Power of 660 CC Engine

bids

Member
Dec 29, 2014
5
0
0
660 CC එන්ජිමක් තියෙන වාහනයක් පාවිච්චි කරපු කෙනෙක් ඉන්නවනම් (ජපන් alto එකක / ජපන් Wagon R එකක වගේ), වාහනයේ එන්ජිමේ තිබිච්ච බලය ඔයගොල්ලොන්ට සෑහීමකට පත්වෙන තරමට තිබුනද කියල පොඩ්ඩක් සඳහනක් කරනවයන්ම් වටිනවා... :yes:
 
adinindu

Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    660 CC එන්ජිමක් තියෙන වාහනයක් පාවිච්චි කරපු කෙනෙක් ඉන්නවනම් (ජපන් alto එකක / ජපන් Wagon R එකක වගේ), වාහනයේ එන්ජිමේ තිබිච්ච බලය ඔයගොල්ලොන්ට සෑහීමකට පත්වෙන තරමට තිබුනද කියල පොඩ්ඩක් සඳහනක් කරනවයන්ම් වටිනවා... :yes:

    මොනා කලත් වාහනේ යන්නේ දෙන්නයි නම් අව්ලක් නෑ. ඊට වැඩි නම් හිතන්නවත් එපා. AC දැම්මම තමා ලෙඩේ. හැබැයි කොළඹ මනුස්සයෙක් වගේ එලවන්න අව්ලක් නෑ. සෙල්ලම් දැමිලි බෑ.පරණ ඉන්දියන් ඇල්ටෝ එකට වඩා ඕක හොඳයි එත් අලුත් ඇල්ටෝ එක තරම් හොඳ නෑ.
     
    guhora

    Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    Madi machan ubata arala yanna ehema ona nam oya engine eka hariyanney na, godak bara dannath ba e madiwata AC dapuwama aye ithin kiyanna ona naney
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    660 CC එන්ජිමක් තියෙන වාහනයක් පාවිච්චි කරපු කෙනෙක් ඉන්නවනම් (ජපන් alto එකක / ජපන් Wagon R එකක වගේ), වාහනයේ එන්ජිමේ තිබිච්ච බලය ඔයගොල්ලොන්ට සෑහීමකට පත්වෙන තරමට තිබුනද කියල පොඩ්ඩක් සඳහනක් කරනවයන්ම් වටිනවා... :yes:

    mona balayak da ban. yantham pare yanna athi
     
    nish_t12345

    Member
    Oct 21, 2014
    35
    2
    0
    660 CC එන්ජිමක් තියෙන වාහනයක් පාවිච්චි කරපු කෙනෙක් ඉන්නවනම් (ජපන් alto එකක / ජපන් Wagon R එකක වගේ), වාහනයේ එන්ජිමේ තිබිච්ච බලය ඔයගොල්ලොන්ට සෑහීමකට පත්වෙන තරමට තිබුනද කියල පොඩ්ඩක් සඳහනක් කරනවයන්ම් වටිනවා... :yes:

    මම 660CC එන්ජින් එකක් තියෙන ජපන් ඇල්ටො එකක් අවුරුදු 7ක් පැද්දා. overtake කරන්න හරි ලොකු කන්දක් නගින්න හරි ඕනෙ නම් AC off කරන්න වෙනවා. pickup නෑ. හැබැයි speed එකට ආවම යනවා. මම expressway එකේ 110 ටත් ගිහින් තියෙනවා. 90 දි විතර පොඩි දෙදරීමක් එනවා. ටික වෙලාවකින් හරි යනවා. සැපපහසුව නම් මදි. පොඩි car එක නිසා අස්සෙන් දාල යත හැකි. park කරන්නත් ලේසියි. පුංචි පවුලකට වරදක් නෑ. එන්ජිම පොඩි උනාට ලොකු ඉන්ධන වාසියක් නම් නෑ.
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,194
    6,337

    Me kathawa hari thathwaya oka thamai
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    Power of 660 CC Engine 01-14-2015 11:48 AM ඉතින් හරකෝ තොට වාහන එලවන්න බෑ කියල වාහනේ ප&#35

    meka deepu moda hipatuwa mokada? sinhala notherena harakek mokek unath.

    man kiyala thiyenne wahene 660cc unata yanna puluwan hondata kiyala.

    me wage ponna harak hinda thamayi mage ratata ehema wela thiyenne.

    Reported