Power cut da?

infernocus

Well-known member
  • Jul 8, 2025
    3,470
    7,224
    113
    මෙහෙ හැමදාම පැයක් හෝ දෙකක් , තුනක් කපනවා කරන්ට් එක දැන් සතියකට වැඩි (අනුරාධපුරේ)

    මේක ඉස්සර ඉදලා තියෙන කෙස් එකක් Off කරනකොටම දානවා මල කරුමයක් බන් එකනම්
    රෙසිඩන්ස් ඒරියා වල ඉඳලා බිස්නස් කරලා ලයිට් කැපුවම බිස්නස් එක කෙලවෙනවා කියලා කම්ප්ලේන් කරන්න බෑ බන්
    බිස්නස්/ටවුන් ඒරියා එකක නං එහෙම උනොත් ලයිට් ගියාම බිස්නස් එක කෙලවෙනවා කියලා කම්ප්ලේන් කරන්න පුලුවන්

    උඹ ඔය රෙසිඩන්ස් ඒරියා එකේ ඉඳන් බිස්නස් කරලා කම්ප්ලේන් කරෝතින් මාර නඩුවක් සෙට් වෙනවා. කොහොමද උඹ රෙසිඩන්ස් ඒරියා එකේ ඇඩ්‍රස් එකක් දීලා BR ගත්තෙ කොහෙන්ද ඒව Approve කරේ ගෙදර අයිති එකාගෙ ලියුම තියනවද වගේ ගොඩක් දේවල්
    ලයිටුත් නැති කරගන්න හදන්නෙ ඒ පාර
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,338
    12,864
    113
    38

    කවුද එහෙම කම්ප්ලේන් කරේ ?
    Pvt Ltd වලදී කුලී හිමියාගෙන් අවසර ගන්න ඕනේ නෑ මම නීති උපදෙස් අරගෙන ලියාපදිංචි කරේ
    Virtual Office Address දාලා ලියාපදිංචි කරන අය ඉන්නවා ඒවා ඊට වඩා කෙස් එහෙම බලනකොට
    අපිනම් කියනේ ගෙදරට කරන්ට් නෑ කියලා
    කියන්නේ නෑ App එකෙන් මාරක් කරනවා දැන්
    සොලර් ගහන්න ඉන්නේ මම ලගදීම,
     
    Last edited:

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,470
    7,224
    113
    කවුද එහෙම කම්ප්ලේන් කරේ ?
    Pvt Ltd වලදී කුලී හිමියාගෙන් අවසර ගන්න ඕනේ නෑ මම නීති උපදෙස් අරගෙන ලියාපදිංචි කරේ
    Virtual Office Address දාලා ලියාපදිංචි කරන අය ඉන්නවා ඒවා ඊට වඩා කෙස් එහෙම බලනකොට
    අපිනම් කියනේ ගෙදරට කරන්ට් නෑ කියලා
    කියන්නේ නෑ App එකෙන් මාරක් කරනවා දැන්
    සොලර් ගහන්න ඉන්නේ මම ලගදීම,
    අනුංගෙ ගෙවල් වලට සෝලා ගහන්නෙ කොහොමද බන් උඹ
    ෆයිබර් කනෙක්ශන් එකක් ගන්නෙන නැහැ ගෙදර ඩැමේජ් වෙනවා කියලා එහෙම එකේ සෝලා ගහන්නෙ අහවල් එකේද
    සෝලා ගහද්ද වහල ඩ්‍රිල් කරනවා බට දාන්න වෙනවා, සෝලා ටෙම්පරි ගහන්න බැහැ හරියටම ගහන්නෙ එතකොට බට දාන්න වෙනවා බිත්ති කඩන්න වෙනවා on grid නං ගෙදර අයිති එකා තමයි request කරන්න ඕන

    පච කෙලින්නෙ නැතිව හිටහං

    කලින් ත්‍රෙඩ් එක හොඳට ගියා නේද, ඒක බලල අත්ටැට්ටර් පාර පැද්දද සුපිරියටම