Power Supply එකක් ගන්න කලින් කියවලා බලන්න

chuky

Active member
  • Mar 7, 2011
    348
    54
    28
    thnx macho.........godaaaaaak watinawa....
    Power supply nisa mama kalayak hondata naagaththa......
    REP added
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,508
    3,756
    113

    අවුරුදු 15k ලබාගත්තු එක්ස්පීරියන්ස් සහ නෙට් එකෙන් :O
    යකෝ අවුරුදු 15k එක්ස්පීරියන්ස් ලබාගන්නවනං දැන් උඹේ වයස කීයද ? :O
    මං හිතං හිටියෙ මිනිහෙක්ට වැඩිම ජීවත් වෙන්න පුළුවන් 120ක් විතරයි කියල..
    යකෝ ගිනස් කමිටුවට දන්වපං උඹෙ වයස ගැන..
    අම්ම මුත්ත කාලෙවත් අවුරුදු 15k තියා මාස 15k ජීවත් වෙච්චි මනුස්සයෙක් ගැනවත් අහල නෑ :O

    yako u manuissayek newe buuruwek :baffled:
     
    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    Oya gahala thiyenne ban 384W kiyala. Oka shape. mid range card ekak (270, 660) duwanna athi.

    PSU ekai specification anuwa 380+ W, Honda GPU theka yanawanam 270 / 760 VGA theka yanda, Max parts anuwa load ekka wenaswai. 100% amarui.

    Normal honda PSU + 10% extra load support theka ena nisa, hama psu ekaima +10% expect kiraneka tough.

    Machan man gawa thiyene GTX560ti ekak. VGA ekatamai PSU eka gatte. Man dane na ohoma scen ekak. 500 W gahala thiba nisa gatta. Nvidia site eke VGA ekata ilala thibe 500W PSU ekak. Dan oka aulak weida ban 380W madida?
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    THANKS MACHAN... ARAKE TYENA EWA PURAWAGANNA THARAM DENUMA NAM ADUI.. LAWATA GODA DAGATTA. MAGE TIYENNE GIGABITE POWERSUPPLY EKAK...

    OKA THAMAI MAGE TIYENNE MACAHN

    Intel DH55HC board
    core I5 760 2.8 processor
    nvdia GT 9500 AGP
    DVD -RW
    2- 3gb DDR3 rams
    2 sata hdd
     
    Last edited:

    egs

    Well-known member
  • Mar 13, 2009
    2,107
    390
    83
    Colombo
    Machan man gawa thiyene GTX560ti ekak. VGA ekatamai PSU eka gatte. Man dane na ohoma scen ekak. 500 W gahala thiba nisa gatta. Nvidia site eke VGA ekata ilala thibe 500W PSU ekak. Dan oka aulak weida ban 380W madida?

    Shape, bayawendepa, hethuwa GTX 560 TI ekata onawena power - 375W ( standard PC 1 HDD, 1 DVD RW GTX 560TI with i5-2400 )
     
    Buuruwa

    Member
    Machan man gawa thiyene GTX560ti ekak. VGA ekatamai PSU eka gatte. Man dane na ohoma scen ekak. 500 W gahala thiba nisa gatta. Nvidia site eke VGA ekata ilala thibe 500W PSU ekak. Dan oka aulak weida ban 380W madida?
    560Ti ekakata shape machan. 560Ti ekata 500W one na. EGS uncle kiwwa wage 375k athi. Me wage power supply thiyena hinda thamai Nvidia site eke 500W kiyala dala thiyenne.
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    අපේ කට්ටිය වැඩියෙන්ම සලකන්න ඕනේ එකට තමයි අඩුවෙන්ම සලකන්නේ. VGA, Pro ඔක්කොම 50ක් විතර වියදම් කරලා 1600 psu එකක් ගහනවා. ඊට පස්සේ කියනවා board එක අවුල් කියනවා vga එක අවුල් කියනවා. හැබැයි අඩුවෙන්ම වියදම් කරන්න ඕනේ case එකට 10k විතර වියදම් කරනවා
     
    :yes::yes::yes: