power cuts

Pussy-Cat

Member
Jun 16, 2016
226
16
0
me dawas wala power cuts horen yanawa neda ? dan 1hr walata wadi. power cuts. unp pakkunta light wath denna be hariyata :frown:
 
jhnnwp

Well-known member
  • Jan 6, 2012
    43,874
    31,650
    113
    මෙහෙ අඩු වැඩි වෙනවා NWP. ups එක ටික් ටික් ගානවා. :angry:
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    උහ්ක්කනනහ්වහ්. මෙහෙත් ලයිට් ගියාම පැයක් වගේ අල්ලලා යනවා පවර් කට් එක බං. මං උන්නේ අතු කපනවද කියලා. දවසට දෙපාරක් විතර ලයිට් කපනවා. පැය පැය ගානේ හරි පැය දෙක පැය එක ගානේ හරි. ආයෙත් හරි වගේ ටොපිය.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,009
    12,539
    113
    අනුරාධපුරේ ට 4 ඉදලා 5 වෙනකම් කරන්ට් එක තිබුනේ නැහැ. අද ඊයේ ප්රෙදා ඔහොම ගියා
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    Mama call krma kiwa main grid eken eka eka pathi wala supply off krnwlu balance eka thyganda
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,874
    31,650
    113
    කෝ දැන් මේකෙ CEB එකට ගොට්ට අල්ලන ගොට්ටෝ ටික. උන්ට මාර ඇම්මක් තියෙන්නෙ CEB එකට බනිනකොට. :P
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    me dawas wala power cuts horen yanawa neda ? dan 1hr walata wadi. power cuts. unp pakkunta light wath denna be hariyata :frown:

    hama ekatama government ekata baninna epa.
    oyalage heart eken ahanna kochchara My3 n Ranil mahansi wenawada kiyala rata udin ussala tiyanna.ewasanna..Ravi sir kiwwa wage 2018 wenakota api Thailand parada karanawa..hamogema sakku walata salli enawa:yes::yes::yes:
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎

    hama ekatama government ekata baninna epa.
    oyalage heart eken ahanna kochchara My3 n Ranil mahansi wenawada kiyala rata udin ussala tiyanna.ewasanna..Ravi sir kiwwa wage 2018 wenakota api Thailand parada karanawa..hamogema sakku walata salli enawa:yes::yes::yes:

    හා... අම්මප සාක්කු 8 ට 8 ට
    මහ ගන්නව එහා ගෙදර ටේලර් අයියට
    කියල :eek: