POWER CUT!!!!!

fairleen

Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    රට වටේම මුහුද, රටේ හැම තැනම ගංගා ඇල දොළ නමුත් වතුර නෑ. රටට ඕන තරම් හිරු එළිය තියෙනවා, හුළග තියෙනවා, ගංගා තියෙන නිසා හයිඩ්‍රෝ විදියට කරන්ට් එක නිපදවන්න පුලුවන් කම තියෙනවා නමුත් කරන්ට් එක නෑ. හොද වෙලාවට ලංකාව අප්‍රිකාවේ රටක තිබුනේ නැත්තේ නැත්නම් අපිට සෝමාලියානු උන් වගේ ඉන්න වෙන්නේ. යකෝ මෙච්චර සම්පත්, භූමිය තිබිලත් මුන්ට අවශ්‍යයද දේවල් දෙන්න බැරි හැටි විතරක්. මෙහෙම ආණ්ඩුවකින් වැඩක් තියෙනවද? මහින්ද හිටපු කාලේ මේ විදියට කරන්ට් එක ගියේ නෑ. ගෙවල් ළග මොකක් හරි උනොත් ඒක රෙපායර් කරන්න ගියා මිසක් නැතුව රටේම ගියා කියලා මට මතක නෑ. මහින්දට හොරා කිව්වට මිනිහා වැඩක් කරා නමුත් රනිල් මොනවද කරේ ආපු දවසේ ඉදලා? මහින්ද අවුරුදු 25 ක් තිස්සේ තිබ්බ යුද්ධය ඉවර කරා, දැවැන්ත සංවර්ධනයක් කරලා රටේ පාරවල් හැදුව, ගුවන් තොටුපොළක් හැදුවා, රට සංවර්ධනය කරා, අපිට ෆාස්ට් ඉන්ටර්නෙට් දෙන්න පුලුවන් විදියට යටි තළ පහසුකම් හැදුවා. මේ ඔක්කොම කරේ අවුරුදු 8 කින්. ඉතින් එහෙම බලනකොට මහින්ද මෙච්චර කල් බිහිවෙච්ච නායකයන්ට වඩා හොදයි. මහින්දට කෙළ උනේ පවුල් පාලනය නිසයි, හොරු ටිකක් වට කරගෙන හිටපු නිසයි.​

    niyameta kiyala tiyenawa.. meke inna monson kiyana ballekuta jaataka weccha parayata chhu yayi
     
    sogo

    Active member
  • Mar 28, 2015
    645
    81
    28
    12814294_980224988728323_5212343603295200035_n.jpg
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    රට වටේම මුහුද, රටේ හැම තැනම ගංගා ඇල දොළ නමුත් වතුර නෑ. රටට ඕන තරම් හිරු එළිය තියෙනවා, හුළග තියෙනවා, ගංගා තියෙන නිසා හයිඩ්‍රෝ විදියට කරන්ට් එක නිපදවන්න පුලුවන් කම තියෙනවා නමුත් කරන්ට් එක නෑ. හොද වෙලාවට ලංකාව අප්‍රිකාවේ රටක තිබුනේ නැත්තේ නැත්නම් අපිට සෝමාලියානු උන් වගේ ඉන්න වෙන්නේ. යකෝ මෙච්චර සම්පත්, භූමිය තිබිලත් මුන්ට අවශ්‍යයද දේවල් දෙන්න බැරි හැටි විතරක්. මෙහෙම ආණ්ඩුවකින් වැඩක් තියෙනවද? මහින්ද හිටපු කාලේ මේ විදියට කරන්ට් එක ගියේ නෑ. ගෙවල් ළග මොකක් හරි උනොත් ඒක රෙපායර් කරන්න ගියා මිසක් නැතුව රටේම ගියා කියලා මට මතක නෑ. මහින්දට හොරා කිව්වට මිනිහා වැඩක් කරා නමුත් රනිල් මොනවද කරේ ආපු දවසේ ඉදලා? මහින්ද අවුරුදු 25 ක් තිස්සේ තිබ්බ යුද්ධය ඉවර කරා, දැවැන්ත සංවර්ධනයක් කරලා රටේ පාරවල් හැදුව, ගුවන් තොටුපොළක් හැදුවා, රට සංවර්ධනය කරා, අපිට ෆාස්ට් ඉන්ටර්නෙට් දෙන්න පුලුවන් විදියට යටි තළ පහසුකම් හැදුවා. මේ ඔක්කොම කරේ අවුරුදු 8 කින්. ඉතින් එහෙම බලනකොට මහින්ද මෙච්චර කල් බිහිවෙච්ච නායකයන්ට වඩා හොදයි. මහින්දට කෙළ උනේ පවුල් පාලනය නිසයි, හොරු ටිකක් වට කරගෙන හිටපු නිසයි.​

    රනිල් කලේ මහින්දට හොරා කියන එක විතරයි :lol::lol: