Power Saving system

kawshalyaknight

Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    ඉලෙක්ට්‍රොනික් වැඩ්ඩන්ගෙන් මේ උපකරණය පිලිබදව පැහැදිලි කිරීමක් අවශ්‍යයි. මේක ඇත්තටම worth ද ?
    අරන් පාවිච්චි කරන අය ඉන්නවද ?


    ddfe53ef13d99cad92381c5b00e0a8d7.jpg
     
    • Haha
    Reactions: 66000V and Mugen

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,853
    9,993
    113
    ෆෑන් එක එහෙම නම් හොදට කැරකෙද්දී ඔෆ්ෆ් කරලා නුවුටල් ගහල ආයෙත් on කරන්න පුළුවන් නේ? එත් ආරම්බයේදී ගන්න ව්‍යවර්තයට idle යනවට වඩා කරන්ට් එක යනවා. ඕව බොරු වැඩ නිකන් device සවුත්තු කරගන්නේ නැතුව ඉන්න.