචාර්යෙවත් වෙන් නොකරපු ආකාරයකට මුලු රටම කලාප 4 කට වෙන් කරලා නොවෑ
බලන්න හෙට්ටිආරච්චි මහත්තයො රටෙ කලාප 3 ක එලිය තියෙද්දි එක කලාපයක් අදුරෙන් තියන අපූරුව. මට ආඩම්බරයි කියන්න ලෝකයෙ කිසිම රටක මේ වගේ ආශ්චර්යමත් දෙයක් වෙලා නෑ හසන්ත. මේ වගෙ දෙයක් හදුන්වා දුන් අපෙ විදුලිබල මන්ඩලෙ උන්නාන්සේලාට මෙන්ම මාපියන්ටත් රටම පින් දෙන්න ඕනා හසන්ත. රට හරි අතට යනවා හෙට්ටිආරච්චි මහත්තයො...

- සූරියප්පෙරුම
 
ela

Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    මේකට හේතුව මොකක්ද ?
    වහින්නේ නැති එකද ?
    නැත්තං අක්‍රමිකතාවයක් නිසා සියල්ල කඩා වැටිලද ?

    සාක්ෂි ඇතුව කියන්න බලන්න. දැනගන්න ඕනෙ. වැස්ස නැතුව නම් කපන්නේ බැනලා වැඩක් නැහැ. නැත්තං බයින්න ඕනෙ. :P
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මේකට හේතුව මොකක්ද ?
    වහින්නේ නැති එකද ?
    නැත්තං අක්‍රමිකතාවයක් නිසා සියල්ල කඩා වැටිලද ?

    සාක්ෂි ඇතුව කියන්න බලන්න. දැනගන්න ඕනෙ. වැස්ස නැතුව නම් කපන්නේ බැනලා වැඩක් නැහැ. නැත්තං බයින්න ඕනෙ. :P

    එකපාර තාප විදුලි බලාගාර දෙකක් අප්සට් ගිහිං කියලා තමයි කියන්නේ. 400 MW දෙන්න බෑලු ජාතික පද්ධතියට. ඇත්ත නැත්ත තමයි ඉතින් දන්නේ නැත්තේ
     
    sl_m

    Member
    Sep 30, 2011
    104
    6
    0
    මේකට හේතුව මොකක්ද ?
    වහින්නේ නැති එකද ?
    නැත්තං අක්‍රමිකතාවයක් නිසා සියල්ල කඩා වැටිලද ?

    සාක්ෂි ඇතුව කියන්න බලන්න. දැනගන්න ඕනෙ. වැස්ස නැතුව නම් කපන්නේ බැනලා වැඩක් නැහැ. නැත්තං බයින්න ඕනෙ. :P

    පුත්තලම ලක්විජය බලාගාරයේ දෝෂය හඳුනා ගත් බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසයි.

    දේශීය කාර්මිකයින්ගේ මැදිහත්වීමෙන් එහි පරීක්ෂණ කටයුතු සිදුකෙරුණු බවත් එය යථා තත්ත්වයට පත් කිරිමෙන් පසු විදුලි කප්පාදුව නවතා දැමීමට හැකිවනු ඇතැයි එම අමාත්‍යංශය පවසයි.

    ඒ පිළිබඳ එම අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක වැඩිදුරටත් තොරතුරු සඳහන් වන අතර එය පහත පරිදිවේ.

    පසුගිය ඉරිදා උදෑසන පුත්තලම ලක්විජය බලාගාරයේ ඇතිවූ හදිසි තාක්ෂණික දෝෂයක් හේතුවෙන් බලාගාරයේ ජනන කටයුතු තාවකාලිකව නතරකර දැමීමට සිදුවිය. පවතින තත්ත්වය අධ්‍යයනය සඳහා විෂයභාර අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අද (24) උදෑසන බලාගාරය නිරීක්ෂණය කරනලදි.
     
    sl_m

    Member
    Sep 30, 2011
    104
    6
    0
    එකපාර තාප විදුලි බලාගාර දෙකක් අප්සට් ගිහිං කියලා තමයි කියන්නේ. 400 MW දෙන්න බෑලු ජාතික පද්ධතියට. ඇත්ත නැත්ත තමයි ඉතින් දන්නේ නැත්තේ

    විදුලිය කැපීමට සිදුවූයේ විදුලි පරිභෝජනය මේ වනවිට සීඝ්‍රයෙන් ඉහළයාම නිසා බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. අද (24) කොළඹ මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේ පැවති මාධ්‍ය හමුවක දී හෙතෙම මේ බව පැවසීය. මෙම මාධ්‍ය හමුවට අමාත්‍ය වාසුදේව නානායක්කාර ශ්‍රී.ල.නි.ප. මහලේකම් අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන යන මහත්වරු ද එක්ව සිටියහ.
     
    reply

    Member
    Jun 25, 2012
    408
    27
    0
    Everywhere
    අනිත් එක හසන්ත බලන්න මෙච්චර විදුලිය නැතුවත් අපි දිවා රාත්‍රී ක්‍රිකට් ගහන ලස්සන. පුදුම හිතෙනවා නේද හසන්ත? මේක තමයි හසන්ත ආශ්චර්යය කියන්නේ
     
    san777

    Active member
  • Nov 13, 2006
    674
    49
    28
    45
    Nugegoda
    bump_gif_by_rx_photography-d3j6ooj.gif
     
    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    මේකට හේතුව මොකක්ද ?
    වහින්නේ නැති එකද ?
    නැත්තං අක්‍රමිකතාවයක් නිසා සියල්ල කඩා වැටිලද ?

    සාක්ෂි ඇතුව කියන්න බලන්න. දැනගන්න ඕනෙ. වැස්ස නැතුව නම් කපන්නේ බැනලා වැඩක් නැහැ. නැත්තං බයින්න ඕනෙ. :P

    එකපාර තාප විදුලි බලාගාර දෙකක් අප්සට් ගිහිං කියලා තමයි කියන්නේ. 400 MW දෙන්න බෑලු ජාතික පද්ධතියට. ඇත්ත නැත්ත තමයි ඉතින් දන්නේ නැත්තේ

    mekai scene eka ape kochara wessath den jalasha pathule ron mada nisa watura dharithawa adui :( ithin masayk payaou gaman hindila yanwa , anika owaye leak ambanta ewa hariyata maintain wenne ne :(

    eelanga kess eka wune norochole heduwata eke cooling systeme keke awulak thiyenwalu , chinese workersla ta padi gewanne nethuwa un mokahari sabotage karala kiyala hithanwa kiyala elakiriyema article ekak dala mama kiyola thiyenwa ithin oya athare lakwijaya eath case wenna ethi :(

    api dewal hadanwa wagema ewa maintain karannath waga bala ganna one :)