Power Steering Help

chinthaka156

Well-known member
  • Jun 26, 2008
    3,735
    4,807
    113
    එලකිරි හන්දිය
    යාළුවනේ,

    මගේ Panda cross කාර් එකෙ ස්ටියරින් වීල් එක දැන් පොඩ්ඩක් හිර ගතියක් දැනෙනවා. අද පොඩ්ඩක් දුවලා එද්දි තමා එහෙම දැනෙන්න ගත්තේ. මේක ගරාජ් දාල හදන්න වෙන සීන් එකක් ද ? එහෙම නැත්නම් නෝමල් සීන් එකක් ද ?

    මගේ මේ පළවෙනිම කාර් එක. ඒ නිසා ලොකුවට දැනුමක් නෑ. පොඩි හෙල්ප් එකක් දෙන්න පුලුවන් ද?